Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pyramid epa kiyanne ai?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරමීඩ් එපා කියන්නෙ මේකයි.

1. ඕකෙ මුලම ඉන්න එකා ගොඩක් වෙලාවට ලංකාවෙ එකෙක් නෙවෙයි. ලංකාවෙ ලොකුම එකා කියල කියයාගන්න පොරක් ඉන්නවා තමයි. ඒත් ඌත් වෙන රටක එකෙක්ගෙ යටින් ඉන්න එකෙක්. (ඔය බුරාගෙන එන එක පිරමීඩ කාරයෙක්වත් දන්නෙ නෑ ඒක. මොකද ලංකාවෙ සමාගමක් විදියට ලියාපදිංචි කලාට පස්සෙ උගේ නමින් තමයි වැඩේ දුවන්නෙ.)

2. ලංකාවෙ එකෙක් ඕකට අහු උනාම කොහොම හරි අනිත් උන්වත් ඇදල දාන්නනේ බලන්නෙ. හොඳම යාලුවන්ගෙන් තමයි පටන් ගන්නෙ. අනිත් එක දේශන තියලා, කෑම්ප් ගහලා ආතල් දීලා මොලේ හේදුවට පස්සෙ උෟවත් දන්නෙ නෑ ඌ කරන්නෙ මොකද්ද කියලා. නොදන්න ලබ්බවල් වෙනුවෙන් පුක ඉරාගෙන පෙනී හිටිනවා. දෙකයි පනහක් හොයාගන්න. කොහොමහරි එකතුවෙන income එකෙන් 50%කට වඩා පිටරටවල ඉන්න උඩින් එවුන්ට යනවා. ලංකාවෙ සල්ලි ටික නිකරුනේ පිටරටවල් වලට යන එක කොච්චර අපරාධයක්ද? (මම නම් කියන්නෙ ඔය යෝජනාව ගේන එකා උඹේ යාලුවෙක් නම් ඌ සිරා යාලුවෙක් නෙවෙයි. ඌ සල්ලි වලට ඕනෙම බලුවැඩක් කරන එකෙක්)

3. ඔය ඕනෙම පිරමීඩෙකින් ගන්න කිසිම බඩුවකින් කිසිම ලාබයක් නෑ. පාඩුවක් මිස. සමහර බ්‍රෑන්ඩඩ් අයිටම්ස් හොරට ගහලත් වොරන්ටි එක්ක දෙන තැන් තියනවා. සමහර අහලවත් නැති අයිටමස් තියනවා. දෙකයි පනහට අරන් ගිණි ගානකට විකුණන්න බැරිනම් පිරමිඩ් එකක් නඩත්තු කරන්න බෑ.

4. ඔය පිරමීඩ කඩවල්වල හැම ලබ්බක්ම තියනවා කිව්වට ගිහින් බලපල්ලකෝ මොනවද තියෙන්නෙ කියල. ඕකෙ තියෙන්නෙ අර වගේ දෙකයි පනහට නිශ්පාදනය කරලා ගිණි ගනන් වලට විකුණන් පුලුවන් බඩු ටික විතරයි. ඒක වහගන්න සීනි, හාල් පොල් වගේ ඒවයි, තව නමගියපු බ්‍රෑන්ඩ් දෙක තුනකුයි තියනවා

4. ආදායම් බෙදෙනකොට උඩ ඉන්න අයට තමයි ඉස්සෙල්ලම බෙදන්නෙ. යට අයට එන්නෙ ඉතුරු උනොත් විතරයි. ඒක තමන්ටම බලාගන්න පුලුවන් ඔකට බැඳිල ටිකදවසක් යද්දි සතියෙන් සතිය ආපු ඉන්කම් එක සති දෙකෙන් දෙකට එන්න පටන් ගන්නවා. ඊට පස්සෙ මාසෙන් මාසෙට එන්න පටන් ගන්නවා. ඒකෙ තේරුම තමයි යට ඉන්න උන්ට කෙලවෙන්න ඊතා ආසන්නයි කියන එක.

4. ඔය සේල්ස් ඒජන්ඩ් අනං මනං පට්ටම් තිබ්බට අන්තිමට කරන්න වෙන්නෙ කට්ටිය බඳව ගන්න එක තමයි. එහෙම කලේ නැත්නම් කීයටවත් ඉන්කම් එකක් එන්නෙ නෑ. ඒ බඳවගන්න වැඩේ හැමෝටම කරන්න බැහැනෙ. යාලුවො, අසල්වැසියො, නෑදෑයො අමාරුවෙ දාන්න බැරි උන් ඒක දිගටම ඇදගෙන යන්නෙ නෑ. එතනින් නවත්තනවා. එතකොට ඌට වෙන්නෙ පාඩුවක් විතරයි.

5. අපේ රටේ ජනගහනේ එක්ක පිරමීඩ් කෙරුවාව දිගටම කරන්න බෑ. නිකමට පිරමීඩ් එකක් හදල බලපන්කො කොච්චර මිනිස්සු ගානක් යටට එනවද කියල. ඔලුවක් තියන ඕනෙම එකෙකුට තේරෙනවා ලෙවල් ගානක් ගියාට පස්සෙ යටම ඉන්න ලොකුම සෙට් එකට තවදුරටත් ඒක ඇදගෙන යන්න බෑ කියල.

6. අනිත් එක මචන්ලා ටිකක් බලපන් ඔය මහලෙකු ඒජන්ට්ල එකෙක්ටවත් ලොරියක් තියනවද කියල බඩු ට්‍රාන්ස්පෝට් කරන්න? යකෝ බඩු විකුණනවනම් ලොරියක් තියෙන්න එපායෙ. මුන්ට තියෙන්නෙ කාර් විතරනෙ. ඔලුවක් තියන උන් තේරුම් ගනිල්ලා. අධ්‍යාපන සුදුසුකම් නැත්නම් ඒවා හදාගෙන සමාජෙ පිලිගත්තු රස්සාවක් කරපල්ලා. නිකන් පිරමීඩකාරයා කියල චාටර් වෙන්නෙ නැතුව

7. පිරමීඩකාරයො මේක දැකල බුරාගෙන එන්න එපා පීස්.

[QUOTE="hasithayad, post: 22614690, member: 373872"] [SIZE="5"]පිරමීඩ් එපා කියන්නෙ මේකයි. 1. ඕකෙ මුලම ඉන්න එකා ගොඩක් වෙලාවට ලංකාවෙ එකෙක් නෙවෙයි. ලංකාවෙ ලොකුම එකා කියල කියයාගන්න පොරක් ඉන්නවා තමයි. ඒත් ඌත් වෙන රටක එකෙක්ගෙ යටින් ඉන්න එකෙක්. (ඔය බුරාගෙන එන එක පිරමීඩ කාරයෙක්වත් දන්නෙ නෑ ඒක. මොකද ලංකාවෙ සමාගමක් විදියට ලියාපදිංචි කලාට පස්සෙ උගේ නමින් තමයි වැඩේ දුවන්නෙ.) 2. ලංකාවෙ එකෙක් ඕකට අහු උනාම කොහොම හරි අනිත් උන්වත් ඇදල දාන්නනේ බලන්නෙ. හොඳම යාලුවන්ගෙන් තමයි පටන් ගන්නෙ. අනිත් එක දේශන තියලා, කෑම්ප් ගහලා ආතල් දීලා මොලේ හේදුවට පස්සෙ උෟවත් දන්නෙ නෑ ඌ කරන්නෙ මොකද්ද කියලා. නොදන්න ලබ්බවල් වෙනුවෙන් පුක ඉරාගෙන පෙනී හිටිනවා. දෙකයි පනහක් හොයාගන්න. කොහොමහරි එකතුවෙන income එකෙන් 50%කට වඩා පිටරටවල ඉන්න උඩින් එවුන්ට යනවා. ලංකාවෙ සල්ලි ටික නිකරුනේ පිටරටවල් වලට යන එක කොච්චර අපරාධයක්ද? (මම නම් කියන්නෙ ඔය යෝජනාව ගේන එකා උඹේ යාලුවෙක් නම් ඌ සිරා යාලුවෙක් නෙවෙයි. ඌ සල්ලි වලට ඕනෙම බලුවැඩක් කරන එකෙක්) 3. ඔය ඕනෙම පිරමීඩෙකින් ගන්න කිසිම බඩුවකින් කිසිම ලාබයක් නෑ. පාඩුවක් මිස. සමහර බ්‍රෑන්ඩඩ් අයිටම්ස් හොරට ගහලත් වොරන්ටි එක්ක දෙන තැන් තියනවා. සමහර අහලවත් නැති අයිටමස් තියනවා. දෙකයි පනහට අරන් ගිණි ගානකට විකුණන්න බැරිනම් පිරමිඩ් එකක් නඩත්තු කරන්න බෑ. 4. ඔය පිරමීඩ කඩවල්වල හැම ලබ්බක්ම තියනවා කිව්වට ගිහින් බලපල්ලකෝ මොනවද තියෙන්නෙ කියල. ඕකෙ තියෙන්නෙ අර වගේ දෙකයි පනහට නිශ්පාදනය කරලා ගිණි ගනන් වලට විකුණන් පුලුවන් බඩු ටික විතරයි. ඒක වහගන්න සීනි, හාල් පොල් වගේ ඒවයි, තව නමගියපු බ්‍රෑන්ඩ් දෙක තුනකුයි තියනවා 4. ආදායම් බෙදෙනකොට උඩ ඉන්න අයට තමයි ඉස්සෙල්ලම බෙදන්නෙ. යට අයට එන්නෙ ඉතුරු උනොත් විතරයි. ඒක තමන්ටම බලාගන්න පුලුවන් ඔකට බැඳිල ටිකදවසක් යද්දි සතියෙන් සතිය ආපු ඉන්කම් එක සති දෙකෙන් දෙකට එන්න පටන් ගන්නවා. ඊට පස්සෙ මාසෙන් මාසෙට එන්න පටන් ගන්නවා. ඒකෙ තේරුම තමයි යට ඉන්න උන්ට කෙලවෙන්න ඊතා ආසන්නයි කියන එක. 4. ඔය සේල්ස් ඒජන්ඩ් අනං මනං පට්ටම් තිබ්බට අන්තිමට කරන්න වෙන්නෙ කට්ටිය බඳව ගන්න එක තමයි. එහෙම කලේ නැත්නම් කීයටවත් ඉන්කම් එකක් එන්නෙ නෑ. ඒ බඳවගන්න වැඩේ හැමෝටම කරන්න බැහැනෙ. යාලුවො, අසල්වැසියො, නෑදෑයො අමාරුවෙ දාන්න බැරි උන් ඒක දිගටම ඇදගෙන යන්නෙ නෑ. එතනින් නවත්තනවා. එතකොට ඌට වෙන්නෙ පාඩුවක් විතරයි. 5. අපේ රටේ ජනගහනේ එක්ක පිරමීඩ් කෙරුවාව දිගටම කරන්න බෑ. නිකමට පිරමීඩ් එකක් හදල බලපන්කො කොච්චර මිනිස්සු ගානක් යටට එනවද කියල. ඔලුවක් තියන ඕනෙම එකෙකුට තේරෙනවා ලෙවල් ගානක් ගියාට පස්සෙ යටම ඉන්න ලොකුම සෙට් එකට තවදුරටත් ඒක ඇදගෙන යන්න බෑ කියල. 6. අනිත් එක මචන්ලා ටිකක් බලපන් ඔය මහලෙකු ඒජන්ට්ල එකෙක්ටවත් ලොරියක් තියනවද කියල බඩු ට්‍රාන්ස්පෝට් කරන්න? යකෝ බඩු විකුණනවනම් ලොරියක් තියෙන්න එපායෙ. මුන්ට තියෙන්නෙ කාර් විතරනෙ. ඔලුවක් තියන උන් තේරුම් ගනිල්ලා. අධ්‍යාපන සුදුසුකම් නැත්නම් ඒවා හදාගෙන සමාජෙ පිලිගත්තු රස්සාවක් කරපල්ලා. නිකන් පිරමීඩකාරයා කියල චාටර් වෙන්නෙ නැතුව 7. පිරමීඩකාරයො මේක දැකල බුරාගෙන එන්න එපා පීස්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom