python නැතුව android ai apps හදන්නෙ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    python use කරන්නෙ නැතුව android development වල ai apps හදන්නෙ කොහොමද,ai වල main language එක python නෙ:rolleyes::rolleyes:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    AI application eka server ekaka host karala REST API ekakin access karapan. mokadda karanna ona ?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Python වලින් ඔයාට ඕන AI part එක කරලා API එකකින් App code එකයි AI Model එකයි connect කරන්න..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    AI නම් python කියලා ගොඩක් අය හිතන්නේ AI related ගොඩක් වැඩ කෙරුනේ python වලින් නිසා..AI වලට python use වෙන්න හේතුව තමා මුල් කාලයේ ai concepts වල වැඩ කලේ ගණිතඥයෝ.. එයාලට low level constructs තියෙන languages වලට වඩා python වලින් එයාලගේ findings implement කරන එක ලේසි වුණා.. ඒ නිසායි ai වල ගොඩක් දේවල් python වලින් කෙරෙන්නේ..නැතුව ai නම් python විතරයි කියලා එකක්‌ නැහැ.. දැන් වෙනකොට ගොඩක් languages වලට ML libraries තියෙනවා.. ඔයාගේ අවශ්‍යතාවට ගැලපෙන විදිහට තෝරාගෙන පාවිච්චි කරන්න පුළුවන්..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    Ai igenagena android development karandai asa, python igenagatthoth eken wedak gatthakida, android development walata
    Python walin Android application develop karanna ba. eth ithin programming concepts highlevel igenaganna ethakota language eka mokak unath kamak na. issella AI walin patan ganna. passe Android development igena ganna. Android igena ganna lesi. math Android developer kenek widiyata 2 years wada kala.
     
    • Like
    Reactions: Rumeshzoysa

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Ai igenagena android development karandai asa, python igenagatthoth eken wedak gatthakida, android development walata
    කොකටත් තෛලය වගේ හැමඑකටම හරියන එකක් නෑ ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ඔය මොන එක උනත් ඉගෙන ගත්තට වැඩි වෙන්නේ නෑ ඒ නිසා කම්මැලි නැතුව ඉගෙන ගන්න
     
    • Like
    Reactions: madhawavish