Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Python Bootcamp 100 Days of Code
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dr. Angela Yu ගේ මේ python course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා python අල්ලගන්න එච්චර අමාරු නෑ. ඒත් මග ඇරෙන්න නැතුව හැමදෙයක්ම ගොඩක් හොදට අල්ල ගන්න ඕනෙ නිසා මේ course එකට සෙට් උනා.

මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් [USER=575597]@SL MULTIMEDIA TUTORIAL[/USER] දාපු මේ ත්රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.

මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.

1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න.

2. සබ්ටයිටල් files තියෙන නිසා ප්රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.

3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.

[ATTACH=full]131411[/ATTACH]

කැමති උන් ඉන්නව නම් මාත් එක්ක සෙට් වෙයල්ල. දින 100ම ඇදන් යන්. දවසට පැය 2යි ඕනෙ. උබලට එන ප්රශ්න මේකෙ දාපල්ල. programming experience එකක් තියෙන නිසා උදවුවක් දෙන්න පුලුවන් වෙයි.

[QUOTE="MihiCherub, post: 26559235, member: 238676"] [IMG]https://elakiri.com/attachments/1623859249945-png.131157/[/IMG] Dr. Angela Yu ගේ [URL='https://www.udemy.com/course/100-days-of-code/']මේ python course එක[/URL] udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා python අල්ලගන්න එච්චර අමාරු නෑ. ඒත් මග ඇරෙන්න නැතුව හැමදෙයක්ම ගොඩක් හොදට අල්ල ගන්න ඕනෙ නිසා මේ course එකට සෙට් උනා. මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් [USER=575597]@SL MULTIMEDIA TUTORIAL[/USER] දාපු [URL='https://elakiri.com/threads/100-days-of-code-%E2%80%93-the-complete-python-pro-bootcamp.1994453/']මේ ත්රෙඩ් එකට[/URL] ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ. මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව. 1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල දවසට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න දන්නෙ නැත්නම් අහන්න. 2. සබ්ටයිටල් files තියෙන නිසා ප්රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ. 3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්. [ATTACH type="full" width="587px" alt="AppBreweryWallpaper 8.jpg"]131411[/ATTACH] කැමති උන් ඉන්නව නම් මාත් එක්ක සෙට් වෙයල්ල. දින 100ම ඇදන් යන්. දවසට පැය 2යි ඕනෙ. උබලට එන ප්රශ්න මේකෙ දාපල්ල. programming experience එකක් තියෙන නිසා උදවුවක් දෙන්න පුලුවන් වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom