150MB images දෙකක් merge කරලා 300MB image එකක් හදා ගන්න පලුවන් විදියක් තියනවද ?
මේ පහල තියෙන code එකෙන් එන file එක 160MB වගේ.
https://www.tutorialspoint.com/python_pillow/Python_pillow_merging_images.htm
මේ පහල තියෙන code එකෙන් එන file එක 160MB වගේ.
https://www.tutorialspoint.com/python_pillow/Python_pillow_merging_images.htm
Python:
from PIL import Image
Image.MAX_IMAGE_PIXELS = None
#Read the two images
image1 = Image.open('image.jpg') // 150MB
image2 = Image.open('image2.jpg') // 150MB
#resize, first image
image1_size = image1.size
image2_size = image2.size
new_image = Image.new('RGB',(2*image1_size[0], image1_size[1]), (250,250,250))
new_image.paste(image1,(0,0))
new_image.paste(image2,(image1_size[0],0))
new_image.save("merged_image.jpg", "JPEG")