python or java ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    අපේ නම් Automation ගොඩක්ම කරන්නෙ ජාවා වලින් සහ ජාවාස්ක්‍රිප්ට් වලින්
    Selenium සහ rest-assured කරනවා ජාවා වලින්
    CasperJS කරනවා ජාවාස්ක්‍රිප්ට් වලින්
    iOS වල UI Automation කරනවා Swift/Objective C වලින්

    පයිතන් වල තත්වෙ නම් මම දන්නෙ නැහැ හැබැයි මම දන්න ගොඩක් තැන් වල Automation කරන්නෙ Java වලින් ඒක නිසා මම හිතන්නෙ ජාවා ඉගෙන ගත්තොතින් වඩා හොදවෙයි

    (මම QA නෙමෙයි කරන්නෙ)
     
    • Like
    Reactions: thomian