Fiverr Level 2

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    උඹ මොනවද කරන්නෙ කියහන්? හොඳට තිබ්බ අකවුන්ට් එකක් නිව් සෙලර් වෙලා තියෙනව දැක්ක මම. මටත් වැඩ නෑ මේ ටිකේ මේ අප්ඩේට් රෙද්දක් නිසා සේරම අවුල් වෙලා තියෙන්නෙ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මාත් ටොප් රේටඩ් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොකක් හරි අප්ඩේට් එකක් ඇවිත් ඒකට කෙලවෙනවා. මේ තුන්වෙනි සැරේද කොහෙ. :cry: :cry: :cry:
     
    • Like
    Reactions: ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    උඹ මොනවද කරන්නෙ කියහන්? හොඳට තිබ්බ අකවුන්ට් එකක් නිව් සෙලර් වෙලා තියෙනව දැක්ක මම. මටත් වැඩ නෑ මේ ටිකේ මේ අප්ඩේට් රෙද්දක් නිසා සේරම අවුල් වෙලා තියෙන්නෙ.
    Update eken passe aye account eka goda danna potak pennema na ne, ekay awula, mama kalin 2-3 parak account eka up kara gatta, me para kisima idea ekak na, New seller gigs 4 k wiatary danna puluwan, ekatath view harima aduy

    direct clientlwa approach krn mchn
    Direct client la set kara gattath ekama thana nawathinawa wage hithenawa
    ------ Post added on Apr 1, 2024 at 2:00 AM
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ෆයිව එපා වෙන්නෙ මෙලෝ රහක් නැති ගිග් රෑන්ක් වෙල පැයට ඕඩර්ස් 4ක් 5ක් කරනව පේනකොට. ඇයි බං එහෙම.
     
    • Like
    Reactions: ntayya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    Fiverr Level 2 idala dan 0 tama watila inne, Aluth update ekath ekka aye account eka goda ganna bari wey da kiyalath hithenawa, me gana danna aya advice ekak denna...
    Goda enne na
    Ubawa wattanna neme kiwe
    Review wala indanma fuck wela tiyenne
     
    • Like
    Reactions: ntayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,246
    2,299
    113
    Fiverr eka mathama yapenna epa yakow. okata kela wena hati hitha ganna baa.
    mage accnt 2kta keliya $25000 + hoyala tibbe dekema. dan direct ewa karanne fiverr nathuwa. sapee innawa stress ekak nathuwa
     
    • Like
    Reactions: ntayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ෆයිව එපා වෙන්නෙ මෙලෝ රහක් නැති ගිග් රෑන්ක් වෙල පැයට ඕඩර්ස් 4ක් 5ක් කරනව පේනකොට. ඇයි බං එහෙම.
    පින/වෙලාව/ලක් එක තමා බං
     
    • Like
    Reactions: ntayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,718
    163,642
    113
    එකමත් එක රටක
    mokakda ban scene eka. explain karapanko aluth changes monada
    අලුතෙන් level system එකක් හදල උන්. එකේ කලින් වගේ මාසේ දවසක් වෙද්දී තියෙන්න ඕන requirements නෙවෙයි තියෙන්නේ.
    අලුතෙන් "success score" කියලා metric එකක් තියනව. ඒක calculate කරන හැටි දෙයියෝ තමයි හරියටම දන්නේ. communicate කරන විදියේ ඉදන් හැමදේම බලල හැදෙන එකක්. ගොඩක් උන්ට කෙලවෙලා තිබ්බ එකේ මුල ඉදල data අරගෙන calculate කරන නිසා.
    හැබැයි එකේ පොඩි ලල් එකකුත් තියනවා.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    පින/වෙලාව/ලක් එක තමා බං
    එහෙනම් මටත් කලින් පින වෙලාවත් තිබිල තියෙනව. මාසෙට 3000 වගේ හෙවුවා. දැන් 800ක් වගේ තමයි.