Python Tkinter Code Help

lilman

Well-known member
  • May 10, 2009
    40,033
    52,947
    113
    Colombo
    machan login ekak dala seprate python file ekak load karanna haduwa.login eka natuwa 2nd python file eka seperate run karaddi run wena eka natara karanne kohomada ?

    login succes unoth witarayi 2nd form eka run wenna one
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,395
    113
    SQL lite db එකක් හදලා login උනාම විතරක් එකේ record update කරන්න. පස්සේ එක බලන්න තියෙනවද කියලා.

    Web වල session handle කරන විදියම තාම
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,033
    52,947
    113
    Colombo
    SQL lite db එකක් හදලා login උනාම විතරක් එකේ record update කරන්න. පස්සේ එක බලන්න තියෙනවද කියලා.

    Web වල session handle කරන විදියම තාම

    Desktop app එකක් මචන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,464
    98,395
    113
    Desktop app එකක් මචන්
    හරි concept එක එකයි. වෙබ් එකේ session එක ඔයා ඕකේ SQL light db එකක් දාලා හදාගන්න.

    වෙබ් කරල තියෙනව නේද කලින්.?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,033
    52,947
    113
    Colombo
    හරි concept එක එකයි. වෙබ් එකේ session එක ඔයා ඕකේ SQL light db එකක් දාලා හදාගන්න.

    වෙබ් කරල තියෙනව නේද කලින්.?

    ඔව්.හෙල්ප් එකක් දියන්කො... :rolleyes: