kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ජාවා / php තමයි මචන් ..පොඩි පොඩි දේවල් පයිතන් වලින් ගහනවා ..!! :)
    කොහෙන්ද මචන් ඉගන ගත්තේ ?

    Mamath wadipura karanne php thamai :yes::D but office eke Python machan karanne..lokuwata nam ba :P mehem ma thamai igena gatthe :)

    python පට්ට.
    එත් මචං මොනවටද use කරන්නේ . desktop app ගහන බැනේ. scripting නිසා. source එක බලන්න පුළුවන්නේ

    Web machan :) Django, Bottle wage frameworks thiyenawa :yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Mamath wadipura karanne php thamai :yes::D but office eke Python machan karanne..lokuwata nam ba :P mehem ma thamai igena gatthe :)

    තැන්ක්ස් මචෝ ..නැද්ද මචන් ටියුට් එහෙම හොයා ගන්න තැනක් ..!! :) :)

    :rofl::rofl::rofl::baffled::P python karana apitath nadu wateida manda mehema giyoth..lankaawane :rofl::P


    ඒවා කියන්න බෑ ..කෝකටත් පරිස්සමෙන් ඉඩහල්ල ..ලංකාවනේ :yes: