Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Q Auto Care - Kalutara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ තැනින් තැන scratches කීපයක් තිබුන නිසා full paint එකක් ගහන්න van එක මෙතනට දැම්මා..

මෙතනට වාහන paint කරන්න දාන්න හිතන් ඉන්නව නම් දාන්න එපා. මගේ වාහනේ කාලා දැම්මා. සති දෙකෙන් දෙන්නම් කියලා භාර ගත්තේ. වාහනේ කෑලි ගලවලා සති දෙකක් තිබුනා මුකුත්ම කරන්නේ නැතිව . ඊට පස්සේ paint එකට තව සති දෙකක් ගත්තා. ඒ කරලා ඉවරවෙනකොට van එකේ ඇතුල ගන්න දෙයක් නෑ.. දොරවල් හරියට වැහෙන්නේ නෑ .. දොරවල් හෙලවෙනවා . ඉස්සරහා දොරවල් දෙකේම power shutters වැඩ කරන්නේ නෑ. කාපට් නෑ . seat හරියට සෙට් කරලා නෑ. ඉස්සරහා driver , passenger seats මාරු කරලා හයි කරලා.. seat බෙල්ට් indicators හරියට පෙන්නන්නේ නෑ . දොරවල් ඇරියම පත්තුවෙන්න seat යට lights සෙට් කරලා තිබුනා . ඒ එකක්වත් නෑ .. room ලයිට් එකක්වත් වැඩ කරන්නේ නෑ room light එක කුඩු කරල. original ඇණ නෑ. parking lights , head lights on කරාම dashboard එකේ indicate කරන්නේ නෑ.. head lights on කරාම low beams off වෙනවා . fog lamps වල locks කඩලා . ඒවා හෙලවෙනවා ඒ නිසා . පිටිපස්සේ spoiler එකේ ඇණ වැහෙන්න cups 4ක් තිබුනා . ඒ එකක්වත් නෑ.. rim cups කඩල. වාහනේ පොලිශ් එකට දාල ගත්ත. වහනේ ඇතුලෙ මඩ දූවිලි, clean කරන්ව කියල කරන්නෙ පිට පොඩ්ඩක් හෝදන එක. වාහනේ ගැලෙව්වේ කව්ද කියලා උන් දන්නේ නෑ. හයි කරන එකා දන්නේ නෑ මේකේ තිබුනේ මොනවද කියලා. ලොක්කෝ කියලා ඉන්න උන් මෙලෝ මලදානයක් දන්නේ නෑ.. උන් පතෝල වගේ .. මෙතන වැඩ කරන එකෙක්ටවත් වාහන ගැන මෙලෝ දැනුමක් නෑ.. වැඩේ කතාකරගත්තේ 280,000 කට. හරියට ඉවර කරන්නෙත් නැතුව 335,000ක් ඉල්ලුවා . පොලිෂ් කරන්න සති දෙකක් ගත්තා . මං අඩුපාඩු ලිස්ට් එකක් හදලා දුන්නා. ටිකක් හැදුවා . ඉතුරු ටික හැදෙන පාටක් නැති නිසා මං van එක ගෙනාවා. ඒ ගේනකොට power shutters වැඩ කරන්නේ නෑ , dashboard indicators වැඩ කරන්නේ නෑ, reverse camera වැඩ කරන්නේ නෑ. ඇතුලේ lights වැඩ කරන්නේ නෑ. තව අඩුපාඩු ගොඩක් තියෙනවා . paint එකෙත් අවුල් තියෙනවා . Paint බේරිල තියෙනව. ඒව පොලිශ් එකෙන් යවනව කිව්වට ඒවත් එහෙමයි. ඉතින් වාහනේට ආදරයක් තියෙනවා නම් මේ වැඩ නොදන්නා උං ළගට දාන්න එපා. මන් වැඩ කරන එකෙක්ගෙ photo එකක් එක්ක්ම දානව. සහ නම්බර්ස් දානව. මුන් වැඩේ බාර ගන්නකම් පන දෙන්න කතාව. වැඩේ බාර ගත්තට පස්සෙ මුන් අපිව ගනන් ගන්නෙවත්නෑ. හරියට අපි මුන්ගෙ සල්ලි වලින් මුන්ට කියල වැඩේ කරගන්න ආව වගේ තමයි හැසිරෙන්නෙ. ගනන් ගන්නෙ නෑ. අන්න එහෙමයි customer service එක. ඉතින් ඔයාලව දැනුවත් කරන්න තමයි මේක දැම්මෙ. ඒ නිස දාන්න එපා Q Auto Care kalutara north එකට. මන් photos දාන්නම්. බලන්න.

ෆියුස් වල කම්බි ඔතලා

ෆියුස් වල කම්බි ඔතලා

මේ power shutters වල motor එකට යන connection එක

OWNER

Electrician කෙනෙක් ලගට දාලා electrical ප්රශ්න ටික හදාගත්තා . ඒත් high beam indicator එක වැඩ කරන්නේ නෑ.

උඹලගේ වාහන නම් දාන්න එපා . මේ පෝස්ට් එක FB share karanna . දන්න කාගේවත් වාහන දාන්න දෙන්නත් එපා

[QUOTE="KDH, post: 31215547, member: 511529"] [SIZE=5]වාහනේ තැනින් තැන scratches කීපයක් තිබුන නිසා full paint එකක් ගහන්න van එක මෙතනට දැම්මා.. මෙතනට වාහන paint කරන්න දාන්න හිතන් ඉන්නව නම් දාන්න එපා. මගේ වාහනේ කාලා දැම්මා. සති දෙකෙන් දෙන්නම් කියලා භාර ගත්තේ. වාහනේ කෑලි ගලවලා සති දෙකක් තිබුනා මුකුත්ම කරන්නේ නැතිව . ඊට පස්සේ paint එකට තව සති දෙකක් ගත්තා. ඒ කරලා ඉවරවෙනකොට van එකේ ඇතුල ගන්න දෙයක් නෑ.. දොරවල් හරියට වැහෙන්නේ නෑ .. දොරවල් හෙලවෙනවා . ඉස්සරහා දොරවල් දෙකේම power shutters වැඩ කරන්නේ නෑ. කාපට් නෑ . seat හරියට සෙට් කරලා නෑ. ඉස්සරහා driver , passenger seats මාරු කරලා හයි කරලා.. seat බෙල්ට් indicators හරියට පෙන්නන්නේ නෑ . දොරවල් ඇරියම පත්තුවෙන්න seat යට lights සෙට් කරලා තිබුනා . ඒ එකක්වත් නෑ .. room ලයිට් එකක්වත් වැඩ කරන්නේ නෑ room light එක කුඩු කරල. original ඇණ නෑ. parking lights , head lights on කරාම dashboard එකේ indicate කරන්නේ නෑ.. head lights on කරාම low beams off වෙනවා . fog lamps වල locks කඩලා . ඒවා හෙලවෙනවා ඒ නිසා . පිටිපස්සේ spoiler එකේ ඇණ වැහෙන්න cups 4ක් තිබුනා . ඒ එකක්වත් නෑ.. rim cups කඩල. වාහනේ පොලිශ් එකට දාල ගත්ත. වහනේ ඇතුලෙ මඩ දූවිලි, clean කරන්ව කියල කරන්නෙ පිට පොඩ්ඩක් හෝදන එක. වාහනේ ගැලෙව්වේ කව්ද කියලා උන් දන්නේ නෑ. හයි කරන එකා දන්නේ නෑ මේකේ තිබුනේ මොනවද කියලා. ලොක්කෝ කියලා ඉන්න උන් මෙලෝ මලදානයක් දන්නේ නෑ.. උන් පතෝල වගේ .. මෙතන වැඩ කරන එකෙක්ටවත් වාහන ගැන මෙලෝ දැනුමක් නෑ.. වැඩේ කතාකරගත්තේ 280,000 කට. හරියට ඉවර කරන්නෙත් නැතුව 335,000ක් ඉල්ලුවා . පොලිෂ් කරන්න සති දෙකක් ගත්තා . මං අඩුපාඩු ලිස්ට් එකක් හදලා දුන්නා. ටිකක් හැදුවා . ඉතුරු ටික හැදෙන පාටක් නැති නිසා මං van එක ගෙනාවා. ඒ ගේනකොට power shutters වැඩ කරන්නේ නෑ , dashboard indicators වැඩ කරන්නේ නෑ, reverse camera වැඩ කරන්නේ නෑ. ඇතුලේ lights වැඩ කරන්නේ නෑ. තව අඩුපාඩු ගොඩක් තියෙනවා . paint එකෙත් අවුල් තියෙනවා . Paint බේරිල තියෙනව. ඒව පොලිශ් එකෙන් යවනව කිව්වට ඒවත් එහෙමයි. ඉතින් වාහනේට ආදරයක් තියෙනවා නම් මේ වැඩ නොදන්නා උං ළගට දාන්න එපා. මන් වැඩ කරන එකෙක්ගෙ photo එකක් එක්ක්ම දානව. සහ නම්බර්ස් දානව. මුන් වැඩේ බාර ගන්නකම් පන දෙන්න කතාව. වැඩේ බාර ගත්තට පස්සෙ මුන් අපිව ගනන් ගන්නෙවත්නෑ. හරියට අපි මුන්ගෙ සල්ලි වලින් මුන්ට කියල වැඩේ කරගන්න ආව වගේ තමයි හැසිරෙන්නෙ. ගනන් ගන්නෙ නෑ. අන්න එහෙමයි customer service එක. ඉතින් ඔයාලව දැනුවත් කරන්න තමයි මේක දැම්මෙ. ඒ නිස දාන්න එපා Q Auto Care kalutara north එකට. මන් photos දාන්නම්. බලන්න.[/SIZE] [IMG]https://i.imgur.com/7U2YyBH.jpeg[/IMG] [SIZE=5]ෆියුස් වල කම්බි ඔතලා[/SIZE] [IMG]https://i.imgur.com/N0WZN9t.jpeg[/IMG] [SIZE=5]ෆියුස් වල කම්බි ඔතලා [IMG]https://i.imgur.com/cANTe39.jpeg[/IMG][/SIZE] [IMG]https://i.imgur.com/1tNeuhs.jpeg[/IMG] [IMG]https://i.imgur.com/etdoPcz.jpeg[/IMG] [IMG]https://i.imgur.com/e6oWE2y.jpeg[/IMG] [IMG]https://i.imgur.com/NSK7jh5.jpeg[/IMG] [IMG]https://i.imgur.com/KKGedcn.jpeg[/IMG] [SIZE=5]මේ power shutters වල motor එකට යන connection එක [IMG]https://i.imgur.com/47sLpDJ.jpeg[/IMG] [IMG]https://i.imgur.com/4wHiDQx.jpeg[/IMG][/SIZE] OWNER [SIZE=5]Electrician කෙනෙක් ලගට දාලා electrical ප්රශ්න ටික හදාගත්තා . ඒත් high beam indicator එක වැඩ කරන්නේ නෑ. උඹලගේ වාහන නම් දාන්න එපා . මේ පෝස්ට් එක FB share karanna . දන්න කාගේවත් වාහන දාන්න දෙන්නත් එපා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom