Q Auto Care - Kalutara

KDH

Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    වාහනේ තැනින් තැන scratches කීපයක් තිබුන නිසා full paint එකක් ගහන්න van එක මෙතනට දැම්මා..

    මෙතනට වාහන paint කරන්න දාන්න හිතන් ඉන්නව නම් දාන්න එපා. මගේ වාහනේ කාලා දැම්මා. සති දෙකෙන් දෙන්නම් කියලා භාර ගත්තේ. වාහනේ කෑලි ගලවලා සති දෙකක් තිබුනා මුකුත්ම කරන්නේ නැතිව . ඊට පස්සේ paint එකට තව සති දෙකක් ගත්තා. ඒ කරලා ඉවරවෙනකොට van එකේ ඇතුල ගන්න දෙයක් නෑ.. දොරවල් හරියට වැහෙන්නේ නෑ .. දොරවල් හෙලවෙනවා . ඉස්සරහා දොරවල් දෙකේම power shutters වැඩ කරන්නේ නෑ. කාපට් නෑ . seat හරියට සෙට් කරලා නෑ. ඉස්සරහා driver , passenger seats මාරු කරලා හයි කරලා.. seat බෙල්ට් indicators හරියට පෙන්නන්නේ නෑ . දොරවල් ඇරියම පත්තුවෙන්න seat යට lights සෙට් කරලා තිබුනා . ඒ එකක්වත් නෑ .. room ලයිට් එකක්වත් වැඩ කරන්නේ නෑ room light එක කුඩු කරල. original ඇණ නෑ. parking lights , head lights on කරාම dashboard එකේ indicate කරන්නේ නෑ.. head lights on කරාම low beams off වෙනවා . fog lamps වල locks කඩලා . ඒවා හෙලවෙනවා ඒ නිසා . පිටිපස්සේ spoiler එකේ ඇණ වැහෙන්න cups 4ක් තිබුනා . ඒ එකක්වත් නෑ.. rim cups කඩල. වාහනේ පොලිශ් එකට දාල ගත්ත. වහනේ ඇතුලෙ මඩ දූවිලි, clean කරන්ව කියල කරන්නෙ පිට පොඩ්ඩක් හෝදන එක. වාහනේ ගැලෙව්වේ කව්ද කියලා උන් දන්නේ නෑ. හයි කරන එකා දන්නේ නෑ මේකේ තිබුනේ මොනවද කියලා. ලොක්කෝ කියලා ඉන්න උන් මෙලෝ මලදානයක් දන්නේ නෑ.. උන් පතෝල වගේ .. මෙතන වැඩ කරන එකෙක්ටවත් වාහන ගැන මෙලෝ දැනුමක් නෑ.. වැඩේ කතාකරගත්තේ 280,000 කට. හරියට ඉවර කරන්නෙත් නැතුව 335,000ක් ඉල්ලුවා . පොලිෂ් කරන්න සති දෙකක් ගත්තා . මං අඩුපාඩු ලිස්ට් එකක් හදලා දුන්නා. ටිකක් හැදුවා . ඉතුරු ටික හැදෙන පාටක් නැති නිසා මං van එක ගෙනාවා. ඒ ගේනකොට power shutters වැඩ කරන්නේ නෑ , dashboard indicators වැඩ කරන්නේ නෑ, reverse camera වැඩ කරන්නේ නෑ. ඇතුලේ lights වැඩ කරන්නේ නෑ. තව අඩුපාඩු ගොඩක් තියෙනවා . paint එකෙත් අවුල් තියෙනවා . Paint බේරිල තියෙනව. ඒව පොලිශ් එකෙන් යවනව කිව්වට ඒවත් එහෙමයි. ඉතින් වාහනේට ආදරයක් තියෙනවා නම් මේ වැඩ නොදන්නා උං ළගට දාන්න එපා. මන් වැඩ කරන එකෙක්ගෙ photo එකක් එක්ක්ම දානව. සහ නම්බර්ස් දානව. මුන් වැඩේ බාර ගන්නකම් පන දෙන්න කතාව. වැඩේ බාර ගත්තට පස්සෙ මුන් අපිව ගනන් ගන්නෙවත්නෑ. හරියට අපි මුන්ගෙ සල්ලි වලින් මුන්ට කියල වැඩේ කරගන්න ආව වගේ තමයි හැසිරෙන්නෙ. ගනන් ගන්නෙ නෑ. අන්න එහෙමයි customer service එක. ඉතින් ඔයාලව දැනුවත් කරන්න තමයි මේක දැම්මෙ. ඒ නිස දාන්න එපා Q Auto Care kalutara north එකට. මන් photos දාන්නම්. බලන්න.

    7U2YyBH.jpeg

    ෆියුස් වල කම්බි ඔතලා

    N0WZN9t.jpeg

    ෆියුස් වල කම්බි ඔතලා

    cANTe39.jpeg

    1tNeuhs.jpeg

    etdoPcz.jpeg

    e6oWE2y.jpeg

    NSK7jh5.jpeg

    KKGedcn.jpeg

    මේ power shutters වල motor එකට යන connection එක

    47sLpDJ.jpeg

    4wHiDQx.jpeg

    OWNER

    Electrician කෙනෙක් ලගට දාලා electrical ප්‍රශ්න ටික හදාගත්තා . ඒත් high beam indicator එක වැඩ කරන්නේ නෑ.
    උඹලගේ වාහන නම් දාන්න එපා . මේ පෝස්ට් එක FB share karanna . දන්න කාගේවත් වාහන දාන්න දෙන්නත් එපා
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,799

    10dceaed-dfa8-47c8-a2d6-bd214910feee.jpg

    6f7645bc-4f8e-4bbb-bd9a-915dc108de30.jpg

    Wires damaged.

    5942f080-a1c3-4227-a2c8-14b321438d50.jpg

    Spoiler

    8c915132-a0e6-4582-a789-94a60cf35e85.jpg

    b5020958-d9c9-40e2-b120-3a9da39955d9.jpg

    5b930bcd-f286-4e3a-bdcd-a6203b7de1d9.jpg

    b9b38ecf-aac7-4211-b56a-1d82b7b43756.jpg

    719fa9c4-c874-4147-9dff-0f4523e976f8.jpg

    Fuse wala kambi othala

    ae93edc0-a4d8-421f-9c85-6d2e8cf93655.jpg

    153b7abd-faa7-47cf-9706-9f512d817989.jpg

    owner

    Electrician කෙනෙක් ලගට දාලා electrical ප්‍රශ්න ටික හදාගත්තා . ඒත් high beam indicator එක වැඩ කරන්නේ නෑ.
    උඹලගේ වාහන නම් දාන්න එපා . මේ පෝස්ට් එක FB share karanna . දන්න කාගේවත් වාහන දාන්න දෙන්නත් එපා
    පකෝ, ෆොටෝ උඹේනම් වෙන කොහේ හරි upload කරලා මෙතන දාපන්කො. ලබ්බක්වත් පෙන්නේ නෑ watermark නිසා
     
    • Like
    Reactions: KDH

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ගොඩක් තැන් ඔහොම තමයි බන්. Kalutara වාහන සම්බන්ද කිසිම හොද තැනක් නෑ.. අපේ වාහනෙත් කලුතර හොරන පාරේ තැනකට paint කරන්න දීලා වාහනෙත් ඉවරයි, මාස 4ක් ගත්තා, කිව්ව ගානටත් වඩා ගියා.

    ඔකෝම කොස්ට් එක බැලුවම කොලබ ගෙනියල Selinico එකෙන් වගේ කරගත්තනන් ලාබයි..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    @KDH Photos imgur ekata danna meke watermark nisa penne na mokuth

    https://uploadimgur.com/
    එල මං දාන්නම්

    @KDH Photos imgur ekata danna meke watermark nisa penne na mokuth

    https://uploadimgur.com/
    7U2YyBH.jpeg

    ෆියුස් වල කම්බි ඔතලා

    N0WZN9t.jpeg

    ෆියුස් වල කම්බි ඔතලා

    cANTe39.jpeg

    1tNeuhs.jpeg

    etdoPcz.jpeg

    e6oWE2y.jpeg

    NSK7jh5.jpeg

    KKGedcn.jpeg

    මේ power shutters වල motor එකට යන connection එක

    47sLpDJ.jpeg

    4wHiDQx.jpeg

    OWNER
    ------ Post added on Feb 1, 2026 at 3:43 PM

    පකෝ, ෆොටෝ උඹේනම් වෙන කොහේ හරි upload කරලා මෙතන දාපන්කො. ලබ්බක්වත් පෙන්නේ නෑ watermark නිසා
    damma
    ------ Post added on Feb 1, 2026 at 3:46 PM

    ස්පෙයා ෆියුස් ටිකවත් නැත්නම් මේක මොන ගරාජ් එකක්ද බන්. අපරාදේ වාහනේ.
    @KDH Photos imgur ekata danna meke watermark nisa penne na mokuth

    https://uploadimgur.com/
    reviews balalada giye ? 🤷‍♂️
    ගොඩක් තැන් ඔහොම තමයි බන්. Kalutara වාහන සම්බන්ද කිසිම හොද තැනක් නෑ.. අපේ වාහනෙත් කලුතර හොරන පාරේ තැනකට paint කරන්න දීලා වාහනෙත් ඉවරයි, මාස 4ක් ගත්තා, කිව්ව ගානටත් වඩා ගියා.

    ඔකෝම කොස්ට් එක බැලුවම කොලබ ගෙනියල Selinico එකෙන් වගේ කරගත්තනන් ලාබයි..

    ෆොටෝස් අලුතෙන් upload කරලා දැම්මා...
    ------ Post added on Feb 1, 2026 at 3:48 PM
     
    • Love
    Reactions: Hyaenidae

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    මොකක්ද වාහනේ
    KDH

    Aparade wahane kaala winasa karala :(
    ඔව් බං 🙁
    ------ Post added on Feb 2, 2026 at 10:34 AM

    කළුතර ඉන්න අය දැනුවත් කරන්න .. කළුතර උතුරේ රොසෙල් ටයිල් showroom එක පිටිපස්සේ .. ඒ කියන්නේ panorama එකට යන පාරේ හැරුන ගමන්ම වම් අත පැත්තේ
    ------ Post added on Feb 2, 2026 at 10:36 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    Hapooo
    Patta charter ne ay colombo oita wada hoda places thiyenawa ne
     
    • Like
    Reactions: KDH