QA ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් QA intern එකක් හොයා ගන්න දැනගන්න ඕන දේවල් මොනාද?
QA වල manual ද හොද නැත්තම් auto ද ?
කා ලග හරි notes තියෙනවා නම් තියෙනවා නම් දෙනවද?
දන්න කව්රු හරි මේකට උත්තර දෙන්නකෝ.ලොකු උදව්වක්.
QA kiyala mokakda karanne kiyala balaganin. test texhniques kiyala gehuwama ei google eke.
thawa analysis skills balai. may b. oya iq prashna ahala.
ahana lokuma prashne thama ai development nethuwa QA select karanne kiyala.
Hodanam Auto. e unata ekama set wei kiyanna bene. mulim basics igena ganin. passe auto thaniyama igena ganna puluwan. basics ok nam. intrvw wala karakawala goda danna puluwan.