Qatar Airways වැඩ කරන කෙනෙක් ඉන්නවද ? මට පොඩි විස්තර වගයක් දැනගන්න තියනවා 


mama PM ekak dannam broMonada danaganna oni?
වැස්ස නිසා මේ දවස්වල අහස් යාත්රා යනවද කියල දැනගන්න පුලුවන්ද මාතියා ??Monada danaganna oni?
matath oni...Qatar Airways වැඩ කරන කෙනෙක් ඉන්නවද ? මට පොඩි විස්තර වගයක් දැනගන්න තියනවා![]()

Guli kawada minihoo@Solo Rider මෙයා පයිලට් කෙනෙක්. කලින් වැඩ කලේ කටාර් එයාවේස් එකේ.
දැන් වැඩ නෑ හැබැයි. ප්ලේන් එකේ කැන්ටිමේ තේ හදන ඇන්ටිගෙ තන් මිරිකන්න ගිහින් මාට්ටු වෙලා ජොබ් එක නැතිවෙලා.
ඕන දෙයක් තියෙනම් pm එකක් දාල අහල දැනගන්න.![]()
na macho mama yanne naඋබත් යන්න ද?
me wena wadakataow machan tikak busy una pahu giya tikeBosa kalekin dakke![]()


තණ මිරිකන්න යන්නෙ ඇයි බොසාBumpi
Guli kawada minihoowassata oluwa pegilada
![]()
@Solo Rider කලින් වැඩකරේ අඹේවෙල ෆාම් එකේ. වැස්සියන්ගෙන් කිරිගන්න එක තමයි කෙරුවේ. කලබලේට ජොබ් එක මාරු උනාද දන්නේ නැහැ. දැන් වයසත් වැඩියිනේ පොරට කල්පනාවත් ටිකක් අඩුයි. පව්.....තණ මිරිකන්න යන්නෙ ඇයි බොසා
@Solo Rider කලින් වැඩකරේ අඹේවෙල ෆාම් එකේ. වැස්සියන්ගෙන් කිරිගන්න එක තමයි කෙරුවේ. කලබලේට ජොබ් එක මාරු උනාද දන්නේ නැහැ. දැන් වයසත් වැඩියිනේ පොරට කල්පනාවත් ටිකක් අඩුයි. පව්.....![]()