ආමි එකේ ඩොක්ට කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් දන්නවද උබලා?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    Oya internship eka neh ban. Oka iwara unama aulak nehe. MD ekak karagena consultant unoth okkoma dokala Sir Madam gaagena enna.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Internship kale adu padiyakata paya 24ma wada karanna wenawa. Passe adu wenawa. Wada natte na et oita wada adui. Eka tama hati. Oya aurudda iwasala inna kiyanna. Eta passe shape.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    මචංලා ආමි එකේ ( යුධ,ගුවන්,නාවික) ඕන එකක වැඩ කරන ඩොක්ට කෙනෙක්ව දන්නවද උබලා? පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන.

    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා ලගදි පාස් අවුට් උන ඩොක්ට කෙනෙක්. දැන් ගවර්මන්ට් හොස්පිට්ල් එකක වැඩ. ඒකිට හුස්ම ගන්නවත් නෑලු වැඩ ඉවරයක් නෑලු. සීනියර් ඩොක්ටලා බනිනවලු පොඩ්ඩ බැරි වෙද්දි, නර්ස්ලා සිස්ටර්ලත් උන්ව ගනන් ගන්නෙ නැතුව මඩවන්න එනවලු , වර්ක්ලෝඩ් වැඩි වෙලා මාර ස්ට්‍රෙස්ලු. එයාට දැන් ඩිප්‍රෙශන් හැදිලා. බෙහෙත් ගන්නවා. ජොබ් එකට යන්න බෑ කියනවා. අපේ නැන්දලා එච්චර සල්ලි තියන අය නෙවෙයි ගොඩක් මහන්සිවෙලා ඔය ලමයව ඔතෙන්ට ගෙනාවෙ.

    මට යාලුවෙක් කිව්වා ආමි (ෆෝසස් තුනටම) එකට හමුදා වෛද්‍යවරු විදිහට ඩොක්ටලව බදවා ගන්නවා කියලා. ගවර්මන්ට් ඩොක්ට කෙනෙක්ට දෙන සැලරි එකම දෙනවලු. ගන්නකොටම සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් පෝස්ට් එක දෙනවලු.හොදම දේ එච්චර වැඩ නැල්ලු. ස්ට්‍රෙස් නැතුව ශේප් එකේ වැඩ ටික කරලා ඉන්නලු තියෙන්නෙ. හැබැයි එතනින් එහා වැඩි ව්ස්තරයක් කියන්න ඌ දන්නෙ නෑ.

    උබලා දන්න එහෙම ආමි ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් ඉන්නවනම් මේ ටික කියපන්. ඇත්තටම එහෙම වැඩ අඩුයිද? කෙල්ලෙක්ට සේෆ් ද ඒ ජොබ් එක? කෙල්ල ලස්සන නිසා ලොකු පෝස්ට් වල උන් අනින්න එයිද? ආමි කෑම්ප් එක ඇතුලෙ නතරවෙලා ඉන්න වෙනව? එලියෙ නැවතිලා උදේ හවස එන්න බැයිද? නයිට් ශිෆ්ට් තියනවද? weekend නිවාඩුද?.

    හරි විස්තරයක් දැනගත්තොත් නැන්දලට කියන්න පුලුවන් මට. නැත්තං මේකි ජොබ් එක අත ඇරලා ගෙදර නැවතුනොත් මාර අපරාධයක් වෙන්නෙ. ජොබ් එක්ට් ගිහිං ඩිප්‍රෙශන් ආය වැඩිවෙලා suicide කරගත්තොත් ඊට එහා අපරාධයක්
    හොදම දේ එච්චර වැඩ නැල්ලු 🙄
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943

    HO period eke wada wadee neda? e tika allan hitiyoth hari yai neda?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    Dr. ල forces ගියාම same rank අනිත් නිලධාරීන්ට වඩා සෑහෙන්න පඩියක් හම්බෙනවා නේද

    අනික නිලධාරී නිසා ඔවයේ අවුරුදු 5න් පස්සේ අයින් වෙන්නත් පුළුවන්.

    ඕවා ඇතුල ඉතින් හිතන තරම් සුන්දරත් නෑ කියන තරම් පිරිසිඳුත් නෑ
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    678
    991
    93
    Amsterdam
    මචංලා ආමි එකේ ( යුධ,ගුවන්,නාවික) ඕන එකක වැඩ කරන ඩොක්ට කෙනෙක්ව දන්නවද උබලා? පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන.

    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා ලගදි පාස් අවුට් උන ඩොක්ට කෙනෙක්. දැන් ගවර්මන්ට් හොස්පිට්ල් එකක වැඩ. ඒකිට හුස්ම ගන්නවත් නෑලු වැඩ ඉවරයක් නෑලු. සීනියර් ඩොක්ටලා බනිනවලු පොඩ්ඩ බැරි වෙද්දි, නර්ස්ලා සිස්ටර්ලත් උන්ව ගනන් ගන්නෙ නැතුව මඩවන්න එනවලු , වර්ක්ලෝඩ් වැඩි වෙලා මාර ස්ට්‍රෙස්ලු. එයාට දැන් ඩිප්‍රෙශන් හැදිලා. බෙහෙත් ගන්නවා. ජොබ් එකට යන්න බෑ කියනවා. අපේ නැන්දලා එච්චර සල්ලි තියන අය නෙවෙයි ගොඩක් මහන්සිවෙලා ඔය ලමයව ඔතෙන්ට ගෙනාවෙ.

    මට යාලුවෙක් කිව්වා ආමි (ෆෝසස් තුනටම) එකට හමුදා වෛද්‍යවරු විදිහට ඩොක්ටලව බදවා ගන්නවා කියලා. ගවර්මන්ට් ඩොක්ට කෙනෙක්ට දෙන සැලරි එකම දෙනවලු. ගන්නකොටම සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් පෝස්ට් එක දෙනවලු.හොදම දේ එච්චර වැඩ නැල්ලු. ස්ට්‍රෙස් නැතුව ශේප් එකේ වැඩ ටික කරලා ඉන්නලු තියෙන්නෙ. හැබැයි එතනින් එහා වැඩි ව්ස්තරයක් කියන්න ඌ දන්නෙ නෑ.

    උබලා දන්න එහෙම ආමි ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් ඉන්නවනම් මේ ටික කියපන්. ඇත්තටම එහෙම වැඩ අඩුයිද? කෙල්ලෙක්ට සේෆ් ද ඒ ජොබ් එක? කෙල්ල ලස්සන නිසා ලොකු පෝස්ට් වල උන් අනින්න එයිද? ආමි කෑම්ප් එක ඇතුලෙ නතරවෙලා ඉන්න වෙනව? එලියෙ නැවතිලා උදේ හවස එන්න බැයිද? නයිට් ශිෆ්ට් තියනවද? weekend නිවාඩුද?.

    හරි විස්තරයක් දැනගත්තොත් නැන්දලට කියන්න පුලුවන් මට. නැත්තං මේකි ජොබ් එක අත ඇරලා ගෙදර නැවතුනොත් මාර අපරාධයක් වෙන්නෙ. ජොබ් එක්ට් ගිහිං ඩිප්‍රෙශන් ආය වැඩිවෙලා suicide කරගත්තොත් ඊට එහා අපරාධයක්
    Dental doc kenek innawa.patta waddek.lagadi retire una.supiri Army kiyanne.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Bamba wala marine drive eke tiyenawa Coffee Colombo kiyala restaurant ekak.

    Eke owner army hospital eke lady doctor kenek. Name eka Nivetha

    Ethanata gihin meet weyan. Mage yaluwek and she is down to earth.

    Narahenpita hospital eke wada.

    Nittha29 is her Insta 🙂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඇත්තටම එහෙම වැඩ අඩුයිද? නෑ
    කෙල්ලෙක්ට සේෆ් ද ඒ ජොබ් එක? ඔව්, කට තියෙන්න ඕනේ දයාවතී වගේ

    කෙල්ල ලස්සන නිසා ලොකු පෝස්ට් වල උන් අනින්න එයිද? ඔව්

    ආමි කෑම්ප් එක ඇතුලෙ නතරවෙලා ඉන්න වෙනව? ඔව්

    එලියෙ නැවතිලා උදේ හවස එන්න බැයිද? පුළුවන් married නම්

    නයිට් ශිෆ්ට් තියනවද? ඔව්

    weekend නිවාඩුද? roster

    Army වල ඉහලට යන්න යන්න පට්ට powers එන්නේ, මුලින් නම් පජාත නූගත් එවුන්ට සැලියුට් ගහන්න වෙනවා.

    ආණ්ඩුවේ රෝහල් හොඳයි.

    ඔය staff එකට‍ ගෙදර එන්න කියලා පාර්ටියක් දීපන්.... මැර අයියලා මස්සිනාල නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,172
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීනියර් ඩොක්ටලා බනිනවලු පොඩ්ඩ බැරි වෙද්දි,
    වැඩ බැරිද අහපන්

    Bored Cabin Fever GIF

    මේ සයිට් එකේ තියෙනවා විස්තර
    https://www.army.lk/officer
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    420
    398
    63
    Colombo
    Army hospital yanawata wada nikan ekaka inna eka hodai kiyala hitenne mata. Anith eka army hospital walata yanna tikak amarui.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    hospital koheth ohoma thama bn doctor witharak neme anith untath ohoma thama weda wedi.
    wetila thiyena ward eke aulak wage staff eka hoda nm weda wedi unath allan inna puluwan.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    Intern eka goda daanna kiyanna. eeta passe poddak (poddak) relax. Dushkara paththaka podi hospital ekak intern eken passe hamba wunoth goda. Habayi Doctor kiyanne hoda sihiyen karanna oni job ekak.