QQQ කටාරය වෙන් කරන්න සෞදිය සූදානම් QQQ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    QQQ කටාරය වෙන් කරන්න සෞදිය සූදානම් QQQ

    image_a76df9ca87.jpg

    දැවැන්ත ඇළ මාර්ගයක් ඉදිකර, අසල්වැසි කටාර් රාජ්‍යය වෙන් කිරීමට තමන් සූදානම් බවත්, එම ඇළ ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත් සෞදිය කියයි.

    කටාරය ගොඩබිමින් සම්බන්ධ වී ඇත්තේ සෞදියට පමණි. මෙම ඇළ මාර්ගය ඉදි කිරීමෙන් පසු, කටාරය ඇතුළත් කටාර් අර්ධද්වීපය දූපතක් බවට පරිවර්තනය වෙයි.

    ‘සල්වා දූපත් ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. මෙය කලාපීය වශයෙන් පමණක් නොව, භූගෝලීය වශයෙන් ඓතිහාසික සිදුවීමක්.’ යැයි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමට පත් සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පවසා ඇත. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

    සෞදිය සහ කටාර් රාජ්‍යය අතර ඇයි හොඳයිකම් පළුදු වී ඇත. ඒ මාස 14 ක කාලයක් තිස්සේය. ඊට හේතුව වූයේ කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්තිය. කටාරය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදිය චෝදනා කරයි.

    සෞදිය මෙම චෝදනා මුල්කොට ගනිමින්, කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමක් ද කළේය. සෞදිය හරහා කටාර් රාජ්‍යයට පිවිසීම තහනම් කෙරුණි.

    සෞදියට සයාය දක්වමින්, කටාර් රාජ්‍යයට එරෙහිව ඇයි හොඳයිකම් නැවැත්වීමට ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය ද කටයුතු කර ඇත. මෙම රටවල් එක් වී, කටාර් රාජ්‍යයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් කටාර් රාජ්‍යය දැඩි අසීරුතා රැසකට මුහුණ දී සිටී.

    (රොයිටර්)
    image_a76df9ca87.jpg

    Uputa ganima Lankadeepa :cool:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අප්

    මෙහෙමය් මචන් කතාව.... මේ ගල්ෆ් එකේ තෙල් තියෙනකන් ඇමරිකන් කාරය මේක කනවා...
    රත්රතන් දියමන්ති තියෙන රටවල් වගේ තමය්...

    ඔසාමා බිල්ලාඩන් කියන්නේ හිගන්නෙක් නෙවෙය්... බිල්ලාඩන් ගෘප් කියල සච කරලා බලපන්....

    මේ ඔක්කොම ඇමරිකන් කාරයාගේ වැඩ.... කටාර් එකේ ලොකු ඇමරිකන් බේස් එකක් තියෙනවා එතනින් ගිහින් තමය් ඇමරිකන් කාරය ඉරාක්, ඉරාන් ඔය ඔක්කොටම ගැහුවේ... උඋරගේ මාළු උරාගෙ ඇගේ තියල කපන පව් බන්.... ඔය කේස් එකෙන් ඇමරිකාව දෙපත්ත්න්ම පට්ට බිස්නස් ගත්ත .... බිලියන ගණන් ... ඕක ශේප් කරන්නෙත් උන්ම තමය්...

    කටාර් දැන් තනියම සවය්ව් වෙනවා... සේරම දේවල් රට ඇතුලේ හදනවා , හරක් ගේන්නෙත් ඇමරිකාවෙන් .... කටාර් එක්ක අනිත් කිට්ටුව උන් පට්ට ජෙලස්... වල්ඩ් කප් එක 2022 ගත්ත නිසා....

    ඔය නාඩගම් සේරම ඇමරිකන් කාරයට සල්ලි ගන්න... සෞදි කටාර් සේරටම වෙපන් දෙන්නේ ඇමරිකන් , ඒ කියන්නේ ජුවිෂ් ල.. ඉස්රායල්... කතන්දර ගොඩය් බන්....

    Last edited:
    • Like
    Reactions: hacker T

    පැහැදිලිවම ඇමරිකන් පදවලට සිරියන් ජනාධ්පති නටන්නේ නැ එකයි උන්ට ගහන්නේ :(:(:(
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    පැහැදිලිවම ඇමරිකන් පදවලට සිරියන් ජනාධ්පති නටන්නේ නැ එකයි උන්ට ගහන්නේ :(:(:(

    America wata mara balayak ne thienne.

    China , Russian ewunta puluwan Lankawa wage podi ratawal walata naya deela hira karannai. Lankawe Tea walata sambadaka dannai witarai wage.