QR එක දැන් අකුරටම බලනවා නේද නැත්නම් වැඩේ දෙල් වෙනවා
dilan_randika Well-known member Feb 18, 2015 4,125 4,119 113 Mar 16, 2026 #1 QR එක දැන් අකුරටම බලනවා නේද නැත්නම් වැඩේ දෙල් වෙනවා Reactions: Smartm
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,280 100,080 113 Mar 16, 2026 #3 පහුගිය ටිකේ ගම්වල කමිටු එහෙම හැදුව නෙ. ආන් උන්ට ඔව්ව බලන්න දෙන්න දැන්. Reactions: dilan_randika and supun_sg