QR ගැටලුවක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මගේ බයික් එකට අදාළව පරණ QR එක ගන්න එකල පාවිච්චි කළ හා දැනටත් පාවිච්චි කරන මොබයිල් නම්බරය දුන්නාම පරණ QR එක පෙන්වනවා. ඒත් Eligible weekly quota 14L විදියටත් Balance Weekly quota 6.3 L ලෙසටත් පෙන්වනවා. මං අද තමයි QR එක (පරණ එකම) ගන්න උත්සාහ කළේ. තවම තෙල් ගහන්න ගියේ නෑ. මොබයිල් එකට මොකුත් Messages ඇවිල්ලාත් නෑ. (මෙවෙලේ ආපු OTP එක ඇරෙන්න) බයික් එකකට eligible 5L නේද? මෙහෙම වෙන්නේ ඇයි කියලා කියන්න පුළුවන් ද?
     
    • Haha
    Reactions: Cypress and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36

    මරු ගැටළු උබට තියෙන්නේ..
    අපිට නෑනේ ඔහොම ගැටළු

    මගේ bike එකේ QR එක එක්ක මාරු කරමුද.. එකේ හරියට 5L තියෙනවා
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    යාකෝ 6.3 තියෙනවා නම් කටයි පුකයි වහගෙන ශෙඩ් එකට ගිහිල්ල තෙල් ගහගෙන වරෙන් පණ්ඩිතකම් කරන්නේ නැතිව
     
    • Like
    Reactions: Cypress

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මරු ගැටළු උබට තියෙන්නේ..
    අපිට නෑනේ ඔහොම ගැටළු

    මගේ bike එකේ QR එක එක්ක මාරු කරමුද.. එකේ හරියට 5L තියෙනවා
    මට Tuk Tuk එකකුත් තියෙනවා මචං,ගෙදර පාවිච්චියට. ඒකේ නම් 15 L පෙන්වනවා. ඉතින් එච්චර තෙල් ඕනා වෙන්නෙත් නෑ සතියකට. මං දැන් පැන්ෂන්. ගෙදරමයි ඉන්නේ.
     
    • Haha
    • Love
    Reactions: Cypress and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මට Tuk Tuk එකකුත් තියෙනවා මචං,ගෙදර පාවිච්චියට. ඒකේ නම් 15 L පෙන්වනවා. ඉතින් එච්චර තෙල් ඕනා වෙන්නෙත් නෑ සතියකට. මං දැන් පැන්ෂන්. ගෙදරමයි ඉන්නේ.
    හොඳයි හොඳයි... හොඳ මනුස්සයෙක්