Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
QR පේමන්ට් ගැන අදහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් වලට කාඩ් පේමන්ට් දෙන වැඩේ දි කට්ටිය කියනව කාඩ් නැතුව QR payment දෙන්නලු. මගෙ නන් අදහස ඒක කිසිම ප්‍රායෝගිකත්වයක් නැති වැඩක්.

හිර වෙච්ච බස් එකක් අස්සෙ ඇප් ඕපන් කරන් QR scan කරන්න ඕනෙ අංක එකටම. කලුවරයි, ෆෝකස් වෙන්නෙ නැති ප්‍රශ්න. හොඳ ෆෝන් නැතිකම, බහුතරේකට හරියකට කැමරාවක් අල්ලගන්න බැරිකම වගේ ප්‍රශ්න එනව එතනදි.

ඊට පස්සෙ මේවා app හරහා වෙන හින්ද app සර්වර් ඩවුන් වෙනව. එරර්ස් එනව. ඕවා ගැන සාක්ෂරතාවයක් නෑ බහුතරේකට. තරුණ උන්ටත් නෑ.

අනිත් එක මේවයෙ price එක මගියා එන්ටර් කරන්න ඕනෙ වැඩ ගොඩයි. කන්ඩක්ටර් එනටර් කරනවනන් unique qr එකක් generate වෙලා display වෙන්න ස්ක්‍රීන් එකක් ඕනෙ සහ ඒවටත් processing time යනව.

ඊළඟට මේ ඔක්කොම වැඩ කරන්න 4g, 3g ඕනෙ. සිග්නල් නැති උනොත් කෙල වෙනව. සිග්නල් තිබ්බත් peak time වල වට්සැප් මැසේජ් එකක්වත් යවාගන්න බැරි තරමට සමහර පැති වල නෙට්වර්ක් ස්ලෝ. කීල්ස් එකෙත් අපෙන් පේමන්ට් එක accept වෙලා තත්පර 20 ක් වත් යනව cashier එකට confirmation එක එන්න.

කන්ඩක්ටර්ස්ලා මරා ගනියි සල්ලි ආවද නැද්ද හොයාගන්න බැරුව.

(QR හොඳයි මැශින් ගන්න අරව මේවා බැරි සහ කලබලයක් නැති පදික වෙළෙන්දොන්ට කරන ගෙවීම් වගේ දේවල් වලට.)

කාඩ් පේමන්ට් එකක් direct කරද්දි ඔයිට වඩා 10 ගුණයක් පහසුයි. කන්ඩක්ටර් price එක ගැහුව, මගියා කාඩ් එක මැශින් එකට ලං කරන් ඉඳිය ගමන් තත්පර 5න් බිල් එක ප්‍රින්ට් වෙලා එනව. කන්ඩක්ටර් ඕක දවසට 1000 පාරක් විතර කරද්දි ක්ෂණිකව ඌට ඒ වැඩේ පුලුවන්. මගියගෙ පැත්තෙන් කෙරෙන්න ඕනෙ එකම දේ ප්ලාස්ටික් කෑල්ලක් මැෂින් එකට ලං කරන එක. ඔය මැෂින් වැඩ කරන්නෙත් 2g වලින් මම දන්න තරමට. ඒක හින්ද නෙට්වර්ක් ප්‍රශ්න නැති තරන්. Technical barriers, bottlenecks පට්ටම අඩුයි.

මේ වැඩේට වෙනම කාඩ් එකක් හදල දොරෙන් නගිද්දි බහිද්දි ටැප් කරල automatically දුරට අනුව කැපුන නන් වටිනව. ඒත් ඒවා practically අමාරුයි ලංකාවෙ සාමාන්‍ය ලොරි චැසි බස් වල implement කරන්න. ඒක හින්ද මම හිතනව මේ කරන්න යන විදිහ සෑහෙන හොඳයි කියල.

Security ගැන හිතල topup කාඩ් දෙනව නන් ඒකත් හොඳයි. ඒත් වැඩිහිටි පරම්පරාවට ඇප් දාගෙන බැංකු කාඩ් කනෙක්ට් කරන් ටොප් අප් කරන ඒවා ටිකක් අමාරු වෙනව. සාමාන්‍ය කාඩ් එකකින් ගෙවනව කියන එක ඕන කෙනෙක්ට තේරෙනව. ටොප් අප් කාඩ් දුන්නත් ඇප් එකට බෑන්ක් එකවුන්ට් කෙලින්ම කනෙක්ට් කරේ නැත්තන් ඒකෙදින් Visa Mastercard fees අර ගානම යනව.

[QUOTE="olu bakka, post: 31009452, member: 369164"] [SIZE=5]බස් වලට කාඩ් පේමන්ට් දෙන වැඩේ දි කට්ටිය කියනව කාඩ් නැතුව QR payment දෙන්නලු. මගෙ නන් අදහස ඒක කිසිම ප්‍රායෝගිකත්වයක් නැති වැඩක්. හිර වෙච්ච බස් එකක් අස්සෙ ඇප් ඕපන් කරන් QR scan කරන්න ඕනෙ අංක එකටම. කලුවරයි, ෆෝකස් වෙන්නෙ නැති ප්‍රශ්න. හොඳ ෆෝන් නැතිකම, බහුතරේකට හරියකට කැමරාවක් අල්ලගන්න බැරිකම වගේ ප්‍රශ්න එනව එතනදි. ඊට පස්සෙ මේවා app හරහා වෙන හින්ද app සර්වර් ඩවුන් වෙනව. එරර්ස් එනව. ඕවා ගැන සාක්ෂරතාවයක් නෑ බහුතරේකට. තරුණ උන්ටත් නෑ. අනිත් එක මේවයෙ price එක මගියා එන්ටර් කරන්න ඕනෙ වැඩ ගොඩයි. කන්ඩක්ටර් එනටර් කරනවනන් unique qr එකක් generate වෙලා display වෙන්න ස්ක්‍රීන් එකක් ඕනෙ සහ ඒවටත් processing time යනව. ඊළඟට මේ ඔක්කොම වැඩ කරන්න 4g, 3g ඕනෙ. සිග්නල් නැති උනොත් කෙල වෙනව. සිග්නල් තිබ්බත් peak time වල වට්සැප් මැසේජ් එකක්වත් යවාගන්න බැරි තරමට සමහර පැති වල නෙට්වර්ක් ස්ලෝ. කීල්ස් එකෙත් අපෙන් පේමන්ට් එක accept වෙලා තත්පර 20 ක් වත් යනව cashier එකට confirmation එක එන්න. කන්ඩක්ටර්ස්ලා මරා ගනියි සල්ලි ආවද නැද්ද හොයාගන්න බැරුව. (QR හොඳයි මැශින් ගන්න අරව මේවා බැරි සහ කලබලයක් නැති පදික වෙළෙන්දොන්ට කරන ගෙවීම් වගේ දේවල් වලට.) කාඩ් පේමන්ට් එකක් direct කරද්දි ඔයිට වඩා 10 ගුණයක් පහසුයි. කන්ඩක්ටර් price එක ගැහුව, මගියා කාඩ් එක මැශින් එකට ලං කරන් ඉඳිය ගමන් තත්පර 5න් බිල් එක ප්‍රින්ට් වෙලා එනව. කන්ඩක්ටර් ඕක දවසට 1000 පාරක් විතර කරද්දි ක්ෂණිකව ඌට ඒ වැඩේ පුලුවන්. මගියගෙ පැත්තෙන් කෙරෙන්න ඕනෙ එකම දේ ප්ලාස්ටික් කෑල්ලක් මැෂින් එකට ලං කරන එක. ඔය මැෂින් වැඩ කරන්නෙත් 2g වලින් මම දන්න තරමට. ඒක හින්ද නෙට්වර්ක් ප්‍රශ්න නැති තරන්. Technical barriers, bottlenecks පට්ටම අඩුයි. මේ වැඩේට වෙනම කාඩ් එකක් හදල දොරෙන් නගිද්දි බහිද්දි ටැප් කරල automatically දුරට අනුව කැපුන නන් වටිනව. ඒත් ඒවා practically අමාරුයි ලංකාවෙ සාමාන්‍ය ලොරි චැසි බස් වල implement කරන්න. ඒක හින්ද මම හිතනව මේ කරන්න යන විදිහ සෑහෙන හොඳයි කියල. Security ගැන හිතල topup කාඩ් දෙනව නන් ඒකත් හොඳයි. ඒත් වැඩිහිටි පරම්පරාවට ඇප් දාගෙන බැංකු කාඩ් කනෙක්ට් කරන් ටොප් අප් කරන ඒවා ටිකක් අමාරු වෙනව. සාමාන්‍ය කාඩ් එකකින් ගෙවනව කියන එක ඕන කෙනෙක්ට තේරෙනව. ටොප් අප් කාඩ් දුන්නත් ඇප් එකට බෑන්ක් එකවුන්ට් කෙලින්ම කනෙක්ට් කරේ නැත්තන් ඒකෙදින් Visa Mastercard fees අර ගානම යනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom