මචංලා ජොබ් එකක් හොයනවා අපෙ කොල්ලෙක්... QS එකක්
මේ කාලෙ ටිකක් අමාරුයි කියලා නම් දන්නවා...
මෙන්න මේවා තමයි key elements CV එකෙ
(Access Projects) එක්ක තමයි වැඩ කරෙ. specialize in ceiling & Partition
8 years Experience in
Tendering, Costing estimation, Sub bill main bill
මෙ ප්‍රොජෙට්ස් වැඩ කරලා තියෙනවා කිවා (key projects) තව තියෙනව ඇති හොදෙ...
1. Orion City Dematagoda
2. City Hotel Colombo 02
3. Kandy City Centre
4. Nano technology Park Homagama
5. Defence Head Quarters Akuregoda
6. BIA Phase II Katunayake
etc...
උබලා දන්න ඔනෙම තොරතුරක් තියෙනවා නම් දෙන්න, ඔනෙම දෙයක් වටිනවා
මේ transition period ජොබ එක නැතිව ටිකක් අවුලෙන් බුවා ඉන්නෙ...