Quadcopter එක්ක ගෙන්වන්න හිතුවා
මාගේ මිත්‍ර වරුනි මටත් ආසයි අප්පා Quadcopter එක්ක ගෙන්වන්න ඒක නිසා හොයල බැලුවම මට සෙට් වුනා මෙන්න මේක
MJX X101 FPV Quadcopter
මේතියෙන්නෙ geekbuying ලිංකුව >> http://goo.gl/39SXcb
Controlling Distance 100m කියලා තියෙන්නෙ
මේක ගෙන්නුවන්න පුලවන් වෙයිද කස්ටම් එකෙන අව්ලක් දාවිද TRC යන්න වෙයිද මම හද්ද පිටිසර නිසා ඕවා තේරෙන්නෙ නෑ
අව්ලක් නැතුව ගෙන්විය හැක ක්‍රමයක් කියනවද ? උදව්