quality eka gana comment one

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සින්දු 3ක්නෙ , කොහොමද කම්පෙයා කරන්නෙ.
    අනිකන් බොර බොර ගන්නෙ ඇයි
    paran cassette wlin aran rec krlne me.
    godk hodai quality ek nm.
    hebei podi background noise ekk enw sindu wl mul hrye
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    paran cassette wlin aran rec krlne me.
    godk hodai quality ek nm.
    hebei podi background noise ekk enw sindu wl mul hrye

    මදැයි, :nerd:

    මන් හිතුව මූ සින්දුවක් කරල, අපෙන් අඩු පාඩු අහනව කියල.

    මන් මේ ටයිප් අහන්නෙත් නෑ, අපරාදෙ මගෙ ඩෙටා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    මදැයි, :nerd:

    මන් හිතුව මූ සින්දුවක් කරල, අපෙන් අඩු පාඩු අහනව කියල.

    මන් මේ ටයිප් අහන්නෙත් නෑ, අපරාදෙ මගෙ ඩෙටා

    Old Hits wala damme eka thamayi yako.

    සින්දු 3ක්නෙ , කොහොමද කම්පෙයා කරන්නෙ.
    අනිකන් බොර බොර ගන්නෙ ඇයි
    ahala tiyenne recording quality eka gana
    ------ Post added on May 12, 2021 at 5:53 PM
     
    • Haha
    Reactions: Solo Rider

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    322
    652
    93
    machan

    quality eka godak hodai ehema karapan hema cassete ekakinma podi noice ekek enewa eke nawatwanna bee.. hoda wadak.. mamth karapuwa thiyenawa dannam....​

     
    • Like
    Reactions: lilman

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අවුලක් නෑ... කොලිටි එක හොඳයි මචං... නොයිස් කපන්න ඇඩෝබි ඔඩිෂන් යූස් කරපං මචෝ.. ඒකෙන් ගේමක් ගැහුවැකී..
     
    • Like
    Reactions: lilman

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    1 වෙනි quality අව්ලක් නැ. එත් Mp3 වල bit rate නිතරම constant rip කරපන්. variable එපා.320 එල . තව master volume gain එක තව පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. trebleතව පොඩ්ඩක් අඩු කරපන්.

    2 Flac එක අව්ලක් නැ හොදයි. පරණ cassette එකකින් rip කරපු එකක් නේ. audio balance නැ. එක. නැත්නම් quality නියමයි. bass, treble අව්ලක් නැ. එත් mid වැඩියි ටිකක්. ඒ නිසා කටහඩේ සද්දේ වැඩියි.

    3 Flac එකත් හොදයි. අව්ල audio balance නැති එක. එක cassette rip නිසා. හදන්න ගොඩක් අමාරු වේවි.
     
    • Like
    Reactions: lilman