QUALITY OF ROADS -

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පහතින් දැක්වෙන්නේ ඒ ඒ රටවල් වල මාර්ග පද්ධතියේ ගුණාත්මක මත වර්ගිකරණයයි.
    අපේ රටේ පාරවල නවසීලන්තය සහ ඕස්ට්‍රෙලියව යන රටවල් වල මාරග වලට වඩා හොදද ?

    UK - 30

    Sri Lanka - 32

    New zealand - 35
    Australia - 40
    China - 49
    Thailand - 50

    3wdHegq.png
     
    • Like
    Reactions: ftthushara

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මාර්ග කෙසේ වෙතත් මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමෙන් සෙත්තපෝච්චි / අබ්බගාත වෙන්න වෑඩිම චාන්ස් එක තියන රටවල් අතර ඉදිරියෙන්ම ඈති මයි හිතේ. මාර්ගයේදි වෑඩියෙන්ම පගාව පාවිච්චි වෙන්නෙත් ලන්කාවෙද මන්ද.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මාර්ග කෙසේ වෙතත් මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමෙන් සෙත්තපෝච්චි / අබ්බගාත වෙන්න වෑඩිම චාන්ස් එක තියන රටවල් අතර ඉදිරියෙන්ම ඈති මයි හිතේ. මාර්ගයේදි වෑඩියෙන්ම පගාව පාවිච්චි වෙන්නෙත් ලන්කාවෙද මන්ද.
    :yes::yes:
     
    Last edited: