Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
Quality Over Quantity #MakeEKGreatAgain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඔනෙ මම මෙකෙ regjster උනෙ නෑතත් මම එලකිරිය follower කෙනෙක්.මට forums පොඩ්ඩක් addictive එකයි මම register නොවි හිටියෙ. මෙ පොස්ට් එකෙ තියෙනවා Admins/Moderators/Developers සහ Normal member ලට කරන්න පුලුවන් දෙවල්.. එ හෑම දෙයක් ම එක වගෙ වෑදගත්. එත් කරන්න පුලුවන්. ඔන දෙයක් කරන්න කලින් අපි තෙරුම් ගන්න ඔනෙ මෙතන ප්රශ්නයක් තියෙනවා කියලා. එක දන්නෙ නෑතුව මුකුත් කරන්න බෑ.

මෙන්න මෙකයි ප්රශ්නය. අපි ඈත්ත කතා කරොත්, ලන්කවෙ තියෙන ලොකුම forum එක මෙක. එත් අනිත් quality එක්ක බලද්දි පට්ටම low quality.පොස්ට් එකක replies බෑලුවට පස්සෙ 6/3 bumps, 6/2 similes, 6/1 තම reply එකක් තියෙන්නෙ.එ 1/6 අතුලෙ ඉන්නව එල එල වගෙ පොඩි comment. දන කටිටියත්.ඈත්තටම සින්හලෙන්,හොද පොස්ට් දන කට්ටියත්

මෙක ලොකු ප්රශ්නයක්.මෙකෙ ඉන්නවා පොස්ට් හෙන ගානක් තියෙන කට්ටිය එත් වෑඩක් නෑ. කිසිම quality එකක් නෑ. ඉතින් අපි කොහොමද මෙක හදන්නෙ.ලොකු වෙනසක් කරන්න වෙනවා. ඉතින් මම එක එක කට්ටියට කරන්න පුලුවන් දෙවල් වෙන වෙනම වෙන් කරලා දානවා.

මම මෙකෙ දන්නෙ Admin ලගෙන් වෙන්න ඔනෙ දෙවල්. අනිත් එවා වෙන එකක දාන්නම්.

Admins -

ලොකු දෙයක් කරන්න තියෙන්නෙ ඔයාට. එවගෙම ඔයාට මෙක හදන්න ඔනෙ නෑත්තම් මෙක කරන්න අමරුයි. ඔයාගෙන් වෙන්න ඔනෙ rules හදලා ක්රියාත්ම්ක කරන එකයි.එ වගෙම Moderators/Developers අලුතෙන් දාලා හරි එගොලොනව පාලනය කරන එක.

1. තව Forum sections ඔනෙ. පොඩ්ඩක් එලකිරි ටොක් එකට ගිහින් බලන්න.හෑම මගුලක්ම එකෙ තියෙන්නෙ. ඔකට එන්න ඔනෙ chit chat ටිකයි, අනිත් forum වලට අයිති නෑති එවට්යි විතරයි. මෙකෙ අනිත් පෑත්ත තියෙන්නෙ. ඔක්කොම මගුල් එකෙ. මම මෙ screenshots එකෙ රෙඩ් මාර්ක්ස් දෑම්මෙ ඔතන තියෙන්න බෑරි threads ටිකක් පෙන්නන්න.

http://prntscr.com/bnpja2

Politics වගෙ අලුත් forum එන්න ඔනෙ. ගොඩක් sections තියෙනවා එත් member ලා එවල දාන්නෙ නෑ.ඒවා Moderators ලවා හරි move කරන්න ඔනෙ. Members ලට warn කරන්න ඔනෙ වෑරදි තෑනක දෑම්මම.

http://prntscr.com/bnpqfi

මෙච්චර වෙනසක් වෙන්න බෑ Online members ගෙ. මෙක හෑදෙන්නම ඔනෙ.

2.Bump restrictions තියෙන්න ඔනෙ. මෙ තියෙන විදිහට 2k සෙට් උනානම් දවසම පොස්ට් එක උඩ තියාගෙන ඉන්න පුලුවන්.BUMP comments තහනම් කරන්න ඔනෙ. එ වෙනුවට bump button එකක් හදන්න ඔනෙ. Bump button eka දවසකට (හො නියමිත කාල සිමාවකට ) එක පුද්ගලයෙක් ට එකපරක් විතරක් bump එක ඔබන්න පුලුවන් විදිහට Plugin එකක් මගෙන් හො හදන්න ඔනෙ.එහෙම කරද්දි BUMP spam අඩු කර ගන්නත් පුලුවන්.Vbulletin නම් Plugin තියෙනවාද කියලාsure නෑ. Mybb නම් තියෙනවා.

3.මෙකෙ Reputation එක facebook like වගෙ වෙල තියෙනෙ.අයියො සල්ලි රෙප් හිගාකනවා හො ගාලා. Reputation කීයන එක අපි උපයන්න ඔනෙ. එක ඉල්ලන්න බෑ. එක නිසා රෙප් අහන එක තහනම් වෙන්න ඔනෙ. අහල තිබ්බොත් Moderators ලා warn කරන්න ඔනෙ. මට මෙක ගෑන ලොකු දෙයක් කියන්න බෑ මට තාම use කරන්න බෑරිනිසා මම මෙක ගෑන වෙනම එකක් දාන්නම්.

දෑනට එච්චරයි. තව තිබ්බොත් දාන්නම්. 2nd part එක බලාපොරොත්තු වන්න. එකෙ තියෙන්නෙ Moderators and devolopers ගෙන් වෙන්න ඔනෙ දෙවල් ගෑන.

[QUOTE="xLight, post: 20355956, member: 557730"] [SIZE=5][SIZE=6]මුලින්ම කියන්න ඔනෙ මම මෙකෙ regjster උනෙ නෑතත් මම එලකිරිය follower කෙනෙක්.මට forums පොඩ්ඩක් addictive එකයි මම register නොවි හිටියෙ. මෙ පොස්ට් එකෙ තියෙනවා Admins/Moderators/Developers සහ Normal member ලට කරන්න පුලුවන් දෙවල්.. එ හෑම දෙයක් ම එක වගෙ වෑදගත්. එත් කරන්න පුලුවන්. ඔන දෙයක් කරන්න කලින් අපි තෙරුම් ගන්න ඔනෙ මෙතන ප්රශ්නයක් තියෙනවා කියලා. එක දන්නෙ නෑතුව මුකුත් කරන්න බෑ. මෙන්න මෙකයි ප්රශ්නය. අපි ඈත්ත කතා කරොත්, ලන්කවෙ තියෙන ලොකුම forum එක මෙක. එත් අනිත් quality එක්ක බලද්දි පට්ටම low quality.පොස්ට් එකක replies බෑලුවට පස්සෙ 6/3 bumps, 6/2 similes, 6/1 තම reply එකක් තියෙන්නෙ.එ 1/6 අතුලෙ ඉන්නව එල එල වගෙ පොඩි comment. දන කටිටියත්.ඈත්තටම සින්හලෙන්,හොද පොස්ට් දන කට්ටියත් මෙක ලොකු ප්රශ්නයක්.මෙකෙ ඉන්නවා පොස්ට් හෙන ගානක් තියෙන කට්ටිය එත් වෑඩක් නෑ. කිසිම quality එකක් නෑ. ඉතින් අපි කොහොමද මෙක හදන්නෙ.ලොකු වෙනසක් කරන්න වෙනවා. ඉතින් මම එක එක කට්ටියට කරන්න පුලුවන් දෙවල් වෙන වෙනම වෙන් කරලා දානවා. මම මෙකෙ දන්නෙ Admin ලගෙන් වෙන්න ඔනෙ දෙවල්. අනිත් එවා වෙන එකක දාන්නම්.[/SIZE] Admins - ලොකු දෙයක් කරන්න තියෙන්නෙ ඔයාට. එවගෙම ඔයාට මෙක හදන්න ඔනෙ නෑත්තම් මෙක කරන්න අමරුයි. ඔයාගෙන් වෙන්න ඔනෙ rules හදලා ක්රියාත්ම්ක කරන එකයි.එ වගෙම Moderators/Developers අලුතෙන් දාලා හරි එගොලොනව පාලනය කරන එක. 1. තව Forum sections ඔනෙ. පොඩ්ඩක් එලකිරි ටොක් එකට ගිහින් බලන්න.හෑම මගුලක්ම එකෙ තියෙන්නෙ. ඔකට එන්න ඔනෙ chit chat ටිකයි, අනිත් forum වලට අයිති නෑති එවට්යි විතරයි. මෙකෙ අනිත් පෑත්ත තියෙන්නෙ. ඔක්කොම මගුල් එකෙ. මම මෙ screenshots එකෙ රෙඩ් මාර්ක්ස් දෑම්මෙ ඔතන තියෙන්න බෑරි threads ටිකක් පෙන්නන්න. [URL]http://prntscr.com/bnpja2[/URL] Politics වගෙ අලුත් forum එන්න ඔනෙ. ගොඩක් sections තියෙනවා එත් member ලා එවල දාන්නෙ නෑ.ඒවා Moderators ලවා හරි move කරන්න ඔනෙ. Members ලට warn කරන්න ඔනෙ වෑරදි තෑනක දෑම්මම. [URL]http://prntscr.com/bnpqfi[/URL] මෙච්චර වෙනසක් වෙන්න බෑ Online members ගෙ. මෙක හෑදෙන්නම ඔනෙ. 2.Bump restrictions තියෙන්න ඔනෙ. මෙ තියෙන විදිහට 2k සෙට් උනානම් දවසම පොස්ට් එක උඩ තියාගෙන ඉන්න පුලුවන්.BUMP comments තහනම් කරන්න ඔනෙ. එ වෙනුවට bump button එකක් හදන්න ඔනෙ. Bump button eka දවසකට (හො නියමිත කාල සිමාවකට ) එක පුද්ගලයෙක් ට එකපරක් විතරක් bump එක ඔබන්න පුලුවන් විදිහට Plugin එකක් මගෙන් හො හදන්න ඔනෙ.එහෙම කරද්දි BUMP spam අඩු කර ගන්නත් පුලුවන්.Vbulletin නම් Plugin තියෙනවාද කියලාsure නෑ. Mybb නම් තියෙනවා. 3.මෙකෙ Reputation එක facebook like වගෙ වෙල තියෙනෙ.අයියො සල්ලි රෙප් හිගාකනවා හො ගාලා. Reputation කීයන එක අපි උපයන්න ඔනෙ. එක ඉල්ලන්න බෑ. එක නිසා රෙප් අහන එක තහනම් වෙන්න ඔනෙ. අහල තිබ්බොත් Moderators ලා warn කරන්න ඔනෙ. මට මෙක ගෑන ලොකු දෙයක් කියන්න බෑ මට තාම use කරන්න බෑරිනිසා මම මෙක ගෑන වෙනම එකක් දාන්නම්. [SIZE=6]දෑනට එච්චරයි. තව තිබ්බොත් දාන්නම්. 2nd part එක බලාපොරොත්තු වන්න. එකෙ තියෙන්නෙ Moderators and devolopers ගෙන් වෙන්න ඔනෙ දෙවල් ගෑන.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom