Quality Over Quantity #MakeEKGreatAgain

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
මුලින්ම කියන්න ඔනෙ මම මෙකෙ regjster උනෙ නෑතත් මම එලකිරිය follower කෙනෙක්.මට forums පොඩ්ඩක් addictive එකයි මම register නොවි හිටියෙ. මෙ පොස්ට් එකෙ තියෙනවා Admins/Moderators/Developers සහ Normal member ලට කරන්න පුලුවන් දෙවල්.. එ හෑම දෙයක් ම එක වගෙ වෑදගත්. එත් කරන්න පුලුවන්. ඔන දෙයක් කරන්න කලින් අපි තෙරුම් ගන්න ඔනෙ මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එක දන්නෙ නෑතුව මුකුත් කරන්න බෑ.
මෙන්න මෙකයි ප්‍රශ්නය. අපි ඈත්ත කතා කරොත්, ලන්කවෙ තියෙන ලොකුම forum එක මෙක. එත් අනිත් quality එක්ක බලද්දි පට්ටම low quality.පොස්ට් එකක replies බෑලුවට පස්සෙ 6/3 bumps, 6/2 similes, 6/1 තම reply එකක් තියෙන්නෙ.එ 1/6 අතුලෙ ඉන්නව එල එල වගෙ පොඩි comment. දන කටිටියත්.ඈත්තටම සින්හලෙන්,හොද පොස්ට් දන කට්ටියත්
මෙක ලොකු ප්‍රශ්නයක්.මෙකෙ ඉන්නවා පොස්ට් හෙන ගානක් තියෙන කට්ටිය එත් වෑඩක් නෑ. කිසිම quality එකක් නෑ. ඉතින් අපි කොහොමද මෙක හදන්නෙ.ලොකු වෙනසක් කරන්න වෙනවා. ඉතින් මම එක එක කට්ටියට කරන්න පුලුවන් දෙවල් වෙන වෙනම වෙන් කරලා දානවා.
මම මෙකෙ දන්නෙ Admin ලගෙන් වෙන්න ඔනෙ දෙවල්. අනිත් එවා වෙන එකක දාන්නම්.

Admins -
ලොකු දෙයක් කරන්න තියෙන්නෙ ඔයාට. එවගෙම ඔයාට මෙක හදන්න ඔනෙ නෑත්තම් මෙක කරන්න අමරුයි. ඔයාගෙන් වෙන්න ඔනෙ rules හදලා ක්‍රියාත්ම්ක කරන එකයි.එ වගෙම Moderators/Developers අලුතෙන් දාලා හරි එගොලොනව පාලනය කරන එක.

1. තව Forum sections ඔනෙ. පොඩ්ඩක් එලකිරි ටොක් එකට ගිහින් බලන්න.හෑම මගුලක්ම එකෙ තියෙන්නෙ. ඔකට එන්න ඔනෙ chit chat ටිකයි, අනිත් forum වලට අයිති නෑති එවට්යි විතරයි. මෙකෙ අනිත් පෑත්ත තියෙන්නෙ. ඔක්කොම මගුල් එකෙ. මම මෙ screenshots එකෙ රෙඩ් මාර්ක්ස් දෑම්මෙ ඔතන තියෙන්න බෑරි threads ටිකක් පෙන්නන්න.
http://prntscr.com/bnpja2
Politics වගෙ අලුත් forum එන්න ඔනෙ. ගොඩක් sections තියෙනවා එත් member ලා එවල දාන්නෙ නෑ.ඒවා Moderators ලවා හරි move කරන්න ඔනෙ. Members ලට warn කරන්න ඔනෙ වෑරදි තෑනක දෑම්මම.
http://prntscr.com/bnpqfi
මෙච්චර වෙනසක් වෙන්න බෑ Online members ගෙ. මෙක හෑදෙන්නම ඔනෙ.
2.Bump restrictions තියෙන්න ඔනෙ. මෙ තියෙන විදිහට 2k සෙට් උනානම් දවසම පොස්ට් එක උඩ තියාගෙන ඉන්න පුලුවන්.BUMP comments තහනම් කරන්න ඔනෙ. එ වෙනුවට bump button එකක් හදන්න ඔනෙ. Bump button eka දවසකට (හො නියමිත කාල සිමාවකට ) එක පුද්ගලයෙක් ට එකපරක් විතරක් bump එක ඔබන්න පුලුවන් විදිහට Plugin එකක් මගෙන් හො හදන්න ඔනෙ.එහෙම කරද්දි BUMP spam අඩු කර ගන්නත් පුලුවන්.Vbulletin නම් Plugin තියෙනවාද කියලාsure නෑ. Mybb නම් තියෙනවා.

3.මෙකෙ Reputation එක facebook like වගෙ වෙල තියෙනෙ.අයියො සල්ලි රෙප් හිගාකනවා හො ගාලා. Reputation කීයන එක අපි උපයන්න ඔනෙ. එක ඉල්ලන්න බෑ. එක නිසා රෙප් අහන එක තහනම් වෙන්න ඔනෙ. අහල තිබ්බොත් Moderators ලා warn කරන්න ඔනෙ. මට මෙක ගෑන ලොකු දෙයක් කියන්න බෑ මට තාම use කරන්න බෑරිනිසා මම මෙක ගෑන වෙනම එකක් දාන්නම්.

දෑනට එච්චරයි. තව තිබ්බොත් දාන්නම්. 2nd part එක බලාපොරොත්තු වන්න. එකෙ තියෙන්නෙ Moderators and devolopers ගෙන් වෙන්න ඔනෙ දෙවල් ගෑන.
 
  • Like
Reactions: සොහොන

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    සිරි ලංකාව කියන්නෙ හරි වෙනස් රටක් බං, මේ තියන විදිය තමා මේකට හරියටම ගැලපෙන්නෙ
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    සිරි ලංකාව කියන්නෙ හරි වෙනස් රටක් බං, මේ තියන විදිය තමා මේකට හරියටම ගැලපෙන්නෙ
    ehemath ekak. aparade damme kiyala hitewna. thread 1k bump karanna one home page eke Recent Threads walata enna natham kattiya balanne na. :lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    didnt-read.gif

    Bump
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ඉස්සෙල්ලා කියපු එකම තමා ආයි කියන්න තියෙන්නෙ. Recent replies බලලා තමා කට්ටිය comment දාන්නෙ. මෙකෙ වෑරෑද්ද Users ලගෙ වෑරද්දම නෙවෙයි. අද දක්ක මෙහෙම එකකකුත්.

    "අවශ්‍ය අය මට Rep දීල PM එකක් දමන්න."

    අයියො සල්ලි.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    ඉස්සෙල්ලා කියපු එකම තමා ආයි කියන්න තියෙන්නෙ. Recent replies බලලා තමා කට්ටිය comment දාන්නෙ. මෙකෙ වෑරෑද්ද Users ලගෙ වෑරද්දම නෙවෙයි. අද දක්ක මෙහෙම එකකකුත්.

    "අවශ්‍ය අය මට Rep දීල PM එකක් දමන්න."

    අයියො සල්ලි.

    ඇඩ්මින්ට රිපෝට් කරහන් ඉතිං.
    ඔහොම රැඩිකල් වෙනස්කම් කරන්න බෑ බං මේකෙ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දැනටත් වැරදි සෙක්ශන් එකක දැම්මම පොස්ට් මූව් කරනවා බන්... එත් අපේ සොන්න පැටව් වෙන ලබ්බවල් වල පොස්ට් දාන්නේ.... සෙක්ශන් 100 හැදුවත් වැඩක් නෑ.... උබට ඕවා තේරෙන්නේ නෑ.... :lol:....

    උබත්මේ රෙප් ගන්නද දන්නේ නෑ මේ පොස්ට් එක දෑම්මේ.... කෝ බන් යට නෑනේ රෙප් දෙන්න කියන බටොන් එක :rofl:
     
    Last edited:

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    දැනටත් වැරදි සෙක්ශන් එකක දැම්මම පොස්ට් මූව් කරනවා බන්... එත් අපේ සොන්න පැටව් වෙන ලබ්බවල් වල පොස්ට් දාන්නේ.... සෙක්ශන් 100 හැදුවත් වැඩක් නෑ.... උබට ඕවා තේරෙන්නේ නෑ.... :lol:....

    උබත්මේ රෙප් ගන්නද දන්නේ නෑ මේ පොස්ට් එක දෑම්මේ.... කෝ බන් යට නෑනේ රෙප් දෙන්න කියන බටොන් එක :rofl:
    රෙප් ඔනෙනම් මෙවා දායිද බන්. මමත් දානව මෙකෙ ඉන්න එව්න් දානවා වගෙ ශනුද්‍රි ගෙ අරවා එලියට අවා. රෙප් දීලා මෙසෙජ් එකක් දාන්න කියාලා. මෙ වගෙ පොස්ට් එකකටත් තියෙන රිප්ලයි දෑක්කම මට තෙරෙනවා මෙකෙ තත්වෙ. අපෙ එව්න්ට කියලා වෑඩක් නෑ. මම කලින් හිටියා වගෙ ලොගින් නොවි නිකන් උඩින් බලාගෙන ඉන්නවා කලින් හිටියා වගෙ. තෙරුමක් නෑති වෑඩක්.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    රෙප් ඔනෙනම් මෙවා දායිද බන්. මමත් දානව මෙකෙ ඉන්න එව්න් දානවා වගෙ ශනුද්‍රි ගෙ අරවා එලියට අවා. රෙප් දීලා මෙසෙජ් එකක් දාන්න කියාලා. මෙ වගෙ පොස්ට් එකකටත් තියෙන රිප්ලයි දෑක්කම මට තෙරෙනවා මෙකෙ තත්වෙ. අපෙ එව්න්ට කියලා වෑඩක් නෑ. මම කලින් හිටියා වගෙ ලොගින් නොවි නිකන් උඩින් බලාගෙන ඉන්නවා කලින් හිටියා වගෙ. තෙරුමක් නෑති වෑඩක්.

    ශනුද්‍රි ගෙ අරවා, thawa e wage ewa,,asahana thread,walathara etc nathi wunoth meke traffic nathi welama ynawa bn, ethkota ara jathiye thread horen balala ratata penna balan ne ewa ain karanna kiyana untat meka epa wenawa kisima kik ekak ne kiyala, ilgata unuth tika tika ain wela meka nathiwelama ynawa, uba mehema thread dammata asahana threaduth pitu ganan dapu ekata bana bana hari balanawane, math ehemai, okai sira seen eka, eka hinda watena thread wenas karanna yana eka modakamak, section kochchara haduwath wadak wen ne meka lanakawa hinda

    uba kiyana eka dekata lesatama ekagayi, meke user experience eka anthimayi, eka tika tika improve karana eka thama karanna thiyenne
     
    ow bun. mama kiyanne wal arwa mewa dana eka nawathanna kiyala newei. Ewa dana widiha. un REP illala PM karanna kiyala thama photo tika denna. Reputation kiyana eka ehema ganna ba bun. eka earn karanna one deyak. ekai mama kiyanne. Mehemai, Meka eka dawasin deken hadannna ba thama eth itin try 1k deela balanna one ne bun.

    Waradi section ekaka dammama warning ekak wage mod la damma nam kattiyata ridenawa.
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Me kathawa nam math kiyandamai hitiye. aththatama bump ho gala. adminla ekko ewa ganan gan na. naththan hithalama ida denawa forum eka lokuwat tiyaganda.

    Kohoma unath tikak search karala hoyana kenekta nam godak honda dewal igena ganda
    pulwan ona deyak ahanda puwan. eka honda deyak.
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    එක පේජ් එහෙක පෙන්වන කමෙන්ට් ගාන ලිමිට් වෙලා තියෙන එක තමා අප්පිරියම දේ. තව ඔය බම්ප් මගුල අයින් කරලා අප්වෝට් සිස්ටම් එකක් දැම්මනම් හරි කියලත් හිතෙනවා.