quantity surveying ගැන ඕගොල්ලොගෙ IDEA එක මොකක්ද?

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    dead bng, mage qs degree karapu yaluwo 3ma dan wena it jobs karanne , un graduate uneth 2020 wage. architecture karapan, rata hari yanna
    thank u kiwwt ,,,hby pitarata QS honda athi ne
    :love::rofl:
    eeta wada nm data science petta hondaa wage

    Tatta pera enginnering hinda .... eya wediya kemati nehe architecture walata mn ynwt moko art ewuntath eh field ekata enn puluwan nisa (i know he's kind of stereotypic guy when talking bout degrees )
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113

    data science will be next.
     
    • Wow
    Reactions: Smart-Raptor

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    thank u kiwwt ,,,hby pitarata QS honda athi ne
    :love::rofl:
    eeta wada nm data science petta hondaa wage

    Tatta pera enginnering hinda .... eya wediya kemati nehe architecture walata mn ynwt moko art ewuntath eh field ekata enn puluwan nisa (i know he's kind of stereotypic guy when talking bout degrees )
    umbata kamathi, passion eka thiyena deyak karapan job market ma nemei. nathnam epa wenawa magadi. talking with experience.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    thank u kiwwt ,,,hby pitarata QS honda athi ne
    :love::rofl:
    eeta wada nm data science petta hondaa wage

    Tatta pera enginnering hinda .... eya wediya kemati nehe architecture walata mn ynwt moko art ewuntath eh field ekata enn puluwan nisa (i know he's kind of stereotypic guy when talking bout degrees )

    මේ තියෙන්නෙ අපි ජනවාරි 1 ඉඳලා අද වෙනකම් මාස්ටර්ස් වලට හදපු SOP වල ෆිල්ටර්ඩ් ලිස්ට් එකක් (මෙතන කෝපරේට් ඕඩර් ටික නෑ, අපිට ඩිරෙක්ට් ආපුව විතරයි) . මෙතන එකම එකා සබ්ජෙක්ට් දෙක තුනකට හදාගත්තුව තියෙනවා. මේ වගේ තුන්ගුණයක් ගිය අවුරුද්දෙ පළවෙනි කාර්තුවෙ ගියා. ඔතනින් ඇත්තටම පැශන් එකක් තියෙන උන් ඕන නම් 1%ක් ඇති. හැබැයි ඊලඟ අවුරුදු දෙකේ උන් ඔක්කොම ජොබ් මාකට් එකට එනව. ඉතින් හෝදපාළු වෙන්නෙ නැද්ද ෆීල්ඩ් එක? මේ වගේ සියගුණයක් ඉන්දියාවෙන් එනවා. චීන්නු ගැන කතා නොකර ඉමු. වීසා ග්‍රාන්ට් ගැන හිතන්න එපා. සමහර කස්ටමර්ල අපිට කියන්නෙ නෑ වීසා ආවට. කියපු අයගෙ විතරයි අපි දාගන්නෙ.
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,642
    8,371
    113
    mage yaluwek innnawa UAE wala supiri salary ekak gannawa. every 3 month free tickets. dan Lankwata awith remote karanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙ. හැමතිස්සෙම අනිත් රටවල් වලත් ට්‍රෙන්ඩ් බලන එක තමයි හොද. ලන්කාව තවදුරටත් අයිසොලේටඩ් රටක් නෙමෙයි නිසා. අනිත් එක තොපි කවද හරි ඔය අවු:100 කට වත් හදන්න බැරි ඇබටිල්ලාවෙන් එලියට එන්න එපැයි.

    ඔය එක එක කුප්ප වැඩ කර කර එක එක ගේම් ගහ ගහ පොලීසියෙන් කට්ටි පැන පැන ඉන්න ලොන්තයො ටික විතරයි ඕකෙන් එලියට එන්න හදන්නෙ නැත්තෙ. අනිත් එක උන්ට එලියට එන්නත් බෑ. තව ටික කාලෙකින් උන්ට ඕකෙ ඉන්නත් බෑ කොහොමත්. දිගට හරහට රජයෙන් අරින්න පටන් ගන්න යන්නෙ පොඩි ලෙවල් එකෙන් හොර වැඩ කරන එවුන්ට.

    මේ මාසෙ නේද අර අලුත් Crime Act එක පාස් කලේ,

    තව එන්න තියෙනව Act කීපයක් ම. ලන්කාවෙ ඉන්න හම්බෙන්නෙ නෑ හොර වැඩ, මනී ලෝන්ඩරින්, අනෙකුත් නීති විරෝදීව ඉපැයීම් කරපු අයට. හිරේ තමයි.
    වෙන රටවලට ගියත් වැඩක් නෑ දැන් ලපය ඩුබායි වගේ කුප්පයො පනින රටවල් එක්කත් කනෙක්ශන් එකක් හදල තියෙන්නෙ. කෙලින්න යන්නෙ ලන්කාවෙන් පැනල එහෙ ඉන්න උන්ටත්

    මෙන්න මේක තේරුම් අරන් ලංකාවෙ ඉන්නවනං ගැලපෙන දෙයක් කරන්න ඕන. Construction කියන්නෙ ගැලපෙන එකක් නෙවෙයි මම නං කියන්නෙ. හොඳට හොයල බලපන්.

    ඉස්සරහට “ගේමක් ගහලා” ලංකාවෙ ඉන්න බැරි වෙනවා. ඒක අනිවාර්යෙන්ම කරන්නත් ඕන. ✌️
     
    • Like
    Reactions: Gingy

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43

    මේ තියෙන්නෙ අපි ජනවාරි 1 ඉඳලා අද වෙනකම් මාස්ටර්ස් වලට හදපු SOP වල ෆිල්ටර්ඩ් ලිස්ට් එකක් (මෙතන කෝපරේට් ඕඩර් ටික නෑ, අපිට ඩිරෙක්ට් ආපුව විතරයි) . මෙතන එකම එකා සබ්ජෙක්ට් දෙක තුනකට හදාගත්තුව තියෙනවා. මේ වගේ තුන්ගුණයක් ගිය අවුරුද්දෙ පළවෙනි කාර්තුවෙ ගියා. ඔතනින් ඇත්තටම පැශන් එකක් තියෙන උන් ඕන නම් 1%ක් ඇති. හැබැයි ඊලඟ අවුරුදු දෙකේ උන් ඔක්කොම ජොබ් මාකට් එකට එනව. ඉතින් හෝදපාළු වෙන්නෙ නැද්ද ෆීල්ඩ් එක? මේ වගේ සියගුණයක් ඉන්දියාවෙන් එනවා. චීන්නු ගැන කතා නොකර ඉමු. වීසා ග්‍රාන්ට් ගැන හිතන්න එපා. සමහර කස්ටමර්ල අපිට කියන්නෙ නෑ වීසා ආවට. කියපු අයගෙ විතරයි අපි දාගන්නෙ.
    IT walatath wada DS wediyne ..pudumayi
    meken oyaaa kiyana conclusion eka tama DS will be very highly competitive kiyala neda bruh????
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    IT walatath wada DS wediyne ..pudumayi
    meken oyaaa kiyana conclusion eka tama DS will be very highly competitive kiyala neda bruh????
    කාලෙන් කාලෙට රැලි එනවනෙ මචන්. මේ ටිකේ රැල්ල ඕක. කාලයක්සිවිල්. කාලයක් සිමා. ඒවගේ මේ ටිකේ ඒජන්සි වල රට හරක් මන්තරේ වගේ කියන්නෙ ඕක. ඔතන DS යන 98% උන්ට මොකක්ද ඒ කියලා අයිඩියා එකක් නෑ. ඔතනින් කොහොමහරි කරලා එලියට එන උන්ට අබ සරණයි. ඔහොම යන 40%වත් උන් අසයිමන්ට් එක්සෑම් කරගන්න අපි ගාවට එනවා. ඉතින් ඔය ජාතිය වැඩට ආවම ඩස්පයො චීන්නු නිකම්ම ගොඩ

    මේ මාස්ටර්ස්, බැචලර් ලිස්ට් දැක්කොත් අඩනවා. උන් එක්ක sop එකට විස්තර එකතු කරන්න කතා කරද්දි තනි ඇහැට ඇඩෙනවා අපිට.

    මෙතන අයිටී යන උන්ට නම් බහුතරයක් ඕනෙකම තිය්‍ර්න උන්. ඔතන වීසා ග්‍රාන්ට් වෙන රේශියෝ එකත් බලන්නකො. හරි පැශන් එකක් නැතිඑකාට වීසා ගන්න බැරිඅවදානමක් තියනවා. උනුත් රට උනාට හරක් නෙමෙයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    Dead in 10 years!

    Ai will replace everything!

    1745256835241.png
     
    • Like
    Reactions: Smart-Raptor

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    මාත් හුණු දුංකොල කඩයක් දාගන්න ඉන්නෙ. එතකොට වරෙන්කො රීප්ලේස් කරන්න AI
    uba wada karanne na. ekata robo kenke dala uba gedetta wela innawa!
    "Gingy" coin eka release karanawa ube hunu dunkola shop eke stock eka widiyata / customerlata reward point denne "Gingy" coin eken. game unta puluwan block chain ekakin (ETH/SOL/ADA/SUI whatever) DEX ekak use karala "Gingy" coin eka trade karanna! uba coin sale walin ena profit walin BTC invest karanawa.
    this is the future. where humans do not work!
     
    • Haha
    Reactions: Smart-Raptor

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    uba wada karanne na. ekata robo kenke dala uba gedetta wela innawa!
    "Gingy" coin eka release karanawa ube hunu dunkola shop eke stock eka widiyata / customerlata reward point denne "Gingy" coin eken. game unta puluwan block chain ekakin (ETH/SOL/ADA/SUI whatever) DEX ekak use karala "Gingy" coin eka trade karanna! uba coin sale walin ena profit walin BTC invest karanawa.
    this is the future. where humans do not work!
    අඩෝ සිරාවට කොයින් එකක් මින්ට් කරගන්න හිතුනා ඒක අහලා.
     
    • Like
    Reactions: Smart-Raptor

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    මේ තියෙන්නෙ අපි ජනවාරි 1 ඉඳලා අද වෙනකම් මාස්ටර්ස් වලට හදපු SOP වල ෆිල්ටර්ඩ් ලිස්ට් එකක් (මෙතන කෝපරේට් ඕඩර් ටික නෑ, අපිට ඩිරෙක්ට් ආපුව විතරයි) . මෙතන එකම එකා සබ්ජෙක්ට් දෙක තුනකට හදාගත්තුව තියෙනවා. මේ වගේ තුන්ගුණයක් ගිය අවුරුද්දෙ පළවෙනි කාර්තුවෙ ගියා. ඔතනින් ඇත්තටම පැශන් එකක් තියෙන උන් ඕන නම් 1%ක් ඇති. හැබැයි ඊලඟ අවුරුදු දෙකේ උන් ඔක්කොම ජොබ් මාකට් එකට එනව. ඉතින් හෝදපාළු වෙන්නෙ නැද්ද ෆීල්ඩ් එක? මේ වගේ සියගුණයක් ඉන්දියාවෙන් එනවා. චීන්නු ගැන කතා නොකර ඉමු. වීසා ග්‍රාන්ට් ගැන හිතන්න එපා. සමහර කස්ටමර්ල අපිට කියන්නෙ නෑ වීසා ආවට. කියපු අයගෙ විතරයි අපි දාගන්නෙ.
    me koi ratata msc walata application list ekakda? ausi?
     
    • Like
    Reactions: Smart-Raptor

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    me koi ratata msc walata application list ekakda? ausi?
    මෙතන මචන් අපි රටවලට බෙදලා නෑ අනික මේ MSC විතරක් නෙමෙයි මාස්ටර්ස් හැම එකම තියෙනවා, මාස්ටර් බයි රිසර්ච් ඇතුළුව. මේ අපිට ආපු Walk-in කස්ටමර්ලගෙ පොඩි ඩේට ටිකක්, ඒත් ඉතින් ගොඩක් සිංහළු යන්නෙ ඔතන AUZ, NZ, UK තමයි. බහුතරය Auz (අපිත් ආසයි උන්ගෙ තමයි තඩිම SOP එක එන්නෙ. කස්ටමර්ට අපි ඔප්ශන් එක දෙනවා ස්ටෑන්ඩ් එක මේකයි කියල ඇත්තටම ඕන වචන ගාණ. ඒත් සමහර ඒජන්සි තාමත් වචන හය හත්දාහෙ ඒවා ඉල්ලන්නෙ), ඔතන බයෝ සහ මෙඩිකල් නම් ඔක්කොම ගියෙ කැනඩා. ඔටෝමොබයල් 5ම කොරියා. MRES බහුතරය Finland. සයිකොලොජි තුන් දෙනාම (ප්‍රියසාද් පවුල වගේ තරී සිස්ටර්ස්) ෆරාන්ස්.
     
    • Like
    Reactions: Smart-Raptor

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙතන මචන් අපි රටවලට බෙදලා නෑ මේ අපිට ආපු Walk-in කස්ටමර්ලගෙ පොඩි ඩේට ටිකක්, ඒත් ඉතින් ගොඩක් සිංහළු යන්නෙ ඔතන AUZ, NZ, UK තමයි. බහුතරය Auz (අපිත් ආසයි උන්ගෙ තමයි තඩිම SOP එක එන්නෙ. කස්ටමර්ට අපි ඔප්ශන් එක දෙනවා ස්ටෑන්ඩ් එක මේකයි කියල ඇත්තටම ඕන වචන ගාණ. ඒත් සමහර ඒජන්සි තාමත් වචන හය හත්දාහෙ ඒවා ඉල්ලන්නෙ), ඔතන බයෝ සහ මෙඩිකල් නම් ඔක්කොම ගියෙ කැනඩා. ඔටෝමොබයල් 5ම කොරියා. MRES බහුතරය Finland. සයිකොලොජි තුන් දෙනාම (ප්‍රියසාද් පවුල වගේ තරී සිස්ටර්ස්) ෆරාන්ස්.
    ireland, new zealand ehema kohomada?
    ireland wala housing crisis nisa mehen yanawa adu athi neda? new zealand eita adui neda living expenses ehema
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ireland, new zealand ehema kohomada?
    ireland wala housing crisis nisa mehen yanawa adu athi neda? new zealand eita adui neda living expenses ehema

    අයර්ලන්ඩ් යන්න ට්‍රෙන්ඩ් එක ආයෙ පටන් ගත්තා. උන්ගෙ හොඳ පොලිටෙක්නිකා සෙට් එකක් තියෙනවා දැන්. ඒත් සාපේක්ශව විසා අමාරු නිසා ගොඩක් ඒජන්ට්ලා පෙන්වන්නෙ නෑ, හරියටම නූලට තියෙන්න ඕන ඔක්කොම දේවල්. කතාවට කියන්නෙ වීසා ඔෆිසර්ට රැට ගෑණි පොර දාන්න දුන්නෙ නැතත් පස්සෙන්ද ඌ ගහන වීසා රිජෙක්ට් කියල. අනික එඩියුකේශන් සිස්ටම් අතින් ගත්තම් NZ, AUZ ඔලුවට බර අඩුයි ගොඩක් ප්‍රැක්ටිකල්. අපිට උනත් එසයිමන්ට් කරනකොට ආස හිතෙනවා. රිලැක්ස් එකේ මැච් එක ගහගන්න පුළුවන්. UK ireland එහෙම ගිය උන් ඉන්නෙ පුක ගිණි ගත්තා වගේ සිලබස් එහෙම තනි තියරි විතරයි (ලංකාවෙ වගේ). ඒක කස්ටමර්ලා දෙගොල්ලො එක්ක ඕඩර් එක ගන්න කතා කරත් තේරෙනවා. අර අය ඉන්නෙ පට්ටම ප්‍රෙශර් එකක කියලා. Auz, NZ උන් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. යන අය එක්කත් ඕක වෙනස් වෙන්න පුළුවන් අපි ඒ ඇනලසිස් එක කරලා නෑ. ගොඩක් UK වගේ යන උන් මෙහෙන් ගොඩක් මෝරලා දුක් විඳින තත්වෙන් යන්නෙ රට බිම නැත්නම් මරණය කියල වගේ ඇටිටියුඩ් එකෙන්. NZ AUZ යන උන් එක්කො පවුලෙ සපෝට් එක තියෙනවා. ඔලුවෙ බර අඩුයි. සල්ලි ටිකක් තියෙනවා වගේ වෙනසක් තියෙනවා. ඕකට දේශගුණයත්, ඒ රටේ ලෝකල් උන්ගෙ හැසිරීමත් බලපාන්න පුළුවන්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අයර්ලන්ඩ් යන්න ට්‍රෙන්ඩ් එක ආයෙ පටන් ගත්තා. උන්ගෙ හොඳ පොලිටෙක්නිකා සෙට් එකක් තියෙනවා දැන්. ඒත් විසා අමාරු නිසා ගොඩක් ඒජන්ට්ලා පෙන්වන්නෙ නෑ. අනික එඩියුකේශන් සිස්ටම් අතින් ගත්තම් NZ, AUZ ඔලුවට බර අඩුයි ගොඩක් ප්‍රැක්ටිකල්. අපිට උනත් එසයිමන්ට් කරනකොට ආස හිතෙනවා. රිලැක්ස් එකේ මැච් එක ගහගන්න පුළුවන්. UK ireland එහෙම ගිය උන් ඉන්නෙ පුක ගිණි ගත්තා වගේ සිලබස් එහෙම තනි තියරි විතරයි (ලංකාවෙ වගේ). ඒක කස්ටමර්ලා දෙගොල්ලො එක්ක ඕඩර් එක ගන්න කතා කරත් තේරෙනවා. අර අය ඉන්නෙ පට්ටම ප්‍රෙශර් එකක කියලා. Auz, NZ උන් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. යන අය එක්කත් ඕක වෙනස් වෙන්න පුළුවන් අපි ඒ ඇනලසිස් එක කරලා නෑ. ගොඩක් UK වගේ යන උන් මෙහෙන් ගොඩක් මෝරලා දුක් විඳින තත්වෙන් යන්නෙ රට බිම නැත්නම් මරණය කියල වගේ ඇටිටියුඩ් එකෙන්. NZ AUZ යන උන් එක්කො පවුලෙ සපෝට් එක තියෙනවා. ඔලුවෙ බර අඩුයි. සල්ලි ටිකක් තියෙනවා වගේ වෙනසක් තියෙනවා. ඕකට දේශගුණයත්, ඒ රටේ ලෝකල් උන්ගෙ හැසිරීමත් බලපාන්න පුළුවන්.
    ehemada, mama hithuwe ireland visa lesi kiyala aus, nz walata wada.
    btw: oyala karanne agency ekakda ehe student lage assingment, project karana company ekakda?
     
    • Like
    Reactions: Smart-Raptor

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ehemada, mama hithuwe ireland visa lesi kiyala aus, nz walata wada.
    btw: oyala karanne agency ekakda ehe student lage assingment, project karana company ekakda?
    අපි යවන්න ඕන කරන ඔක්කොම ඩොකියුමන්ට් හදනවා CV එකේ ඉඳන්

    SOP
    GS Documents
    Job Prospect Reports
    Family Portfolio
    POT
    Dependent document Set
    Skill Assessments
    Appeal Letters
    Asset Declarations
    Refugee Requests and Appeal (උද්දිකත් අපිට කතා කලානම් දැන් එහේ)
    Artist and Celebrity Visa Portfolios
    NHS Submission
    AHPRA document set and interview preparation (for doctors) (මේක කරන ලංකාව එකම ආයතනය අපි)
    References

    ආදී ඕනම එකක්
    සහ ගියාට පස්සෙ අපෙන්

    Assignments
    Inclass tests
    Research (limited numbers)
    Examination Support
    Group Projects

    අපි සමහර MBA ප්‍රෝග්‍රෑම් වලට ෆුල් පැකේජ් තියෙනවා, සම්පූර්ණ කෝස් වර්ක් එකම ග්‍රැජුවට් වෙනකම්ම කරල දෙන.
     
    • Like
    Reactions: Smart-Raptor