coin mint karanna puluwan. eth backup wenna hoda financial system ekak ona. nathnam nikam meme coin wadak na! staking / farming okkoma ekka hadanna ona. reward denna ona USD walin. wena LP token ekakin deela wadak na. dan e perahara gihin iwarai. kattiya dannawa seen eka.අඩෝ සිරාවට කොයින් එකක් මින්ට් කරගන්න හිතුනා ඒක අහලා.
waradila hari iraland walata Conor McGregor kareya PM unoth kallo okkotama puke arala packet karala ewana seen ekak hiyenne.අයර්ලන්ඩ් යන්න ට්‍රෙන්ඩ් එක ආයෙ පටන් ගත්තා. උන්ගෙ හොඳ පොලිටෙක්නිකා සෙට් එකක් තියෙනවා දැන්. ඒත් සාපේක්ශව විසා අමාරු නිසා ගොඩක් ඒජන්ට්ලා පෙන්වන්නෙ නෑ, හරියටම නූලට තියෙන්න ඕන ඔක්කොම දේවල්. කතාවට කියන්නෙ වීසා ඔෆිසර්ට රැට ගෑණි පොර දාන්න දුන්නෙ නැතත් පස්සෙන්ද ඌ ගහන වීසා රිජෙක්ට් කියල. අනික එඩියුකේශන් සිස්ටම් අතින් ගත්තම් NZ, AUZ ඔලුවට බර අඩුයි ගොඩක් ප්‍රැක්ටිකල්. අපිට උනත් එසයිමන්ට් කරනකොට ආස හිතෙනවා. රිලැක්ස් එකේ මැච් එක ගහගන්න පුළුවන්. UK ireland එහෙම ගිය උන් ඉන්නෙ පුක ගිණි ගත්තා වගේ සිලබස් එහෙම තනි තියරි විතරයි (ලංකාවෙ වගේ). ඒක කස්ටමර්ලා දෙගොල්ලො එක්ක ඕඩර් එක ගන්න කතා කරත් තේරෙනවා. අර අය ඉන්නෙ පට්ටම ප්‍රෙශර් එකක කියලා. Auz, NZ උන් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. යන අය එක්කත් ඕක වෙනස් වෙන්න පුළුවන් අපි ඒ ඇනලසිස් එක කරලා නෑ. ගොඩක් UK වගේ යන උන් මෙහෙන් ගොඩක් මෝරලා දුක් විඳින තත්වෙන් යන්නෙ රට බිම නැත්නම් මරණය කියල වගේ ඇටිටියුඩ් එකෙන්. NZ AUZ යන උන් එක්කො පවුලෙ සපෝට් එක තියෙනවා. ඔලුවෙ බර අඩුයි. සල්ලි ටිකක් තියෙනවා වගේ වෙනසක් තියෙනවා. ඕකට දේශගුණයත්, ඒ රටේ ලෝකල් උන්ගෙ හැසිරීමත් බලපාන්න පුළුවන්.
------ Post added on Apr 22, 2025 at 10:45 AM
gemak gahala lankawe inna bari wenne na. mokada kappam kareyo set ekak dan anduwa koranna. game gahanna bari nam anduwa gedara yanawanawa. me lankawa. bomba 2k ati anduwa gedara yawanna!මෙන්න මේක තේරුම් අරන් ලංකාවෙ ඉන්නවනං ගැලපෙන දෙයක් කරන්න ඕන. Construction කියන්නෙ ගැලපෙන එකක් නෙවෙයි මම නං කියන්නෙ. හොඳට හොයල බලපන්.
ඉස්සරහට “ගේමක් ගහලා” ලංකාවෙ ඉන්න බැරි වෙනවා. ඒක අනිවාර්යෙන්ම කරන්නත් ඕන.![]()
this is a 3rd world shit hole. don't have high hopes..
------ Post added on Apr 22, 2025 at 10:47 AM