Quantity Surveyor

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ICBT, CSCT ඒවල බලන්න B.Sc එකක් කරන්න .. RICS බලන්නෙ නෑ මැදපෙරදිග ... ඒක නිසා බොරුවට ලොකු ගණන් ගෙවන කෝස් වලට රෙජිස්ටර් වෙන්නෙ නැතුව ICBT එකේ වගේ රෙජිස්ටර් වෙන්න .. ඊට පස්සේ ඩිග්රි ස්ර්ටිෆිකට් එකත් එක්ක සීල් එක ගහල ලියුමක් ගන්න එහෙ කලා කියල .. එච්චරයි මැද පෙරදිග එහෙම ඉල්ලන්නෙ ... අනිත් රටවල් වල එහෙම ලියුම් ඉල්ලන්නෙත් නෑ .. සර්ටිෆිකට් එක දුන්නම එයාල චෙක් කරලා බලනව කැම්පස් එකත් එක්ක .. CSCT එකත් බලන්න හැබැයි ගණන් වැඩි කෝස් වලට රෙජිස්ටර් වෙන්න එපා .. සුද්දො කරන කෝස් එකක් නම් තවත් හොඳයි ලංකාවෙ එවුන් උගන්නන්න දන්නෙ නෑ .. කැම්පස් පාස් අවුට් වෙච්ච එවුනුත් යනව BSc අයට උගන්නන්න ... මට එන්න කිව්ව මගෙ යාළුවෙක් ලෙක්චරින් වලට .. මට පුළුවන් කලින් දවසෙ පාඩම් කරගෙන ගිරව දාල උගන්නන්න ඒත් කවදාවත් සුද්දෙක් උගන්නන විදිහට අපිට කරන්න බෑ .. ඒක නිසා ළමයින්ගේ මොළ කන්න යන්න මට බැරි නිසා මම බෑ කිව්ව.
 
sithijam

Junior member
  • Oct 12, 2016
    47
    3
    8
    AQS job ekak balapan malli...Job eka awuruddak wage karala weekend course ekak balapan salli tikak ituru karagena.....poddak balapan ada I road package open kara Uva and Monaragala job open wei January weddi.....
    Good Luck...

    NVQ 4 walata job ekak set weida aiye
     
    sithijam

    Junior member
  • Oct 12, 2016
    47
    3
    8
    ICBT, CSCT ඒවල බලන්න B.Sc එකක් කරන්න .. RICS බලන්නෙ නෑ මැදපෙරදිග ... ඒක නිසා බොරුවට ලොකු ගණන් ගෙවන කෝස් වලට රෙජිස්ටර් වෙන්නෙ නැතුව ICBT එකේ වගේ රෙජිස්ටර් වෙන්න .. ඊට පස්සේ ඩිග්රි ස්ර්ටිෆිකට් එකත් එක්ක සීල් එක ගහල ලියුමක් ගන්න එහෙ කලා කියල .. එච්චරයි මැද පෙරදිග එහෙම ඉල්ලන්නෙ ... අනිත් රටවල් වල එහෙම ලියුම් ඉල්ලන්නෙත් නෑ .. සර්ටිෆිකට් එක දුන්නම එයාල චෙක් කරලා බලනව කැම්පස් එකත් එක්ක .. CSCT එකත් බලන්න හැබැයි ගණන් වැඩි කෝස් වලට රෙජිස්ටර් වෙන්න එපා .. සුද්දො කරන කෝස් එකක් නම් තවත් හොඳයි ලංකාවෙ එවුන් උගන්නන්න දන්නෙ නෑ .. කැම්පස් පාස් අවුට් වෙච්ච එවුනුත් යනව BSc අයට උගන්නන්න ... මට එන්න කිව්ව මගෙ යාළුවෙක් ලෙක්චරින් වලට .. මට පුළුවන් කලින් දවසෙ පාඩම් කරගෙන ගිරව දාල උගන්නන්න ඒත් කවදාවත් සුද්දෙක් උගන්නන විදිහට අපිට කරන්න බෑ .. ඒක නිසා ළමයින්ගේ මොළ කන්න යන්න මට බැරි නිසා මම බෑ කිව්ව.

    Thanks aiye.mn balannam.s thamai aula.ekai job ekak karanagaman part time karanna baluwe