Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Quantity_Surveyor_Elakiri_Group...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා (Quantity Surveyor) වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි. .ඉදිකිරිම් ආර්ථික විදයාඥ(Construction Economists), ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු(Construction Cost Manager) හා මුල්‍ය ඉන්ජිනේරු(Cost Engineer) යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය.

උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ(Feasibility study) සිට ඉදිකිරිම් නිමවෙනතුරු ඇස්තමෙන්තු(Estimates)පිලියෙල කිරිම හා මුලය සුපරික්ශනය(Cost monitoring) තුලින් ඔහු වයාපෘතිය සදහා දායක වෙයි. . තවද වයාපෘතිය අවසන්විමෙන් පසුවදසමථකරණය(Mediation) , බේරුම්කරණය (Arbitration) හා රක්ෂණ ඇස්තමෙන්තු පිලියෙල කිරිමද ඔහු සිදු කරයි.

ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රත් ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන්(Contractor Quantity Surveyor) ලෙස ඉදිකිරිම් ආයතනවල හා උපදේශක ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් (Consultant Quantity Surveyor) ලෙස ඉදිකිරිම් උපදේශක ආයතනවල රැකියාවන්හි නිරත වේ.ඉට අමතරව බැංකු, රක්ශණ සමාගම්, දේපල සංවර්ධන සමාගම්,ආරක්ෂක අංශ හා අධ්‍යාපන ආයතනද ඔහුගේ සේවය ලබාගනි.

උපදේශක ප්‍රමාණ සමික්ශක යන්ගේ (Consultant Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්රධානවේ

1. මුලික ඇස්තමෙන්තු පිලියල කිරිම (Preparation of preliminary Estimating)

2. ශක්‍යතා අධයනයන් සිදු කිරිම. (Undertaking feasibility studies )

3. ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිම (Preparation of Bill of Quantities)

4. මිලදි ගැනිමේ ක්‍රමවේදයන් පිලිබදව උපදේශනය සැපයිම (Advising on procurement strategy)

5. උපදේශක ඇස්තමෙන්තු පිලියල කිරිම(Preparation of Consultants Estimates)

6. ටෙන්ඩර් ලියකියවිලි පිලියල කිරිම (Preparation of Tender Documents)

7. ටෙන්ඩර් ඇගයිම ( Tender evaluation)

8. කොන්ත්‍රත් ලියකියවිලි පිලියල කිරිම(Preparation of Contract documents)

9. අන්තර්වාර ගෙවිම් පරික්ශා කිරිම (Evaluating Interim valuation)

10. විචලතා පරික්ශා කිරිම (Evaluating Variations)

11. අවසාන ගිණුම් පරික්ශා කිරිම (Evaluating Final accounts)

කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂකයන්ගේ (Contractor Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්රධානවේ

1. ටෙන්ඩර් සදහා පිරිවැය පිලියෙල කිරිම හා විශ්ලේශනය කිරිම. (Preparing and analyzing costing for tenders)

2. අන්තර්වාර ගෙවිම් පිලියෙල කිරිම (Preparation of Interim valuation)

3. විචලනයන් පිලියෙල කිරිම (Preparation of variations)

4. අවසාන ගිණුම් පිලියෙල කිරිම (Preparation of final accounts)

5. කොන්ත්‍රත් හිමිකම් පිලියෙල කිරිම (Preparing contractual claims

6 උප කොන්ත්‍රත් ගෙවිම් අනුමත කිරිම(Approve sub contractors payments)

ප්‍රමාණ පත්‍රය(Bill of Quantities) යනු ඉදිකිරිම් ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රවය අයිතමයන් ලෙස අඩංගු කර ඇති ලියවිල්ලකි. වාස්තුවිද්‍යාඥයා විසින් සැලසුම්කරලද සැලසුමට අනුව පිලියෙල කරනා මෙය ටෙන්ඩර් කටයුතු සදහා මෙන්ම ඉදිකිරිම් කොන්ත්‍රත්කරුගේ ගෙවිම් සදහා,විචලනයන්(Variations) සදහාද යොදාගනි.මෙම ලියවිල්ල පිලියල කරනු ලබන්නේ ප්‍රමාණ සමික්ෂවරයා විම ඔහුට එම නාමය ලැබිමට හේතුවයි.

සාමානයෙන් ප්‍රමාණ සමික්ෂකයන් කාර්යාල අශ්‍රිතව රැකියාව කරන අතර සේවා යෝජකයා හා අනෙකුත් ඉදිකිරිම ව්‍යාපෘතියේ සාමාජිකයින් සමග වැඩ බිම් නිරික්ශනයද සිදු කරයි.

සාමාන්‍ය අවබෝදයක් ලැබුනකියල හිතනවා....මේක සාරාංශයක් විතරයි මචන්..දැනට දල අවබෝදයක් ගනින්.......

උපුටා ගැනීමකි විශේෂ ස්තුතිය දිලාන් ද සිල්වා මහතාට....

[QUOTE="දඩබ්බරයා, post: 14025465, member: 386963"] [COLOR="DarkGreen"][SIZE="5"][I]ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා (Quantity Surveyor) වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි. .ඉදිකිරිම් ආර්ථික විදයාඥ(Construction Economists), ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු(Construction Cost Manager) හා මුල්‍ය ඉන්ජිනේරු(Cost Engineer) යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය. උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ(Feasibility study) සිට ඉදිකිරිම් නිමවෙනතුරු ඇස්තමෙන්තු(Estimates)පිලියෙල කිරිම හා මුලය සුපරික්ශනය(Cost monitoring) තුලින් ඔහු වයාපෘතිය සදහා දායක වෙයි. . තවද වයාපෘතිය අවසන්විමෙන් පසුවදසමථකරණය(Mediation) , බේරුම්කරණය (Arbitration) හා රක්ෂණ ඇස්තමෙන්තු පිලියෙල කිරිමද ඔහු සිදු කරයි. ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රත් ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන්(Contractor Quantity Surveyor) ලෙස ඉදිකිරිම් ආයතනවල හා උපදේශක ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් (Consultant Quantity Surveyor) ලෙස ඉදිකිරිම් උපදේශක ආයතනවල රැකියාවන්හි නිරත වේ.ඉට අමතරව බැංකු, රක්ශණ සමාගම්, දේපල සංවර්ධන සමාගම්,ආරක්ෂක අංශ හා අධ්‍යාපන ආයතනද ඔහුගේ සේවය ලබාගනි. උපදේශක ප්‍රමාණ සමික්ශක යන්ගේ (Consultant Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්රධානවේ 1. මුලික ඇස්තමෙන්තු පිලියල කිරිම (Preparation of preliminary Estimating) 2. ශක්‍යතා අධයනයන් සිදු කිරිම. (Undertaking feasibility studies ) 3. ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිම (Preparation of Bill of Quantities) 4. මිලදි ගැනිමේ ක්‍රමවේදයන් පිලිබදව උපදේශනය සැපයිම (Advising on procurement strategy) 5. උපදේශක ඇස්තමෙන්තු පිලියල කිරිම(Preparation of Consultants Estimates) 6. ටෙන්ඩර් ලියකියවිලි පිලියල කිරිම (Preparation of Tender Documents) 7. ටෙන්ඩර් ඇගයිම ( Tender evaluation) 8. කොන්ත්‍රත් ලියකියවිලි පිලියල කිරිම(Preparation of Contract documents) 9. අන්තර්වාර ගෙවිම් පරික්ශා කිරිම (Evaluating Interim valuation) 10. විචලතා පරික්ශා කිරිම (Evaluating Variations) 11. අවසාන ගිණුම් පරික්ශා කිරිම (Evaluating Final accounts) කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂකයන්ගේ (Contractor Quantity Surveyor)වගකිම් අතර පහත ඒවා ප්රධානවේ 1. ටෙන්ඩර් සදහා පිරිවැය පිලියෙල කිරිම හා විශ්ලේශනය කිරිම. (Preparing and analyzing costing for tenders) 2. අන්තර්වාර ගෙවිම් පිලියෙල කිරිම (Preparation of Interim valuation) 3. විචලනයන් පිලියෙල කිරිම (Preparation of variations) 4. අවසාන ගිණුම් පිලියෙල කිරිම (Preparation of final accounts) 5. කොන්ත්‍රත් හිමිකම් පිලියෙල කිරිම (Preparing contractual claims 6 උප කොන්ත්‍රත් ගෙවිම් අනුමත කිරිම(Approve sub contractors payments) ප්‍රමාණ පත්‍රය(Bill of Quantities) යනු ඉදිකිරිම් ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රවය අයිතමයන් ලෙස අඩංගු කර ඇති ලියවිල්ලකි. වාස්තුවිද්‍යාඥයා විසින් සැලසුම්කරලද සැලසුමට අනුව පිලියෙල කරනා මෙය ටෙන්ඩර් කටයුතු සදහා මෙන්ම ඉදිකිරිම් කොන්ත්‍රත්කරුගේ ගෙවිම් සදහා,විචලනයන්(Variations) සදහාද යොදාගනි.මෙම ලියවිල්ල පිලියල කරනු ලබන්නේ ප්‍රමාණ සමික්ෂවරයා විම ඔහුට එම නාමය ලැබිමට හේතුවයි. සාමානයෙන් ප්‍රමාණ සමික්ෂකයන් කාර්යාල අශ්‍රිතව රැකියාව කරන අතර සේවා යෝජකයා හා අනෙකුත් ඉදිකිරිම ව්‍යාපෘතියේ සාමාජිකයින් සමග වැඩ බිම් නිරික්ශනයද සිදු කරයි[/I][/SIZE][/COLOR]. [COLOR="Magenta"][SIZE="5"][I]සාමාන්‍ය අවබෝදයක් ලැබුනකියල හිතනවා....මේක සාරාංශයක් විතරයි මචන්..දැනට දල අවබෝදයක් ගනින්.......[/I][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="2"][I]උපුටා ගැනීමකි විශේෂ ස්තුතිය දිලාන් ද සිල්වා මහතාට....[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom