දිගටම දාපං. මං එලකිරියට අලුත්. කවුරු හරි කියා දීපංකො රෙප් දෙන විදිහ !සනෝජ්_තරංග;14612301 said:මචන්...අපි සාමානයෙන් ලෝකයේ භාවිතා වෙන therory එහෙම මේකට බලපාන්නේ නැහැ නේද ? ඒ කියන්නේ අපි ගොඩක් දේවල් නිශ්ෂිතයි කියල හිතාගෙන ඉන්න දේවල් ? භාහිර පාරිසරික සාධක දැනට හොයාගෙන් තියෙන තාක්ෂනයන් සියල්ල අමතක කරලා නේද මේ වගේ තක්ෂයනක් එක්ක ගනු දෙනු කරන්න වෙන්නේ.....
