quantum computers, Getting started!

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අවුරුදු ගානකින් වැදගත් යමක් දන්නා හිතුනේ.... කැමතිනම් response එකක් දෙන්න....

    මම අද කතා කරන්න යන්නේ quantum computers ගැන... චුට්ටම චුට්ටක්... මොකද field එක ඒ තරමටම විසාලයි....

    අද qbit (or qubit) එක ගැන ටිකක් කතා කරමු....

    qbit

    qbit කියන්නේ quantum bit කියන එකටනේ... bit එක හැමෝම දන්නවනේ.... දන්නැත්නම් ඉතිං අබ සරණයි...

    එත් ඔය bit එකේ තියෙන case එක තමා, ඕකට ඉන්න පුළුවන් අවස්ථා (states) 2 ක විතරයි... 1 & 0 .. නැත්නම් ඔව් හරි බෑ හරි...

    එතකොට කොහොමද අනේමන්ද කියන්නේ...?:lol::lol:

    questdlg-ex2.png


    සරලව කියනවනම් ඔන්න ඕකට තමා qbit ඕනෙ වෙන්නේ....


    qbit එකෙත් main states දෙකක් තියෙනවා... අපි කියමුකෝ a & b කියල... එක bit එකේ 1 & 0 වගේ මයි....

    නමුත් අපිට පුළුවන් qbit එකේදී a & b ගේ mixture එකක් හදන්න... ඕකට අපි කියනව mixed states කියල...

    images


    ඔය උඩ පෙන්නනේ එහෙම හදපු mixed state එකක්... හරියටම අතර මැදි අවස්ථාව.... ඒ කියන්නේ "අනේමන්ද" :shocked:

    දැන් මේක අවස්ථා 3 කට විතරනේ....

    d28ab8498fa00007a7c84740dc715b0b.png


    ඔය පෙන්නලා තියෙන C0 & C1 වෙනස් කරමින් අපිට ඕනෙම states ගානක් දැන් හදාගන්න පුළුවන්... අවශ්‍යතාව වෙන්නේ C0^2 + C1^2 = 1^2 (ඕක ගහන්න තේරෙන්නේ නෑ බන් මේකේ ) වීම විතරයි...

    දැන් තෙරුනනම් කියපල්ලා "අනේමන්ද" state එකේදී C0 & C1 වල අගයන්....:shocked::shocked:
    (මගුලක් කතාකරනවද මන්ද මු...):frown:

    :lol::lol::lol::lol::lol:
    දෙකම 1/(2 හි වර්ගමුලය) ට සමානයි.....:baffled:

    දැන් ඉතිං C0 සහ C1 වෙනස් කරමින් උබලට ඕනෙ state හදන්න පුළුවන්.... මේ වගේ...
    * අපිට මොකද..:oo:
    * ඉතිං...:dull:
    * සිරාවට..:shocked:
    ..
    ..
    ..
    දැන් පැහැදිලිනේ වැඩේ මොකද කියල...

    හිතපල්ලා එක physical quantity එකකින් මෙච්චර විසාල states ගානක් හදන්න පුලුවන්නම් qbit ගොඩකින් කොච්චර memory එකක් හදන්න පුළුවන් වෙයි ද කියල... ඕකට තමා කට්ටිය ඉරාගෙන වැඩ......:growl::growl:

    ඔය මම උඩින් කියපු physical quantity එක තමා SPIN එක... ඒ කිව්වේ electron or nuclear spin....;)

    elettrone.png


    දැන් ඇති වගේ නේ...:nerd:

    මේකට හම්බුවෙන ප්‍රතිචාර අනුව මේ ගැන වැඩිය කථාකරන්නම්... එහෙනම් අපි කැපුන.. ප්‍රශ්න තියේනම් අහන්න...;););)

    ජයවේවා !!!
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Quantum Physics ගැන දන්නේ නැති අයට පහල තියන thread එකෙන් දළ අදහසක් ලබාගන්න පුළුවන් වෙයි මොකද්ද quantum computing කියන්නේ කියල. ඒක බැලුවට පස්සේ මේ thread එකේ තියන දේවල් වඩාත් හොඳින් තේරේවි.:)

    Quantum පරිඝණක(The best)

    එල වැඩක් මචන්.:) මමත් එක පාරක් Quantum Phusics ගැන දාන්න හැදුව. ඒත් ඒ ගැන දැනගන්න උනන්දු අය වැඩිය හිටියේ නෑ.:(
     
    Last edited:
    • Like
    Reactions: Chathurangaabey

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Quantum Physics ගැන දන්නේ නැති අයට පහල තියන thread එකෙන් දළ අදහසක් ලබාගන්න පුළුවන් වෙයි මොකද්ද quantum computing කියන්නේ කියල. ඒක බැලුවට පස්සේ මේ thread එකේ තියන දේවල් වඩාත් හොඳින් තේරේවි.:)

    Quantum පරිඝණක(The best)

    එල වැඩක් මචන්.:) මමත් එක පාරක් Quantum Phusics ගැන දාන්න හැදුව. ඒත් ඒ ගැන දැනගන්න උනන්දු අය වැඩිය හිටියේ නෑ.:(

    අඩෝ එකේ පලවෙනි comment එක මගෙ..:lol:

    තැන්ක්ස් මචං...