Quarantine Cover Sessions - සාගර තරන්ගා
මචන් ලා, ඕගොල්ලො දන්නවා ඇති මේ දවස් වල සංගීතඥයන්ට එපා වෙලා ඉන්නෙ කියල. ගහන්න shows උත් නැහැ, ඇඟ ඇතුලෙ ජුන්තු ගොඩයි, පට්ට අලටි. ඉතින් මම හිතුවා මේ දවස් වල සතියකට සැරයක් මම ආසම සින්දුවක cover එකක් කරල release කරන්. මහ ලොකු scene එකක් නැහැ. ඔක්කොම recording මගේ phone එකන් උයි ipad එකන් උයි. නිකන් මගේ හිතට වදින මම ආදරේ සින්දු ටිකක ඕගොල්ලොන් එක්ක share කරන්න.
මේ සතියෙ මම ජගත් වික්රමසින්හ ගේ සාගර තරන්ගා කියන සින්දුව කරා. මේකත් මගේ හිතට ගොඩක් වදින, හරිම ලස්සන, හරිම දුක් බර සින්දුවක්.
අහල බලල හිතෙන දේ මට කියන්න. කැමති නම් යාලුවොන් එක්කත් share කරන්න.
කට්ටියම පරිස්සමෙන් ඉන්න! ජය!