Quarter Final 4

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේකයි සීන් එක...දැන් ලංකාව දෙවෙනි තැන නේ...නමුත් ලංකාවේ තියෙන මැච් එක තියෙනවයි කිව්වේ A1-B4 අතර නේ..bt මේ කට්ටිය කියන්නේ ලංකාවේ මැච් එක තියෙන්නේ ලංකාවේ කියන්නේ ඇත්තද.....:rolleyes::rolleyes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Sarath%2BFonseka%2BCricket.JPG
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව් බන් අපිට ඉන්දියා සෙට් වෙන්නෙ නැති වුනොත් quater එකයි semi එකයි දෙකම ලංකාවෙ.:D:D
    කොහොමත් එහෙම තමයි වෙන්නෙ. අපිට ඉන්දියා සෙට් වෙන්නෙ නෑ :cool::cool:
     

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    338
    110
    43
    colombo
    Wed Mar 23
    08:30 GMT |4:30 local Quarter Final - Pakistan v West Indies

    Thu Mar 24
    09:00 GMT | 14:30 local Quarter Final - Sri Lanka v England
    ...
    Fri Mar 25
    08:30 GMT | 14:30 local Quarter Final - India v Australia

    Sat Mar 26
    09:00 GMT | 14:30 local Quarter Final - New Zealand v South Africa


    Tue Mar 29
    09:00 GMT | 14:30 local Semi Final - (India v Australia) v (Pakistan v W.Indies)

    Wed Mar 30
    09:00 GMT | 14:30 local Semi Final - Sri Lanka v South Africa

    Apr 2
    09:00 GMT | 14:30 local Final - Sri Lanka v ???????
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    India vs WI මැච් එක අනුව තමා ඒක තිරනය වෙන්නෙ
    බැරි වෙලාවත් WI ගැහුවොත් අපිට India සෙට් වෙනවා



    කොහොමත් ලංකාවෙ තමා තියෙන්නෙ