quarter final(SL VS ENG) ටිකට් 2ක් තියනවා..!!

2ම 50 ටිකට් Block D lower !
highest offer තම දෙන්නේ !
PM කරන්න නම් එපා.. offer එක මේ Thread එකෙම දාන්න,හෑමෝටම බලාගන්න පුලුවන් විදියට !
SL Vs Aus match එකෙ ටිකට් ගත්තේ 1500ට නිසා මේ පාර රෑ 12 ට ගිහින් පොලිම කට්ට කාල ටිකට් ගත්තා... විකුනලා කීයක් හරි හොයා ගන්නේ අර match එකේ උන පඩුව මකා ගන්න... කවුරු හරි ඉන්නවා නම් offer එකක් දෙන්න ටිකට් 2ටම..
අඩුම දෙන්න ටිකට් 2කම 3000ට (එකක් 1500i)!! ඊට වඩා කවුරු හරි offer කරනවා නම් එයාට දෙනවා
ඒ කියන්නේ highest offer එකට ටිකට් 2ම දෙනවා
නුගේගොඩ හරි කොල්ලුපිට්යෙන් හරි ටිකට් ගන්න පුලුවන් !
ගන්නෙ නෑති නම්, ගාන එහෙම වෑඩි කියල හිතෙන අය ඉන්නවා නම් බම්ප් එකක් දාලා ගියාට කමක් නෑ..

Last edited: