Queenගේ මරණය illuminati කුමන්ත්‍රණයක් ද?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    IsIs වැඩක්. දැන් ලෝක නායකයෝ ඔතෙන්ට ආවම ඔක්කෝටම එකට දෙන්න යන්නේ shot එක.

    Us and Russia වගේ කට්ටිය ව පැහැර ගෙන යන්න තමා ප්ලෑන් එක. Nuke demand කරන්න.
    So begins 3rd WW.

    Burnie Burns Conspiracy GIF by Rooster Teeth
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    IsIs වැඩක්. දැන් ලෝක නායකයෝ ඔතෙන්ට ආවම ඔක්කෝටම එකට දෙන්න යන්නේ shot එක.

    Us and Russia වගේ කට්ටිය ව පැහැර ගෙන යන්න තමා ප්ලෑන් එක. Nuke demand කරන්න.
    So begins 3rd WW.

    Burnie Burns Conspiracy GIF by Rooster Teeth
    අන්න පොයින්ට් එකට ආවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    Sarah Silverman ගෙ ජෝක් එකක් තියෙනවා...


    "My nana died last month. She was 92.

    Obviously I suspect foul play"
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    යයත් විජිත කාරයෝ හැටියට අපි මොකද කරන්න ඕන දැන්?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    මයිනට හීනෙන් ගොක් කොල පේනව ඇතිද ගුපියනේ ?? :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,853
    113
    Panadura
    අනේ ඒ නාකි ගෑනිව මරන්න කුමන්ත්‍රණ කරන්න දෙයක් නෑ
    කකුල් මාට්ටුවක් දැම්මත් ඇති
    රැජිණ ඇද වැටීමකට ලක්වීමෙන් පසු අසාධ්‍ය වූ බවට බ්‍රිතාන්‍යයේ කටකතා පළව ඇති අතර ඒ ගැන ප්‍රධාන මාධ්‍ය මගින් රැජිණගේ බලධාරීන්ගෙන් කළ විමසීමේදී පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරන ලදි
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    නාකි උනාම මිනිස්සු මැරෙනවා බන් සාමාන්‍යයෙන්. උබලගේ පැත්තේ වෙනස් ද