QUEEN'S CAKE FACTORY

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    Valentines Day ekata wenas thanakin wife ta cake ekak denna baluwe :rolleyes:

    21192559_480229615686463_6948969307214212667_n.png


    Umbala meken Cake aran thiyenawada?
    Un cash Commercial Bank eke account 1kata danna kiyanne. Mulin 1/2 advance gewannath one.
    http://queens-cake-factory.business.site/


    Scurvy gihin unge FB page eketh reela. paw ban:rofl::P

    https://www.facebook.com/Queenscakefactory.lk/photos/a.475455559497202.1073741829.465026160540142/559706237738800/?type=3&theater


     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පෙරේරා and සන්ස් හරි FAB හරි ගනින් බන්.ඕවා සුවර් නැහැ.දැන් බටර් වෙනුවට මොකක්ද කුඩක් use කරනවලු කේක් හදන්න.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වද බෙහෙත් දාපු කේක් ෂොප් එකක් කටුගස්තොට ඇන්තනිස් කොන්වන්ට් එක ගාවත් තිබිලා .වැඩ පෙති තිබිලා මාට්ටු වෙලා සීල් තිබ්බා.යේම උන් වෙන නමකින් පටන් ගත්තා.උබ තම්බින්ගෙන් කේක් කාලා උබටයි වයිෆ්ටයි මොන හරි වෙයි.සිංහල හරි දෙමල එකකින් ගන්න
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    ai ban un mawa block karala tiyenne.
    u kiwwa u hambayek neme nama Sajeewa Adikari kiyala.
    ehenan ai block karanne?