මචංලා ගොඩක් වෙබ් සයිට් වල දැන් query urls තියෙනවනේ. ඒ ගොඩක් ඒවල root index file එකෙන් හෝ වෙනත් file එකකින් query urls generate වෙනව වෙන්න පුලුවන්.
උදා
example.com/index.php?name=ranuka&age=19
example.com/checkout.php?item=25
ඔය වගේ.
මේ රූපෙත් බලන්න
ගොඩක් සයිට් වල query url's generate වෙන file එකේ extension එක මොකක්ද කියල දකින්න පුලුවන්, ගොඩක් ඒවල .php දකින්න පුලුවන්.
උදා
https://www.facebook.com/photo.php?fbid=1020356549656259674
මේකේ .php කියල තියෙනවා. අැත්තටම extension එකේ ගැටලුවක් නෑ .rb, .py ඔය මොකක් උනත් කමක් නෑ
ඒත් සමහර සයිට් වල මේ වගේ තියෙන්නේ
මෙහෙම කරල තියෙන්නේ හිතා මතාම file extension එක හංගලද? නැත්නම් වෙන මොකක් හරි technology එකක්ද?

සීනියර් වෙබ් ඩෙව්ස්ලා මේක ගැන මොකද කියන්නේ?