e-franchising industry කියලා බන් කියන්නෙ හරියට විස්තරයක් කියන්නෙ නෑ බන්.Yanna epa ban owa wala dropshiping kiyala dennne. Rs:25,000 denne mokatada oya youtube eke onatharama tutorials tiyenne.
Equest neda
Tnx machan.Quest නෙමෙයිනෙ E-quest ඩ්‍රොප්ශිපින් ගැන කියල දෙන එකක්නෙ. යන එකාට කෙසේ වෙතත් කරන උන්ට පට්ට ගානක් හම්බෙනව. මම දැක්ක ලඟදිත් තව කොහෙද බ්‍රාන්ච් එකක් ඕපන් කරල තියෙනව. ඕකට යන ගොඩක් උන්ට ඩ්‍රොප්ශිපින් හරි ගියෙ නැතිවුනාම අර වියදම් වෙච්ච 25,000 හොයාගන්න තව උන්ව සෙට් කරනව. මොකද එකෙක් සෙට් කලාම 2,500ක් හම්බෙනව. එතකොට අරූ 10 දෙනෙක් සෙට් කලාම වියදම පියවෙනවා.
Sirawata oya course karayo nisa ebay eka lankawa ban karai lagadima.Quest නෙමෙයිනෙ E-quest ඩ්‍රොප්ශිපින් ගැන කියල දෙන එකක්නෙ. යන එකාට කෙසේ වෙතත් කරන උන්ට පට්ට ගානක් හම්බෙනව. මම දැක්ක ලඟදිත් තව කොහෙද බ්‍රාන්ච් එකක් ඕපන් කරල තියෙනව. ඕකට යන ගොඩක් උන්ට ඩ්‍රොප්ශිපින් හරි ගියෙ නැතිවුනාම අර වියදම් වෙච්ච 25,000 හොයාගන්න තව උන්ව සෙට් කරනව. මොකද එකෙක් සෙට් කලාම 2,500ක් හම්බෙනව. එතකොට අරූ 10 දෙනෙක් සෙට් කලාම වියදම පියවෙනවා.
Eclub thanikara horu.. oya boru screenshote-club da mokakda ekakuth fb eke kollek ho gala promote karanawa dakka
u story wala dala thiyenawa 5000 USD hewwa me mase ehema kiyala
athhatda boruda danne na
campus yana kollek