ධර්ම සාකච්ඡා
බුදු දහම ගැන ඉගෙන ගන්න කැමති සහ තමන්ගේ ගැටලු නිරාකරණය කරගන්න කැමති සියලු බෞද්ධයින්ට සහ අනෙකුත් සහෝදරයින් වෙනුවෙන් මෙම ත්රෙඩ් එක මම විවෘත කළා. ඔබේ ඔනෑම සාධාරණ ගැටලුවක් මෙහි විමසන්න. මා හෝ මෙහි සිටින අනෙකුත් බුද්ධිමත් බෞද්ධයන් කාරණා සහිතව විසදුම් දේවි.
මෙහිදි මෙම දේවල් සැලකිල්ලට ගන්න.
01. මෙය සංවාදයට විවෘත වන අතර වාද විවාද වලට පැටලෙන්න එපා 
02. සෑම අවස්ථාවක දීම තම මතය පමණක් ඉදිරිපත් නොකර මූලාශ්‍ර ද ඉදිරිපත් කරන්න බලන්න
03. ගැඹුරු ධර්ම කරුණු ගැන සංවාදයේ යෙදෙමු.
04. සිංහල ප්‍රධාන භාෂාව වන අතර ඉංග්‍රීසියද භාවිතා කළ හැකිය.
05. ඔනැම ගැටලුවක් මෙහි විමසීමට භය වෙන්නත් එපා
06. එළකිරියේ නීති රීති ගැන සැළකිලිමත් වන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි...!