Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Questions and Answers About Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත යනු කුමක් ද?

සිත යනු කුමක් ද?

Jamison සහෝදරයා අහල තියෙන්නෙ හොද ප්රශ්නයක්. ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති

දෙයක් තමයි සිත කියන්නේ. ඒත් sudunone සහෝදරයා දුන්න උත්තරයට නම් මම පුද්ගලිකව

සතුටු නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා දෙන්නටම මම ධර්මයේ තියෙන ආකාරයට මේක

විස්තර කරන්නං.

මුලින් ම කියන්න ඕන. සිත තියෙන්නෙ රුධිරයේ යැයි කියා ඇති කතාව ධර්මයට පටහැනි බව.

සිත තියෙන්නේ රුධිරය ආශ්රිතව කියා බුද්ධ දේශනාවක නැහැ. එය එසේ වුව හොත් ඩයලයිසිස්

කිරීමේ කටයුතු වලදී මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලේ දෙන එක මහා

ප්රශ්නයක් වෙනවා නේද? ඒ නිසා හාමුදුරුවරු කියන කතා බුද්ධ දේශනාවේ තියෙන තැනත් එක්ක

අහන්න පුරුදු වුනොත්, උන්වහන්සේලා පවා තමන්ගේ මතය කියන්නෙ නැතුව ශාස්තෘන්වහන්සේ

ගේ දේශනාව කියන්න පුරුදු වේවි.

සිත හැසිරෙන තැන් දහ අටක් තිබෙනවා. ඒ ගැන විස්තර වෙන දේශනාවක් තමයි

සළායතන විභංග සූත්රය කියන්නේ. ඔව්...ඡචක්ක සූත්රයෙත් තියෙනවා.

"අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා."

"සිත හැසිරෙන තැන් දහඅට ගැන ඔබ දැන සිටිය යුතු යි."

මෙහෙම දේශනා කරමින් උන්වහන්සේ, සිත හැසිරෙන තැන් දහඅට ගැන දේශනා කරනවා.

"(01)ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ රූපයේ සිත හැසිරෙනවා. (02) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ

සිත හැසිරෙනවා. (03) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..

උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා.

(04)කණින් ශබ්දයක් ඇසුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (05) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ

සිත හැසිරෙනවා. (06) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..

උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා.

(07)නාසයෙන් යම් ගද සුවදක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (08) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ

සිත හැසිරෙනවා. (09) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..

උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා.

(10)දිවෙන් යම් රසයක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ රසය තුළ සිත හැසිරෙනවා. (11) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ

සිත හැසිරෙනවා. (12) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..

උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා.

(13)කයෙන් යම් පහසක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ පහස තුළ සිත හැසිරෙනවා. (14) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් අන්න ඒ පහස තුළ

සිත හැසිරෙනවා. (15) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..

උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ පහස තුළ සිත හැසිරෙනවා.

(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,

ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (17) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ සිතිවිල්ල තුළ

සිත හැසිරෙනවා. (18) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..

උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් අන්න ඒ සිතිවිල්ල තුළත් සිත හැසිරෙනවා."

(සළායතන විභංග සූත්රය - මජ්ඣිම නිකාය 3)

ඉතිරිය ඊළග පොස්ට් එකේ....

[QUOTE="Ayyandi, post: 6780404, member: 191172"] [b]සිත යනු කුමක් ද?[/b] :) :baffled: :dull: [SIZE="6"][COLOR="Red"][B]සිත යනු කුමක් ද?[/B][/COLOR][/SIZE] [SIZE="3"]Jamison සහෝදරයා අහල තියෙන්නෙ හොද ප්රශ්නයක්. ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති දෙයක් තමයි සිත කියන්නේ. ඒත් sudunone සහෝදරයා දුන්න උත්තරයට නම් මම පුද්ගලිකව සතුටු නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා දෙන්නටම මම ධර්මයේ තියෙන ආකාරයට මේක විස්තර කරන්නං. මුලින් ම කියන්න ඕන. සිත තියෙන්නෙ රුධිරයේ යැයි කියා ඇති කතාව ධර්මයට පටහැනි බව. සිත තියෙන්නේ රුධිරය ආශ්රිතව කියා බුද්ධ දේශනාවක නැහැ. එය එසේ වුව හොත් ඩයලයිසිස් කිරීමේ කටයුතු වලදී මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලේ දෙන එක මහා ප්රශ්නයක් වෙනවා නේද? ඒ නිසා හාමුදුරුවරු කියන කතා බුද්ධ දේශනාවේ තියෙන තැනත් එක්ක අහන්න පුරුදු වුනොත්, උන්වහන්සේලා පවා තමන්ගේ මතය කියන්නෙ නැතුව ශාස්තෘන්වහන්සේ ගේ දේශනාව කියන්න පුරුදු වේවි. සිත හැසිරෙන තැන් දහ අටක් තිබෙනවා. ඒ ගැන විස්තර වෙන දේශනාවක් තමයි සළායතන විභංග සූත්රය කියන්නේ. ඔව්...ඡචක්ක සූත්රයෙත් තියෙනවා. :) [B]"අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා." "සිත හැසිරෙන තැන් දහඅට ගැන ඔබ දැන සිටිය යුතු යි."[/B] මෙහෙම දේශනා කරමින් උන්වහන්සේ, සිත හැසිරෙන තැන් දහඅට ගැන දේශනා කරනවා. [B]"(01)ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ රූපයේ සිත හැසිරෙනවා. (02) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා. (03) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්.. උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා. (04)කණින් ශබ්දයක් ඇසුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (05) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (06) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්.. උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (07)නාසයෙන් යම් ගද සුවදක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (08) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (09) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්.. උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (10)දිවෙන් යම් රසයක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ රසය තුළ සිත හැසිරෙනවා. (11) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා. (12) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්.. උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා. (13)කයෙන් යම් පහසක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ පහස තුළ සිත හැසිරෙනවා. (14) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් අන්න ඒ පහස තුළ සිත හැසිරෙනවා. (15) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්.. උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ පහස තුළ සිත හැසිරෙනවා. (16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්, ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (17) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (18) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්.. උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් අන්න ඒ සිතිවිල්ල තුළත් සිත හැසිරෙනවා." (සළායතන විභංග සූත්රය - මජ්ඣිම නිකාය 3)[/B][/SIZE] ඉතිරිය ඊළග පොස්ට් එකේ....:nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom