Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Questions and Answers About Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුසල් මොනවද කියල ඉස්සෙල්ල බලමු.

කයින්- ප්‍රාණඝාතය; සොරකම; කාමමිත්‍යාචාරය; මත්ද්‍රව්‍ය/මත්පැන් පානය

වචනයෙන්- බොරු කීම; හිස් වචන කීම; කේළාම් කීම; පරුෂ වචන කීම

සිතින්- ලෝභ; ද්වේෂ; මෝහ

කයින් හා වචනයෙන් වන අකුසල් වලින් වැළකීමට තමයි සිල් තියෙන්නෙ.

ඉතින් මූලික ශික්ෂා පද අරන් බැලුවොත් සුරතලයට මාළු ඇති කිරීම පවක් නොවෙයි.

නමුත් මේවා ශික්ෂා පද- හික්මීම සඳහා ඇති චර්යා; අපි පන්සිල්, අටසිල්, ආජීව අෂ්ඨමක ශීලය ආදී වශයෙන් කියන්නෙ මේ හික්මීමෙ ආරම්භය.

හික්මීම දියුණු කරගන්නකොට අපි ඔය මූලික සිල්පදවලින් එහාට යනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක සත්ව හිංසනයෙන් වැළකීම තෙක් උසස් වෙනවා. අන්න එතනදිනම් මාළු ඇති කරන එක ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවනි- මොකද, අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා. අනික අපි උන්ව ඇති කරන්නෙ අපේම විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසා. නමුත් ඒක ප්‍රාණඝාතය තරම් බරපතල අකුසලයක් නෙවෙයි.

මේ අන්තිමට කිව්ව කාරණය නිසා සතුන් ඇති කිරීම පවක්ය යන අදහසත් සමග මම එකඟ වෙන්නෙ නැහැ. අපේ ගෙදරට ගෙනා හැම සතෙක්ම වගේ පාරෙ අසරණ වෙලා හිටි සතුන්; නැත්නම් මරණයට ලක් වීමට ඉඩ තිබුණ සතුන්. උන්ව අපි ගෙදරට ගෙනත් කන්න බොන්න දීලා, ආදරය හා ආරක්ෂාව දීලා හදන එකෙන් උන්ට යහපතක් වුණා. නමුත් සතුන්ව හැම වෙලේම කූඩුවල හිර කරලා තියනවනම් (උදා: ලව්බර්ඩ්ස්), සළකන්නෙ නැත්නම් එතනදි සත්ව හිංසනයක් සිදුවෙනවා- ඒ කියන්නෙ පවු සිදු වෙනවා.

[QUOTE="sudunone, post: 7059528, member: 205934"] අකුසල් මොනවද කියල ඉස්සෙල්ල බලමු. කයින්- ප්‍රාණඝාතය; සොරකම; කාමමිත්‍යාචාරය; මත්ද්‍රව්‍ය/මත්පැන් පානය වචනයෙන්- බොරු කීම; හිස් වචන කීම; කේළාම් කීම; පරුෂ වචන කීම සිතින්- ලෝභ; ද්වේෂ; මෝහ කයින් හා වචනයෙන් වන අකුසල් වලින් වැළකීමට තමයි සිල් තියෙන්නෙ. ඉතින් මූලික ශික්ෂා පද අරන් බැලුවොත් සුරතලයට මාළු ඇති කිරීම පවක් නොවෙයි. නමුත් මේවා ශික්ෂා පද- හික්මීම සඳහා ඇති චර්යා; අපි පන්සිල්, අටසිල්, ආජීව අෂ්ඨමක ශීලය ආදී වශයෙන් කියන්නෙ මේ හික්මීමෙ ආරම්භය. හික්මීම දියුණු කරගන්නකොට අපි ඔය මූලික සිල්පදවලින් එහාට යනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක සත්ව හිංසනයෙන් වැළකීම තෙක් උසස් වෙනවා. අන්න එතනදිනම් මාළු ඇති කරන එක ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවනි- මොකද, අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා. අනික අපි උන්ව ඇති කරන්නෙ අපේම විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසා. නමුත් ඒක ප්‍රාණඝාතය තරම් බරපතල අකුසලයක් නෙවෙයි. මේ අන්තිමට කිව්ව කාරණය නිසා සතුන් ඇති කිරීම පවක්ය යන අදහසත් සමග මම එකඟ වෙන්නෙ නැහැ. අපේ ගෙදරට ගෙනා හැම සතෙක්ම වගේ පාරෙ අසරණ වෙලා හිටි සතුන්; නැත්නම් මරණයට ලක් වීමට ඉඩ තිබුණ සතුන්. උන්ව අපි ගෙදරට ගෙනත් කන්න බොන්න දීලා, ආදරය හා ආරක්ෂාව දීලා හදන එකෙන් උන්ට යහපතක් වුණා. නමුත් සතුන්ව හැම වෙලේම කූඩුවල හිර කරලා තියනවනම් (උදා: ලව්බර්ඩ්ස්), සළකන්නෙ නැත්නම් එතනදි සත්ව හිංසනයක් සිදුවෙනවා- ඒ කියන්නෙ පවු සිදු වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom