Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Quickbook Help ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, Assembly Item එකක් කියන්නෙ Production එකක්,

උදාහරනයක් විදියට බේකරි එකකට සිස්ටම් එකක් දැම්මොත්,

පාන් පිටි, ඉස්ට්, බටර් වගේ එවා Item විදියට Purchase කරලා ඒවා දාලා එක Assembly Item එකක් හදනවා maalu paan කියලා,

එතකොට අපි මාලු පාන් 10 ක් Production එකක් යනකොට ඊට අදාලව Stock එකෙන් අඩුවෙනවා,

එහෙම නැත්නම්

Construction company එකක ගල්, වැලි, සිමෙන්ති අනුපාත දාලා Assembly Item එකක් හදාගන්නවා Concrete කියලා ඒක සාමන්යෙන් අඩියයි අඩිය වගෙ Unit එකක්, එතකොට සම්පූරන දිග පලල මැනලා දුන්නම අපිට බිල හදන්න පුලුවන්,

ඒ වගෙම සන්ලයිට් කැට දෙකක් එකට කරලා එක අයිටම් එකක් විදියට හදන්නත් පුලුවන්. එකක් රුපියල් 10 යි 2 ක් 15 යි වගෙ දෙන්න පුලුවන්,

දෙකක් විකුනද්දි 1Nos එක දෙපාරක් ගහන්නෙ නැතුව Assembly Item එක ගහලා දෙනවා, Assembly Item වලට වෙනම Price දෙන්න පුලුවන්.

තව තැනක් තමයි වාහන පාර්ට් සමහර වෙලාවට තනි කැල්ලත් යනවා, සෙට් එකත් යනවා, ඒ වෙලාවට තනි කැලි එකතු කරලා Assembly Item එකක් හදන්න පුලුවන්.

ඒ වගෙම ඕවා Deassemble කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට

QB නෙමෙයි මම Develop කරන Software වල උනත් ඔය Option එක තියෙනවා, නම් වෙනස් උනාට වෙන්නෙ එකම දේ,

මේ මම දැන් හද හද ඉන්න එක, Restaurant එකකට, QB වලින් ගොඩාක්ම Complex දෙවල් කරන්න බැ, Account පැත්ත හරියටම කරනවා නම් හොදයි.

මේ සරස එකේ EasyWay System එකේ ඔය Feature එක

ඔය Feature එක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන්

[QUOTE="K_ZONE, post: 18578743, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මචො, Assembly Item එකක් කියන්නෙ Production එකක්, උදාහරනයක් විදියට බේකරි එකකට සිස්ටම් එකක් දැම්මොත්, පාන් පිටි, ඉස්ට්, බටර් වගේ එවා Item විදියට Purchase කරලා ඒවා දාලා එක Assembly Item එකක් හදනවා maalu paan කියලා, එතකොට අපි මාලු පාන් 10 ක් Production එකක් යනකොට ඊට අදාලව Stock එකෙන් අඩුවෙනවා, එහෙම නැත්නම් Construction company එකක ගල්, වැලි, සිමෙන්ති අනුපාත දාලා Assembly Item එකක් හදාගන්නවා Concrete කියලා ඒක සාමන්යෙන් අඩියයි අඩිය වගෙ Unit එකක්, එතකොට සම්පූරන දිග පලල මැනලා දුන්නම අපිට බිල හදන්න පුලුවන්, ඒ වගෙම සන්ලයිට් කැට දෙකක් එකට කරලා එක අයිටම් එකක් විදියට හදන්නත් පුලුවන්. එකක් රුපියල් 10 යි 2 ක් 15 යි වගෙ දෙන්න පුලුවන්, දෙකක් විකුනද්දි 1Nos එක දෙපාරක් ගහන්නෙ නැතුව Assembly Item එක ගහලා දෙනවා, Assembly Item වලට වෙනම Price දෙන්න පුලුවන්. තව තැනක් තමයි වාහන පාර්ට් සමහර වෙලාවට තනි කැල්ලත් යනවා, සෙට් එකත් යනවා, ඒ වෙලාවට තනි කැලි එකතු කරලා Assembly Item එකක් හදන්න පුලුවන්. ඒ වගෙම ඕවා Deassemble කරලා දෙන්නත් වෙනවා සමහර වෙලාවට QB නෙමෙයි මම Develop කරන Software වල උනත් ඔය Option එක තියෙනවා, නම් වෙනස් උනාට වෙන්නෙ එකම දේ, [IMG]http://snap.ashampoo.com/uploads/2015-06-28/91N5s22u.png[/IMG] මේ මම දැන් හද හද ඉන්න එක, Restaurant එකකට, QB වලින් ගොඩාක්ම Complex දෙවල් කරන්න බැ, Account පැත්ත හරියටම කරනවා නම් හොදයි. [IMG]http://snap.ashampoo.com/uploads/2015-06-28/AymcZEuH.png[/IMG] මේ සරස එකේ EasyWay System එකේ ඔය Feature එක ඔය Feature එක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් :) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom