Quilbot account එකක් ඕනෑ කර තිබේ.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,174
    4,843
    113
    Abyss
    කලින් cookies inject කරල පාවිච්චි කළා.. දැන් ඒ bug එක fix කරලා..
    අද අනිවාර්යෙන් එකක් හොයාගන්න ඕන. පුලුවන්නම් හොයලා දෙන්නකෝ..
    එක මාසයකට ගන්නවනම් රු. 7000 වෙනවා.. නිකන් දෙන්න බැරිනම් ටිකක්
    අඩුවට හරි හොයලා දෙන්නකෝ.. @luckgrlS ට msg එකක් දැම්ම.. තාම
    reply එකක් නෑ. @HmNRazor එවපු account වැඩ නෑ. හොයාගන්න බැරි
    වුන හින්දයි thread එකක් දාන්න හිතුවේ..
     
    • Like
    Reactions: kinkon

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Quillbot මාසෙටම $7.95 යිනෙහ්... රු 7000ක් නම් වෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,174
    4,843
    113
    Abyss
    Quillbot මාසෙටම $7 යිනෙහ්... රු 7000ක් නම් වෙන්නෙ නෑ...
    1651730597963.png
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,174
    4,843
    113
    Abyss
    මං ගත්ත කාලෙ7.95 මාසෙට... මාසෙකෙට වතාවක් බිල් වෙන්නෙ... තාම ඒගානම තමා කැපෙන්නෙ...දැන් වැඩි වෙලාද
    ඔව් දැන් ගනන් වැඩියි.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,174
    4,843
    113
    Abyss
    VPN use කරනවද? ඔය ගනන් තමා මට පෙන්නන්නෙ..
    ආහ් ඔව්නේ. VPN use කරනවා දැන් ඉන්නේ Singapore වල..
    account එකක් මේකෙ හිටපු අයිය කෙනෙක් දැන් දුන්නා...
    Love you Elakiri.... 😘😘😘
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ 1000 ටත් තියෙනවා සමහර පේජ් වල


    Code:
    https://digitemx.com/

    මෙයාල රෙකමෙන්ඩ් කරන්න පුළුවන්
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,174
    4,843
    113
    Abyss
    ලංකාවේ 1000 ටත් තියෙනවා සමහර පේජ් වල


    Code:
    https://digitemx.com/

    මෙයාල රෙකමෙන්ඩ් කරන්න පුළුවන්
    මෙයාල ගාව දැන් quillbot නෑ..
     
    • Like
    Reactions: kinkon