Quiz - සංගීතය සහ සාමාන දැනුමේ ප්‍රශ්න විචාරත්ම

ඔන්න මුලින්ම MCQ එකක් :sorry:
linux kernel එක based නොවන operating එකක් වන්නේ

*ubuntu
*suse
*haiku
*red hat
*fedora

answers must be quote the qu: to clear view

wait I know I know!!!!

Haiku!!!:D:yes:
or suse :eek:

red hat newei

Hmm Suse???..... Hmm pz mama pol tofiyak dennam :yes:...hint ekak denna :P

fedora is my last answer

answer is haiku :P no one has correct answer :P

BeOS කියන kernel එක base වෙලා නිර්මාණය කල නොමිලය දෙන linux නොවන latest OS එක තම HAIKU කියනේ.c++ යොදාගෙන Be Inc: එක වෙනුවෙන් තම මේක නිර්මණය උනේ....මේකේ තියෙන ව්හිශේෂත්වය තමා නොමිලේ දෙන නමුත් linux based based උන OS තියෙනේ බොහොම අඩු ගණනක් මේක තමා 2010 වසරේ නොමිලේ දෙන හොදම Linux නොවන os එක උනේ .....

Code:
http://www.haiku-os.org/about

main.php

haiku-powerdvd.jpg

haiku-dd-installer.png

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    answer is haiku :P no one has correct answer :P

    BeOS කියන kernel එක base වෙලා නිර්මාණය කල නොමිලය දෙන linux නොවන latest OS එක තම HAIKU කියනේ.c++ යොදාගෙන Be Inc: එක වෙනුවෙන් තම මේක නිර්මණය උනේ....මේකේ තියෙන ව්හිශේෂත්වය තමා නොමිලේ දෙන නමුත් linux based based උන OS තියෙනේ බොහොම අඩු ගණනක් මේක තමා 2010 වසරේ නොමිලේ දෙන හොදම Linux නොවන os එක උනේ .....

    Code:
    http://www.haiku-os.org/about
    main.php

    haiku-powerdvd.jpg

    haiku-dd-installer.png

    ram dunna correct answer eka :yes::yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    answer is haiku :P no one has correct answer :P

    BeOS කියන kernel එක base වෙලා නිර්මාණය කල නොමිලය දෙන linux නොවන latest OS එක තම HAIKU කියනේ.c++ යොදාගෙන Be Inc: එක වෙනුවෙන් තම මේක නිර්මණය උනේ....මේකේ තියෙන ව්හිශේෂත්වය තමා නොමිලේ දෙන නමුත් linux based based උන OS තියෙනේ බොහොම අඩු ගණනක් මේක තමා 2010 වසරේ නොමිලේ දෙන හොදම Linux නොවන os එක උනේ .....

    Code:
    http://www.haiku-os.org/about

    main.php

    haiku-powerdvd.jpg

    haiku-dd-installer.png

    මම හිතුවා :rofl::rofl: