Qulity sound ඔනෙද?

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Separate sound card නැති ඔයලට
    PC එකට හරි lap එකට හරි Qulity sound ඔනෙද?
    එහෙනම් download කරගෙන set කරගන්න dfx audio enhancer




    DFX-Audio-Enhancer-Crack-Patch-11.4-incl-Serial-Full.png


    මෙන්න magnet එක
    magnet:?xt=urn:btih:04A1E0C7865823D50410B3BA91F605E23588D155&dn=dfx+audio+enhancer+12+010+crack+4realtorrentz&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fannounce
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපෝ ඕක දා ගෙන හිටියා බන්.
    Win 10 එක්ක හරියට වැඩ කරන්නේ නැහැ.
    හෙන වදයක් වෙනවා. ඔය app එක crash උනහම මෙලෝ player එකක් වැඩ කරන්නේ නැහැ.
    safe mode ගිහින් අපුවහම තමා හරියන්නේ. නැත්තම් restart කලත් හරි යන්නේ නැහැ. මට ලෙඩේ හොයා ගන්න සැහෙන කල් ගියා.

    හැබැයි වැඩ කරපු දවස් වල නම් sound quality. win 8 තියන කලේ.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Thanks මේක ගැන කිව්වාට... :D
    දැනෙන වෙනසක් තියනවා. :yes: