Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
R.I.P Paul Walker
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙනෙත් වසා නැගෙනා කදුලේ සිට....

සවන් පුරා වැකෙනා සෝ ගී හඩ.....

හිතින් දරා දුක්වෙන්නම් මෙහි අප...

ඉතින් අවසරයි සමුගෙන යන්නට......

රියක් තුලට නැගෙනා කෙලිලොල් කම...

සිතේ දිරිය වඩවා අප හිත් තුල.......

අනේ මටත් ආසයි යනු ඒ ලෙස....

හිතින් පැතූ පැතුමන් ඇත එමකට....

තිරිංග පිට පය තබන වෙලාවට...

ඇදී ඇදී පැත්තට විසිවී යන.....

වංගු වලින් ලස්සනට ගලා යන...

ඒ රූ ඡායා මැවේ දැනුත් මට.....

බහ තේරෙන වයසේ සිට නැරඹූ...

සුපිරි ධාවනය කැටි වූ සොදුරූ

මාලාවක් විය සිත් රූ මියුරූ....

ෆාස්ට් ෆියුරියස් සිහිවෙයි ඔබ රූ....

අසරණ සරණට ලද දේ පුද දී...

සැම රැකවරණට දිවියෙන් කැප වී...

ඔබ කල සේවය නොදැනත් පෙරදී...

රසිකයො තවමත් වැලපී හඩතී......

අවසන් ගමනට සුපිරිම රියකට..

මිතුරෙකු සමගින් නැගිලා යනවිට...

අවසන් ගමනයි මේ ජීවිතයට..

කිසි විට සිතුනේ නැතිදෝ ඔබ හට...

වැදගත් නැති හැම යයි මග ඇරලා..

එනමුත් ඔබෙ මතකය ඇත රැදිලා...

අවසන් රැගුමට මෙහි ඉඩ තියලා...

පෝල් ඔබ ගිහින් මරු හා බැදිලා....

නොලියමි තව තව මෙහි ගලපාලා...

හද සසලයි ඔබෙ අවසන දැකලා..

දෙවි තුරුලේ සුව සහනය පතලා....

යදිනෙමි නැවතත් ඔබ සිහි කරලා...

[QUOTE="Dinushasankalpa, post: 15987270, member: 169735"] [CENTER][SIZE=4]දෙනෙත් වසා නැගෙනා කදුලේ සිට....[/SIZE] [SIZE=4]සවන් පුරා වැකෙනා සෝ ගී හඩ.....[/SIZE] [SIZE=4]හිතින් දරා දුක්වෙන්නම් මෙහි අප...[/SIZE] [SIZE=4]ඉතින් අවසරයි සමුගෙන යන්නට......[/SIZE] [SIZE=4]රියක් තුලට නැගෙනා කෙලිලොල් කම...[/SIZE] [SIZE=4]සිතේ දිරිය වඩවා අප හිත් තුල.......[/SIZE] [SIZE=4]අනේ මටත් ආසයි යනු ඒ ලෙස....[/SIZE] [SIZE=4]හිතින් පැතූ පැතුමන් ඇත එමකට....[/SIZE] [SIZE=4]තිරිංග පිට පය තබන වෙලාවට...[/SIZE] [SIZE=4]ඇදී ඇදී පැත්තට විසිවී යන.....[/SIZE] [SIZE=4]වංගු වලින් ලස්සනට ගලා යන...[/SIZE] [SIZE=4]ඒ රූ ඡායා මැවේ දැනුත් මට.....[/SIZE] [SIZE=4]බහ තේරෙන වයසේ සිට නැරඹූ...[/SIZE] [SIZE=4]සුපිරි ධාවනය කැටි වූ සොදුරූ[/SIZE] [SIZE=4]මාලාවක් විය සිත් රූ මියුරූ....[/SIZE] [SIZE=4]ෆාස්ට් ෆියුරියස් සිහිවෙයි ඔබ රූ....[/SIZE] [SIZE=4]අසරණ සරණට ලද දේ පුද දී...[/SIZE] [SIZE=4]සැම රැකවරණට දිවියෙන් කැප වී...[/SIZE] [SIZE=4]ඔබ කල සේවය නොදැනත් පෙරදී...[/SIZE] [SIZE=4]රසිකයො තවමත් වැලපී හඩතී...... [/SIZE] [SIZE=4]අවසන් ගමනට සුපිරිම රියකට..[/SIZE] [SIZE=4]මිතුරෙකු සමගින් නැගිලා යනවිට...[/SIZE] [SIZE=4]අවසන් ගමනයි මේ ජීවිතයට..[/SIZE] [SIZE=4]කිසි විට සිතුනේ නැතිදෝ ඔබ හට...[/SIZE] [SIZE=4]වැදගත් නැති හැම යයි මග ඇරලා..[/SIZE] [SIZE=4]එනමුත් ඔබෙ මතකය ඇත රැදිලා...[/SIZE] [SIZE=4]අවසන් රැගුමට මෙහි ඉඩ තියලා...[/SIZE] [SIZE=4]පෝල් ඔබ ගිහින් මරු හා බැදිලා....[/SIZE] [SIZE=4]නොලියමි තව තව මෙහි ගලපාලා...[/SIZE] [SIZE=4]හද සසලයි ඔබෙ අවසන දැකලා..[/SIZE] [SIZE=4]දෙවි තුරුලේ සුව සහනය පතලා....[/SIZE] [SIZE=4]යදිනෙමි නැවතත් ඔබ සිහි කරලා... [/SIZE] [CENTER][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc3/s720x720/1480679_10152038833022631_1038954923_n.png[/IMG] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom