R.I.P Paul Walker

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙනෙත් වසා නැගෙනා කදුලේ සිට....
    සවන් පුරා වැකෙනා සෝ ගී හඩ.....
    හිතින් දරා දුක්වෙන්නම් මෙහි අප...
    ඉතින් අවසරයි සමුගෙන යන්නට......

    රියක් තුලට නැගෙනා කෙලිලොල් කම...
    සිතේ දිරිය වඩවා අප හිත් තුල.......
    අනේ මටත් ආසයි යනු ඒ ලෙස....
    හිතින් පැතූ පැතුමන් ඇත එමකට....

    තිරිංග පිට පය තබන වෙලාවට...
    ඇදී ඇදී පැත්තට විසිවී යන.....
    වංගු වලින් ලස්සනට ගලා යන...
    ඒ රූ ඡායා මැවේ දැනුත් මට.....

    බහ තේරෙන වයසේ සිට නැරඹූ...
    සුපිරි ධාවනය කැටි වූ සොදුරූ
    මාලාවක් විය සිත් රූ මියුරූ....
    ෆාස්ට් ෆියුරියස් සිහිවෙයි ඔබ රූ....

    අසරණ සරණට ලද දේ පුද දී...
    සැම රැකවරණට දිවියෙන් කැප වී...
    ඔබ කල සේවය නොදැනත් පෙරදී...
    රසිකයො තවමත් වැලපී හඩතී......

    අවසන් ගමනට සුපිරිම රියකට..
    මිතුරෙකු සමගින් නැගිලා යනවිට...
    අවසන් ගමනයි මේ ජීවිතයට..
    කිසි විට සිතුනේ නැතිදෝ ඔබ හට...

    වැදගත් නැති හැම යයි මග ඇරලා..
    එනමුත් ඔබෙ මතකය ඇත රැදිලා...
    අවසන් රැගුමට මෙහි ඉඩ තියලා...
    පෝල් ඔබ ගිහින් මරු හා බැදිලා....

    නොලියමි තව තව මෙහි ගලපාලා...
    හද සසලයි ඔබෙ අවසන දැකලා..
    දෙවි තුරුලේ සුව සහනය පතලා....
    යදිනෙමි නැවතත් ඔබ සිහි කරලා...

    1480679_10152038833022631_1038954923_n.png

     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හිතින් දරා දුක්වෙන්නම් මෙහි අප...
    ඉතින් අවසරයි සමුගෙන යන්නට......

    Godak dukai aiya:(

    Mama godakma kamathima charithayak:sorry:Uthum manussayek:(


    දෙවි තුරුලේ සුව සහනය පතලා....
    යදිනෙමි නැවතත් ඔබ සිහි කරලා...


    :(
     
    • Like
    Reactions: Dinushasankalpa

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    Godak dukai aiya:(

    Mama godakma kamathima charithayak:sorry:Uthum manussayek:(


    දෙවි තුරුලේ සුව සහනය පතලා....
    යදිනෙමි නැවතත් ඔබ සිහි කරලා...


    :(

    මට මල්ලි නම් බොට අයියා වෙන්නේ කෝ මෙයි...
    :rolleyes::rolleyes::rolleyes:
    ඇත්ත මයිකල් ජැක්සන් ගෙන් පස්සේ වැඩිමම රසිකයෝ පිරිසක්
    හඬා වැ‍ටුණේ පෝල් වෙනුවෙන්..

    එකෙන්ම මට වාහනත් එපා උනා..

    සිරාවට ආයෙත් 60ට එහා පෑගෙනකොට දෙපාරක් හිතන්න වෙනවා..
    100ට එහා යනකොට හිතට එන ඒ රූපය සමඟ
    හිතට දැන් දැනෙන පණිවිඩය ගොඩක් රිදෙන්න වදිනවා..

    වේගය මරුවා කැඳවයි..
    :dull::dull::dull:
     
    • Like
    Reactions: Dinushasankalpa

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    mona huttak da yako.......muta kawith hadala.
    Moo maruna eketa mathath dukai....eth dan minihage death eke nikang show off karagena wage... FB yanna ba muu ganama thamai.
    Oyita wada wadakarayak MJ maruna welaweth mechcchara kibul kadula thibbe naa ne bang..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    නියමෙටම ලියලා තියෙනවා මචන්..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට මල්ලි නම් බොට අයියා වෙන්නේ කෝ මෙයි...
    :rolleyes::rolleyes::rolleyes:
    ඇත්ත මයිකල් ජැක්සන් ගෙන් පස්සේ වැඩිමම රසිකයෝ පිරිසක්
    හඬා වැ‍ටුණේ පෝල් වෙනුවෙන්..

    එකෙන්ම මට වාහනත් එපා උනා..

    සිරාවට ආයෙත් 60ට එහා පෑගෙනකොට දෙපාරක් හිතන්න වෙනවා..
    100ට එහා යනකොට හිතට එන ඒ රූපය සමඟ
    හිතට දැන් දැනෙන පණිවිඩය ගොඩක් රිදෙන්න වදිනවා..

    වේගය මරුවා කැඳවයි..
    :dull::dull::dull:



    ubata licen nane:P kohomath yana eka bayawenna one ubath ekka yanakota