R. Premadasa Test Match Ground

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    https://web.facebook.com/Compassfanslk/videos/r-premadasa-test-match-ground/2528138800717814/



    මූට පිස්සු නෑ කියල කොහොමද හිතන්නේ
    😁
    😝
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,181
    168,218
    113
    එකමත් එක රටක
    :lol:

    මූ මම හිතන්නේ කවුරුත් කියන දේ අහන්නේ නෑ .
    ගෝටා ගේ නම් කට වහල තිබ්බ චන්දෙ වෙනකන් හි හි ගගා හිටියේ.. නැත්නම් අයියගෙන් අහන්න ඕනේ කියලා කියනව..
    මූට කවුරුත් කට වහන් ඉන්න කියන්නේ නැද්ද කොහෙද..


     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,694
    125,390
    113
    දෙහිවල
    @yapa100 උබලගෙ මොඩ පුතා පොන්නයො..
    උබගෙ දායක සබාවෙ එකෙක් නුලේ ඉන්නවා.. වරෙන් තෙත් වෙන්න වෙසිගෙ පුතා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පුතෙකුගෙ වීරයා තාත්තා. පොඩි කාලෙදි එහෙමයි ලොකු උනාමත් එහෙමයි. තාත්තා ගැන කතා කරන්නෙ නැතුව බාප්පා ගැන කතා කරන්නද යකෝ. එතුමට මඩ නොගහා හිටපල්ලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,547
    1
    62,403
    113
    Mother Earth
    හැබැයි මම අළුත් වචනයක් ඉගෙනගත්තා.
    Floodlight:
    A floodlight is a broad-beamed, high-intensity artificial light. They are often used to illuminate outdoor playing fields while an outdoor sports event is being held during low-light conditions.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,181
    168,218
    113
    එකමත් එක රටක
    mu nam gona tamai, eth keththarame(R Premadasa Stadium) eke issara test cricket gahuwa. Lankawa 952 gahuweth eke
    ඒක නෙවෙයි සීන් එක.
    මූ රටේ ජනාදිපති වෙන්න යන්නේ රටේ තියන ඒ වගේ ground ගැනවත් දන්නේ නෑ නේ.
    යාපනේ ටෙස්ට් ground එකක් තියනවද නැද්ද කියලා දන්නේ නැති තරම් ගොබ්බයි
     
    • Like
    Reactions: tdapower