R.S.Rupasinghe උකස්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,542
    6,835
    113
    Gedara
    කොලබ අවට සෑහෙන්න මේ නමෙන් හරි නැත්තම් රෑපසින්හ නමින් ගොඩක් උකස් මද්‍යස්තාන තියෙනව. උදා :-පිලියන්දල / හොරන / මොරටුව

    මොකක්ද්ද මේ ප්ලේස් වල වෙන්නෙ හරියටම ඕනෙ බඩුවක් උකස් ගන්නවා දන්න තරමින්. ගෙවල් වල පාවිච්චි කරපු සබ් ෆුවර් ඉන්දන් ගන්නවා. අද මට මේක නෝට් උනේ ඉක්මන්.lk එකේ මුන්ගෙ සින්න වෙච්ච ඒවද කොහෙද විකුනන්න දාලා තියෙනවා. ඇත්තටම මොකක්ද පප්‍රොසෙස් එක මුන්ගෙ?
     
    • Like
    Reactions: ntayya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,542
    6,835
    113
    Gedara
    බඩුවක් අරන්ගියාම තක්සේරු කරලා ගාණක් දෙනවා ඇති.
    ඉතින් බන් කොහෙහරි තියෙන එකක් හොරකම්
    කරලා උනත් ගෙනියන්න පුලුවන් නෙහ්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,542
    6,835
    113
    Gedara
    Horakam karapu tyenam aran palayan
    අඩෝ එහෙම පොට් එකක්ද

    minissunwa surakannan, bankuth ehema tamay,
    උබ උකස් තිබ්බද? බැන්කු වගේමද සිස්ටම් එක පොලිය සෙට් වෙන්නෙ කොහොමද?
    ------ Post added on Apr 20, 2024 at 6:46 PM
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    අඩෝ එහෙම පොට් එකක්ද


    උබ උකස් තිබ්බද? බැන්කු වගේමද සිස්ටම් එක පොලිය සෙට් වෙන්නෙ කොහොමද?
    ------ Post added on Apr 20, 2024 at 6:46 PM
    na mama nam thiyala na, a unath owaye badu thakseru karanawa atet aduwata, poliyath wadi athi
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,633
    113
    හොරකම් කරපුව ඉතිං හරියටම මේක කියල හොයාගන්න අමරුයිනේ...
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,890
    113
    ratmalane issara idan pot ekak thiyenwa
    nama matkath na place ekath mathaka na,

    ethanath oya scene eka,
    habayi badu ganna ekekta sahena aduwata ganna puluwan ethanin,

    un ukasata ganneth aduwata wikunanneth aduwata

    dan kohomada danne na
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    පානදුරේ නම් ගෙදරකට හොරෙක් පැනලා බඩු මොනා හරි නැති උනොත් මුලින්ම අහන්නේ මොරටුව රූපසිංහ එකෙන්. මොරටුවේ එකට නම් වැල්ලේ එවුන් හොර බඩු උස්සන් ඇවිත් තියලා යනවා . හැබැයි උන් ID එහෙම අරන් තමා සල්ලි දෙන්නේ. සින්න උන බඩුවක් අපි අරගෙන පස්සේ පොලිස් කෙස් වැටුනට අව්ලක් නෑ බිල තියන නිසා. හොද ෆෝන් එහෙම සෙට් වෙනවා අඩුවට ඔතනින් .
     
    • Wow
    Reactions: Asmodeus

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පානදුරේ නම් ගෙදරකට හොරෙක් පැනලා බඩු මොනා හරි නැති උනොත් මුලින්ම අහන්නේ මොරටුව රූපසිංහ එකෙන්. මොරටුවේ එකට නම් වැල්ලේ එවුන් හොර බඩු උස්සන් ඇවිත් තියලා යනවා . හැබැයි උන් ID එහෙම අරන් තමා සල්ලි දෙන්නේ. සින්න උන බඩුවක් අපි අරගෙන පස්සේ පොලිස් කෙස් වැටුනට අව්ලක් නෑ බිල තියන නිසා. හොද ෆෝන් එහෙම සෙට් වෙනවා අඩුවට ඔතනින් .
    බඩුව ලේෆ්ට් ද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,015
    11,820
    113
    කවුරුහරි බඩුවක් ගෙනාවම අයිතිකාරයා අදුනකින් බලනවා
    මේක හොර බඩුවක්ද නැද්ද කියලා
    ඊට පස්සේ පොර මැනේජර් ට
    දානවා ..ඊට පස්සේ මැනේජර් දිස්ටි වෙලා
    කරුනු කාරනා හොයනවා

    දෙන්නම ඕකේ නම්
    බඩුව බාර ගන්නවා

    දැන්
    මැනේජරුත් සතුටින්
    අයිතිකරුත් සතුටින්:rolleyes:
    හිතපන් බඩුව දුන්නේ මං නම්
    මාත් සතුටින්