ෆිලුමේ නම "Raayan"
වැටෙන්නේ Action, Thriller, Crime ගණයට
රගපාන්නේ Venkatesh Prabhu Kasthuri Raja හෙවත් දනුෂ්
ලොකු ලොකු බයිලා මුකුත් නැහැ
පටන්ගත්ත වෙලේ ඉඳලා මිනිස්සු මරනවා එක යායට. කඩුවෙන් ඇනලා මරනවා, කැත්තෙන් කොටලා මරනවා, පිහි මන්නා වලින් කපලා මරනවා සහ කතුරු උල් ඇණ වලින් ඇනලා මරනවා. ඔක්කොම මරන්නැති මිනිස්සු එක සීයකට වැඩිය. නංගි අයියව මරනවා, අයියා මල්ලිව මරනවා. මරණ මරණ තාලෙට සංගීතය සපයනවා A R රහුමාන්.
2002 වසරේ සිනමාවට පිවිසි ධනුෂ්ගේ පනස්වෙනි චිත්‍රපටය තමයි මේක. සහෝදර බැඳීම් තුළින් දෙන හැඟීමත්, සටන් ජවනිකා තුළින් දෙන ත්‍රාසයත් මුසුවූ පැය 02 මිනිත්තු 35 ක අත්දැකීම ඇත්තටම බලන්න වටිනවා. ඒකනිසා බලපන්. එච්චරයි. බලලා මටත් බැනපන්. අඩුකුලේ හැත්ත.
https://www.1tamilmv.tf/index.php?/...-29gb-14gb-900mb-x264-700mb-400mb-250mb-esub/