Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Racknerd BlackFriday
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටිම උත්තරේ, වටින්නේ නැහැ.

VPS එකක් ගත්තම කිසි සපෝර්ට් සර්විස් එකක් දෙන්නේ නැහැ. තමන් තනියෙන් ඔක්කොම කරගන්න ඕන. උන්ගේ infrastructure එකේ අවුලක් වෙලා ඩේටා නැති උනොත් වගේ විතරයි සපෝර්ට් කරන්නේ.

Shared hosting හොඳ උනාට මේවා හොඳ වෙන්නේ නැහැ. කිසිම විස්තරයක් දාලත් නැහැ සයිට් එකේ.

VPS එකක් ගනිද්දී බලන්න ඕන,

1. Virtualization technology එක (Kvm, Open Vz etc)

2. Physical Server Processor එක (Intel, AMD EPYC , Arm64)

3. Storage disk type (SSD / NVMe / MAXIOPS etc)

4. Network port speed

5. OS සෙට් එක

6. Firewall එක

මේකේ ඕවා මොකුත් දාල නැහැ. VPS ගන්නවා නම් අනිවා cloud provider කෙනෙක්ගෙන් ගන්න ඕන.

Vultr හොඳයි. (https://www.vultr.com/pricing/)

RAM, vCPU අච්චර මෙච්චර දෙනවා කියල තිබ්බට රවටෙන්නෙපා. ඕවා Virtual Shared resources.

අනික, Linux commands, server management ගැන අලුත් නම් production සයිට් දාන්නේපා VPS අරං. තමන් තනියෙන් ඔක්කොම කරගන්න ඕන. crash උනාම හදා ගන්නත් ඕන. එහෙනම් හොඳම දේ Support දෙන VPS (Managed VPS) ගන්න එක. ගණන් එහෙම ඒවා. මන් දන්නෙත් නැහැ හොඳ තැනක් නම්.

Namecheap එකේ Stella Business shared plan එක හොඳයි ටිකක් බර සයිට් කීපයක් දුවන්න.

ටෙස්ට් කරන්න හරි, පොඩි සයිට් ටිකක් දාල තියන්න හරි ඕන නම් oracle එකේ 24GB RAM එක්ක VPS දෙනවා lifetime Free.

https://www.oracle.com/in/cloud/free/

Amazon EC2 1GB RAM සර්වර් එකක් අවුරුද්දකට Free ගන්න පුළුවන්

https://aws.amazon.com/free/webapps/

Google එකෙත් 1GB RAM සර්වර් එකක් lifetime Free ගන්න පුළුවන්

https://cloud.google.com/free

[QUOTE="dot.Net, post: 28797735, member: 565164"] කෙටිම උත්තරේ, වටින්නේ නැහැ. VPS එකක් ගත්තම කිසි සපෝර්ට් සර්විස් එකක් දෙන්නේ නැහැ. තමන් තනියෙන් ඔක්කොම කරගන්න ඕන. උන්ගේ infrastructure එකේ අවුලක් වෙලා ඩේටා නැති උනොත් වගේ විතරයි සපෝර්ට් කරන්නේ. Shared hosting හොඳ උනාට මේවා හොඳ වෙන්නේ නැහැ. කිසිම විස්තරයක් දාලත් නැහැ සයිට් එකේ. VPS එකක් ගනිද්දී බලන්න ඕන, 1. Virtualization technology එක (Kvm, Open Vz etc) 2. Physical Server Processor එක (Intel, AMD EPYC , Arm64) 3. Storage disk type (SSD / NVMe / MAXIOPS etc) 4. Network port speed 5. OS සෙට් එක 6. Firewall එක මේකේ ඕවා මොකුත් දාල නැහැ. VPS ගන්නවා නම් අනිවා cloud provider කෙනෙක්ගෙන් ගන්න ඕන. Vultr හොඳයි. ([URL]https://www.vultr.com/pricing/[/URL]) RAM, vCPU අච්චර මෙච්චර දෙනවා කියල තිබ්බට රවටෙන්නෙපා. ඕවා Virtual Shared resources. අනික, Linux commands, server management ගැන අලුත් නම් production සයිට් දාන්නේපා VPS අරං. තමන් තනියෙන් ඔක්කොම කරගන්න ඕන. crash උනාම හදා ගන්නත් ඕන. එහෙනම් හොඳම දේ Support දෙන VPS (Managed VPS) ගන්න එක. ගණන් එහෙම ඒවා. මන් දන්නෙත් නැහැ හොඳ තැනක් නම්. Namecheap එකේ Stella Business shared plan එක හොඳයි ටිකක් බර සයිට් කීපයක් දුවන්න. ටෙස්ට් කරන්න හරි, පොඩි සයිට් ටිකක් දාල තියන්න හරි ඕන නම් oracle එකේ 24GB RAM එක්ක VPS දෙනවා lifetime Free. [URL]https://www.oracle.com/in/cloud/free/[/URL] Amazon EC2 1GB RAM සර්වර් එකක් අවුරුද්දකට Free ගන්න පුළුවන් [URL]https://aws.amazon.com/free/webapps/[/URL] Google එකෙත් 1GB RAM සර්වර් එකක් lifetime Free ගන්න පුළුවන් [URL]https://cloud.google.com/free[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom