අත්‍යවශ්‍ය සේවා සපයන මාගේ රැකියාවට යාම සඳහා වාහනේ Radiator සහ AC unit එකේ හදිසි repairs කීපයක් කල යුතුව ඇත. මේකට නාරාහේන්පිට අවටින් වැඩ කරන workshop එකක් සොයා දෙන්න.